අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    b0239.gif



    බොහොම ස්තුති යාළුවා. අභීත දියණිය කතාව ගැන විතරක් නෙමේ , කොරියානු ඉතිහාසය ගැන, ඔයාල කැමති තවත් කොරියානු නිර්මාණ ගැන වගේම ලංකාවේ නාට්‍ය හා සිනමා කර්මාන්තයේ වර්තමානය සහ අනාගත ගැන සාකච්චා කරන්න හැමෝටම මේ නුලට ආරාධනා කරනවා.
     

    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~

    බලන්න මේ හුරුබුහුටිව අදුරගන්න පුලුවන්ද කියලා. :P

    250px-Park_Ha-Sun-0000-p1.jpg


    කතාවේ ඉන් හියොන් අග බිසව. බලන්නකෝ මෙතන මෙයා අදුරගන්නත් අමාරුයි. අද අග බිසව ගැන විස්තර ටිකක් කියන්න තමා හදන්නේ ඔයාලට.

    මෙයාගේ ඇත්ත නම Park Ha-Sun.
    ඉපදිලා තියෙන්නේ 1987 ඔක්තෝබර් මාසේ 22 දකුණු කොරියාවේ Seoul නුවර. තාම අවුරුදු 25 වයස හොදේ . :P
    මෙයා Dongguk විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ගැන හදාරලා තියනවා.
    2005 වසරේ සිට මේ දක්වා විවිඩ චරිත රගපාමින් ප්‍රේක්ෂක අකර්ශය ලබන නිලියක් ලෙස ඇය දැන් පත් වී හමාරයි.



    Meyai (Park Ha-Sun) & Dong Yi (Han-Hyo-Joo) dennama ekema Campus eke ekama Batch eke Bates mates la.. :P:P
    Meya Plastic Surgery ekak karala Face eke venas kara gena thienava Kambul da koheda Dea-Gan-Geum (Li-Young-Ae) ge vage.

    REP valata Thankyou mage gava
    ekai thiyenna eke dunna onna.
     

    wihagi

    Member
    Feb 11, 2011
    7
    0
    0
    kawru hari gawa 'dehadak adaren' drama eke thibunu 'asai thurulu wena oba enawanam' song eke mp3 eka thiyenawanam ikmanata link eka post karanawada... Plzzzz
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Meyai (Park Ha-Sun) & Dong Yi (Han-Hyo-Joo) dennama ekema Campus eke ekama Batch eke Bates mates la.. :P:P
    Meya Plastic Surgery ekak karala Face eke venas kara gena thienava Kambul da koheda Dea-Gan-Geum (Li-Young-Ae) ge vage.

    REP valata Thankyou mage gava
    ekai thiyenna eke dunna onna.

    b0228.gif


    අලුත් විස්තරේට බොහොම ස්තුති යාලු. Park Ha-Sun ගේ Plastic Surgery කතාව මම දැනගන හිටියෙත් නෑ :P . දිගටම අලුත් විස්තර තියනවා නම් ඒවා අපිත් එක්ක share කරගන්න මේ thread එකෙන්. :yes::yes:
     
    • Like
    Reactions: Dreamer88

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :eek:
    Meh inneth Dong Yi mada..
    pahala idan 2ni kena e vage ne,
    Film ekak da TV ekak da


    Iljimae: The Phantom Thief

    iljimae_poster_s.jpg


    ඔව මචෝ මේක TV series එකක් Episode 20 ක. මේකේ දොන් යි (Han Hyo joo ) ප්‍රධාන චරිතයක් රගපනවා. ඒ විතරක් නෙමෙයි මේ කතාව වෙනුවෙන් 2008 අවුරුද්දේ SBS සම්මාන උළෙලේදී New Star Award එක ලැබිලා තියෙන්නෙත් Han Hyo joo ට. මම දාල තිබ්බ trailer එක බැලුවද කතාවේ. මම අද රැ ඕක download කරන්න ඉන්නේ.​
     
    Last edited:

