අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ithin ubata hithena widihata kathawe guna dos kiyapanko balanna.
    kathawa patta.. thrill, love, romance, hate okkoma hodata daala hadapu series ekak.. kuthuhalaya awissenna widiyata thamai hamadama iwara wenne.. ithin aniwa elanga episode eka balanna hithenawa.. meke episodes 60 n mul episodes 58 ma hodai anthima 2 thamai kisi gathiyak naththe.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    me kathawe fattama fatta fight tikak thiyanawa. thiyanawa nam e fight wala video tikak danna machan. math dannam
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    මාත් හැමදාම බලනවා.එලම කිරි කතාවක් බන්,අර ඉන්දියන් එවා එක්ක බලද්දි පට්ටම එල
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මාත් හැමදාම බලනවා.එලම කිරි කතාවක් බන්,අර ඉන්දියන් එවා එක්ක බලද්දි පට්ටම එල

    එළකිරි මචන් කොහොමද fight scene ටික.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    534915_530363947015389_144681270_n.jpg
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එළකිරි මචන් එක උබේ කැමැත්ත. හැම කතාවම හැමෝටම හරියන්නේ නෑ නේ. මිනිස්සු කැමති දේවල් වෙනස්. හැමෝටම හරියන කතා හදන්න එක ගොඩක් අමාරු වෙඩක් මචන්.

    තෑන්ක්ස් මචෝ රිප්ලයි එකට මට හිතපු ආපු එක කෙලින්ම කිව්වේ
    :D:D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    තෑන්ක්ස් මචෝ රිප්ලයි එකට මට හිතපු ආපු එක කෙලින්ම කිව්වේ
    :D:D

    මටත් ඕනේ එකම තමා මචන්. මේ කතාව ගැන හොද විතරක් කියවගන්න නෙමේ මට ඕනේ. බලන අය විදිහට ඔයාලගේ අදහස් දැනගන්න තමා මම මේක දැම්මේ. ඕනෙම දෙක හොද වගේම නරකත් කතා කරන්න ඔනෙන්නේ මචන්.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කවුද කොන්ද පණ නැති එකෙක් රෙප් කපලා මට රෙප් වලින් වැඩක් නැහැ බන් මං කවදාවත් රෙප් ඉල්ලලා නැහැ
    හැබැයි නම දාලා කපපන් කපන තරමක්
    මම රෙප් කැපුවොත් නම අනිවා දානවා
    dikan pissek wage kiyawanna epa, uba eka sarayak hari balala thiyenawada , lide inna gemba wage haka haka ganne nathuwa sathiyak witara balala hoda naraka kiyapan gon aliya
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කවුද කොන්ද පණ නැති එකෙක් රෙප් කපලා මට රෙප් වලින් වැඩක් නැහැ බන් මං කවදාවත් රෙප් ඉල්ලලා නැහැ
    හැබැයි නම දාලා කපපන් කපන තරමක්
    මම රෙප් කැපුවොත් නම අනිවා දානවා
    dikan pissek wage kiyawanna epa, uba eka sarayak hari balala thiyenawada , lide inna gemba wage haka haka ganne nathuwa sathiyak witara balala hoda naraka kiyapan gon aliya

    මේ වගේ මෝඩ වැඩ නම් කොහොමත් අනුමැත කරන්න බෑ මචන්. මොකා කලත් ඌ කරලා තියෙන්නේ මහා මෝඩ වැඩක්. උබ මේ නුලට දාපු අදහස ගොඩක් වටිනවා මචන්. ඕව ඔහොම තමා කලින් කිව වගේ මේ නුලෙන් කතාවේ හොද වගේම නරකත් කතා කරන්න ඕනේ මචන්. මම මේ නුඋල දැම්මේ ඒකට. අපි කතාවලට වහල් වෙන්න නෙමේ ඕනේ කතාවලින් ගන්න ඕනේ හොද දේ විතරක් ගන්න ඕනේ මචන්. අපේ ගොඩක් අය කතා වලට පිස්සු හදාගන්නවා.
     
    • Like
    Reactions: cj4ever

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    anith ewath ekka baladdi me drama eka aththatama lassanai...:yes:

    බොහොම ස්තුතී අදහස් වලට. අභීත දියණි කතාවේ ඔයාලා කැමති ෆොටෝ , වීඩීයෝ එහෙම තියනවා නම් මෙතන ඒවත් දාන්න. තවත් කතාව ගැන ඔයාලගේ අදහස මට ඕනේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කොහොමද මෙයාගේ වැඩ ටික.

    ෆට්ට fight ටිකක් තියනවා man ගේ

    images
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට හිතෙන දේ කියන්නද ටීවි එකේ ඔය අභිත දියණි සුජාත දියණි යනකොට ටීවි එක පොලේ ගහන්න පුලුවන් නම් කොච්චර එළද කියලා
    දැනටත් හිත හිත ඉන්නේ ඔය කරුමේ කවදා ඉවර වෙයිද කියලා
    කනක් ඇහිලා ඉන්න
    හැබැයි අලුත් දියණි එකක් පටන් ගනි උන්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මට හිතෙන දේ කියන්නද ටීවි එකේ ඔය අභිත දියණි සුජාත දියණි යනකොට ටීවි එක පොලේ ගහන්න පුලුවන් නම් කොච්චර එළද කියලා
    දැනටත් හිත හිත ඉන්නේ ඔය කරුමේ කවදා ඉවර වෙයිද කියලා
    කනක් ඇහිලා ඉන්න
    හැබැයි අලුත් දියණි එකක් පටන් ගනි උන්

    එළකිරි මචන් ඒක උබේ කැමැත්තක්. ඒත් පොලවේ ගහන්න එපා ටී වී ඒක අපරාදේ :D.
    උබ කතාව බලන්න නැතුව හිටපන්. :D. පොඩි විහිළුවක් හොදේ. :rofl: අවුලක් නෑ මේ කතාව හැමෝටම හරියන් නැතුව ඇති.
    උබ ඔය දාපු අදහස අපේ වෙන යාලුවෙක් දාපු එකක්. උබෙම අදහස දැම්මනම් තමා ගොඩක් වටින්නේ.
    අපි ඒක විදිහක කතා විතරක් බලන්න පුරුදු උනාම සමහර විට ඒවගේ කතා විතරි අපිට හොදයි කියල හිතෙන්නේ මට හිතෙන විදිහට. ඒත් රස විදින්න පුළුවන් ගොඩක් කතා තියනවා අපි සලකන්නෙවත් නැති.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සේපාලිකා;14834017 said:
    මාත් ගොඩක් ආසාවෙන් බලන කතාවක් තමා මේක :yes: :D

    ගොඩක් ස්තුතී අදහස වලට. ඇයි මේක අසාවෙන් බලන්නේ කිවොත් තමා ගොඩක් වටින්නේ.