    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~
    Iljimae: The Phantom Thief

    iljimae_poster_s.jpg


    ඔව මචෝ මේක TV series එකක් Episode 20 ක. මේකේ දොන් යි (Han Hyo joo ) ප්‍රධාන චරිතයක් රගපනවා. ඒ විතරක් නෙමෙයි මේ කතාව වෙනුවෙන් 2008 අවුරුද්දේ SBS සම්මාන උළෙලේදී New Star Award එක ලැබිලා තියෙන්නෙත් Han Hyo joo ට. මම දාල තිබ්බ trailer එක බැලුවද කතාවේ. මම අද රැ ඕක download කරන්න ඉන්නේ.​

    :shocked::shocked:
    Api danneth naah.:eek:
    matath link ekak evanna :yes:
     

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    යාලුවෝ හැමෝම දන්නවනේ තව සති කීපයකින් අපි ගොඩක් ආදරය කරපු දොන් යි කතාව ඉවර
    වෙනවා කියල. ඉතින් ඊට පස්සේ මොනවගේ කතාවක් යයිද. ඒගැන පොඩි නිල නොවන ඉගියක්‌
    දෙන්නයි හදන්නේ. බොහෝ විට ඊළගට යන කතාව yi san (Wind of the Palace) වෙයි.

    Yi_San-poster.jpg


    හැබැයි මට මේගැන පොඩි දෙයක් කියන්න තියනවා. ඇත්තටම ඊලග කතාව මේක උනොත් එක මේ
    කතාවට කරන ලොකු අසාදාරනයක්. මොකද මේ කොරියානු ඉතිහාසය ගැන කියවෙන, නොකඩවා
    විකාශය කරන තුන් වෙනි කතාව වෙන නිසා. මේ කතාව කොතරම් ගුණාත්මක හා රසවත් උනත්
    කතාව හා එකතු වෙන පිරිස මදක් හෝ අඩුවීමට එය අනිවාර්යෙන්ම බලපාන බවයි මගේ අදහස.
    රුපවාහිනියේ බලධාරීන් මීට වඩා ප්‍රේක්ෂකයන්ගේ සිතුම් පැතුම්
    අදුරගන කතා විකාශය කරනවා නම් තමා හොද. මොකද ආරංචි වෙන විදිහට මේ කතාවේ නම විදිහට දාන්න හදන්නේ
    දිරිය දියණිය කියලා. එක දිගටම එකවගේම කතා විකාශය නොකර ප්‍රේක්ෂකයාට වෙනසක් දෙන්න
    පුළුවන් නම් මේ කතා වලට නිකරුනේ දොස් කියන පිරිස අඩුවෙයි. රටේ ජනතාවට ගුණාත්මක නාට්‍යයක
    රසය වඩා හොදින් විදගන්නටත් හැකි වෙයි. මෙවැනි සම්මානනීය ගුණාත්මක නාට්‍ය වටා වැඩි පිරිසක්
    එකතු වෙනවා නම් ඒක අනාගයේ නාට්‍ය කලාවට පිවිසෙන අයටත් හොද පන්නරයක් වෙයි.
    එනිසා රුපවාහිනිය තීරණ ගැනීමේදී මීට වඩා කල්පනාකාරී විය යුතුයි.



    මේක මගේ පෞද්ගලික අදහස. අපේ යාලුවන්ගේ අදහසුත් මේකට එකතු උනොත් ගොඩක් වටිනවා.

    Diriya Diyanoya pennanne mayawarunge lokayen passe.. for more info -

    http://img94.imageshack.us/img94/7079/4qjn.jpg

    https://www.facebook.com/diriyadiyanii
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    Diriya Diyanoya pennanne mayawarunge lokayen passe.. for more info -

    http://img94.imageshack.us/img94/7079/4qjn.jpg

    https://www.facebook.com/diriyadiyanii

    b0228.gif


    දිරිය දියණි (Yi San) කියන්නෙත් සුපිරිම කතාවක්. අනිවාර්යයෙන්ම දිරිය දියණි කතාවත් ගොඩක් ජනප්‍රිය වෙනවා නියතයි. බොහොම ස්තුති යාළු විස්තර වලට. මට හිතෙන්නේ දැන් රුපවාහිනිය 6.30 - 7.30 පැය අනිත් කිසිම නාලිකාවකට ඉඩක් තියන් නැතිව අල්ලගන ඉවරයි. සුපිරිම කතා ටිකක් යන්නෙ.​
     
    • Like
    Reactions: kamalse

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    b0228.gif


    දිරිය දියණි (Yi San) කියන්නෙත් සුපිරිම කතාවක්. අනිවාර්යයෙන්ම දිරිය දියණි කතාවත් ගොඩක් ජනප්‍රිය වෙනවා නියතයි. බොහොම ස්තුති යාළු විස්තර වලට. මට හිතෙන්නේ දැන් රුපවාහිනිය 6.30 - 7.30 පැය අනිත් කිසිම නාලිකාවකට ඉඩක් තියන් නැතිව අල්ලගන ඉවරයි. සුපිරිම කතා ටිකක් යන්නෙ.​

    මචන් මේ දියණි එකේ මොනාද වෙන්නෙ

    සුජාත - 0 to පාලිකාව
    අභීත - 0 to උප බිසව
    දිරිය - ??

    :eek:
     
    • Like
    Reactions: ilanganthilaka

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    b0228.gif


    දිරිය දියණි (Yi San) කියන්නෙත් සුපිරිම කතාවක්. අනිවාර්යයෙන්ම දිරිය දියණි කතාවත් ගොඩක් ජනප්‍රිය වෙනවා නියතයි. බොහොම ස්තුති යාළු විස්තර වලට. මට හිතෙන්නේ දැන් රුපවාහිනිය 6.30 - 7.30 පැය අනිත් කිසිම නාලිකාවකට ඉඩක් තියන් නැතිව අල්ලගන ඉවරයි. සුපිරිම කතා ටිකක් යන්නෙ.​

    Aniwa Aniwa.. monawa unath දිරිය දියණි (Yi San) mayawarunge loken passe pennanna eka hondai. hemadama dakina kukulage karamale sudui kiyanawaneh :P.
    Monawa unath me korean series deka nisa anith channel walata loku balapemak una. sirase main news re 10ta ganna mekath hethuwak wenna ethi. anith eka 6.30 kiyanne kauruth teledrama balapu welawak nemei. eth a welawe gihillath changumi dong-yi mechchara hit une eke thiyana quality eka nisa.
     
    Last edited:
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    sudu වැද්දා;15186919 said:
    මීලගට එන්නෙ මායාවරුන්ගේ ලොකය
    මෙක චීන කතාවක්. නොසෑහෙන්න සටන් තියෙනවා.

    Holy Pearl


    b0228.gif


    අනිවා මම නම් තාම මේ කතාව බැලුවේ නෑ. මේකත් සුපිරි කතාවක් වෙයි කියල හිතනවා. කතාව බැලුවා නම් කතාව මොන වගේ එකක්ද කියලත් පුළුවන් නම් පොඩ්ඩක් කියන්න යාළු. ඒක කතාව බලන්න ඉන්න අයට වැදගත් වෙයි. බොහොම ස්තුති අදහසට.​
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    මචන් මේ දියණි එකේ මොනාද වෙන්නෙ

    සුජාත - 0 to පාලිකාව
    අභීත - 0 to උප බිසව
    දිරිය - ??

    :eek:

    b0226.gif


    මචෝ උබත් ඉදලා ඉදලා අහලා තියෙන්නේ සිරා ප්‍රශ්නයක්නේ. එළකිරි ඈ....
    රටාවට අනුව නම් 0 - අග බිසව වෙන්න ඕනේ :P හරියටම දැන් නෑ :D . අනිවා ලගදීම හරි උත්තරේ හොයාගන්න පුළුවන් වෙයි.

    දිගටම thread එකත් එක්ක හිටියට මම ගැනේ ඔන්න රේප් 6+
     
    • Like
    Reactions: hancok