thankz
මෙන්න බලනවා නම් තවත් සුපිරිම කතාවක්
Iljimae
![]()

බලන්න මේ හුරුබුහුටිව අදුරගන්න පුලුවන්ද කියලා.
![]()
කතාවේ ඉන් හියොන් අග බිසව. බලන්නකෝ මෙතන මෙයා අදුරගන්නත් අමාරුයි. අද අග බිසව ගැන විස්තර ටිකක් කියන්න තමා හදන්නේ ඔයාලට.
මෙයාගේ ඇත්ත නම Park Ha-Sun.
ඉපදිලා තියෙන්නේ 1987 ඔක්තෝබර් මාසේ 22 දකුණු කොරියාවේ Seoul නුවර. තාම අවුරුදු 25 වයස හොදේ .
මෙයා Dongguk විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ගැන හදාරලා තියනවා.
2005 වසරේ සිට මේ දක්වා විවිඩ චරිත රගපාමින් ප්‍රේක්ෂක අකර්ශය ලබන නිලියක් ලෙස ඇය දැන් පත් වී හමාරයි.


Meyai (Park Ha-Sun) & Dong Yi (Han-Hyo-Joo) dennama ekema Campus eke ekama Batch eke Bates mates la..
Meya Plastic Surgery ekak karala Face eke venas kara gena thienava Kambul da koheda Dea-Gan-Geum (Li-Young-Ae) ge vage.
REP valata Thankyou mage gava
ekai thiyenna eke dunna onna.
. දිගටම අලුත් විස්තර තියනවා නම් ඒවා අපිත් එක්ක share කරගන්න මේ thread එකෙන්. 
Meh inneth Dong Yi mada..
pahala idan 2ni kena e vage ne,
Film ekak da TV ekak da
Iljimae: The Phantom Thief
![]()
ඔව මචෝ මේක TV series එකක් Episode 20 ක. මේකේ දොන් යි (Han Hyo joo ) ප්‍රධාන චරිතයක් රගපනවා. ඒ විතරක් නෙමෙයි මේ කතාව වෙනුවෙන් 2008 අවුරුද්දේ SBS සම්මාන උළෙලේදී New Star Award එක ලැබිලා තියෙන්නෙත් Han Hyo joo ට. මම දාල තිබ්බ trailer එක බැලුවද කතාවේ. මම අද රැ ඕක download කරන්න ඉන්නේ.




meka remix ekak, meke oya sinduwath thiyenawa.kawru hari gawa 'dehadak adaren' drama eke thibunu 'asai thurulu wena oba enawanam' song eke mp3 eka thiyenawanam ikmanata link eka post karanawada... Plzzzz
යාලුවෝ හැමෝම දන්නවනේ තව සති කීපයකින් අපි ගොඩක් ආදරය කරපු දොන් යි කතාව ඉවර
වෙනවා කියල. ඉතින් ඊට පස්සේ මොනවගේ කතාවක් යයිද. ඒගැන පොඩි නිල නොවන ඉගියක්
දෙන්නයි හදන්නේ. බොහෝ විට ඊළගට යන කතාව yi san (Wind of the Palace) වෙයි.
![]()
හැබැයි මට මේගැන පොඩි දෙයක් කියන්න තියනවා. ඇත්තටම ඊලග කතාව මේක උනොත් එක මේ
කතාවට කරන ලොකු අසාදාරනයක්. මොකද මේ කොරියානු ඉතිහාසය ගැන කියවෙන, නොකඩවා
විකාශය කරන තුන් වෙනි කතාව වෙන නිසා. මේ කතාව කොතරම් ගුණාත්මක හා රසවත් උනත්
කතාව හා එකතු වෙන පිරිස මදක් හෝ අඩුවීමට එය අනිවාර්යෙන්ම බලපාන බවයි මගේ අදහස.
රුපවාහිනියේ බලධාරීන් මීට වඩා ප්‍රේක්ෂකයන්ගේ සිතුම් පැතුම්
අදුරගන කතා විකාශය කරනවා නම් තමා හොද. මොකද ආරංචි වෙන විදිහට මේ කතාවේ නම විදිහට දාන්න හදන්නේ
දිරිය දියණිය කියලා. එක දිගටම එකවගේම කතා විකාශය නොකර ප්‍රේක්ෂකයාට වෙනසක් දෙන්න
පුළුවන් නම් මේ කතා වලට නිකරුනේ දොස් කියන පිරිස අඩුවෙයි. රටේ ජනතාවට ගුණාත්මක නාට්‍යයක
රසය වඩා හොදින් විදගන්නටත් හැකි වෙයි. මෙවැනි සම්මානනීය ගුණාත්මක නාට්‍ය වටා වැඩි පිරිසක්
එකතු වෙනවා නම් ඒක අනාගයේ නාට්‍ය කලාවට පිවිසෙන අයටත් හොද පන්නරයක් වෙයි.
එනිසා රුපවාහිනිය තීරණ ගැනීමේදී මීට වඩා කල්පනාකාරී විය යුතුයි.
මේක මගේ පෞද්ගලික අදහස. අපේ යාලුවන්ගේ අදහසුත් මේකට එකතු උනොත් ගොඩක් වටිනවා.
Diriya Diyanoya pennanne mayawarunge lokayen passe.. for more info -
http://img94.imageshack.us/img94/7079/4qjn.jpg
https://www.facebook.com/diriyadiyanii
![]()
දිරිය දියණි (Yi San) කියන්නෙත් සුපිරිම කතාවක්. අනිවාර්යයෙන්ම දිරිය දියණි කතාවත් ගොඩක් ජනප්‍රිය වෙනවා නියතයි. බොහොම ස්තුති යාළු විස්තර වලට. මට හිතෙන්නේ දැන් රුපවාහිනිය 6.30 - 7.30 පැය අනිත් කිසිම නාලිකාවකට ඉඩක් තියන් නැතිව අල්ලගන ඉවරයි. සුපිරිම කතා ටිකක් යන්නෙ.

![]()
දිරිය දියණි (Yi San) කියන්නෙත් සුපිරිම කතාවක්. අනිවාර්යයෙන්ම දිරිය දියණි කතාවත් ගොඩක් ජනප්‍රිය වෙනවා නියතයි. බොහොම ස්තුති යාළු විස්තර වලට. මට හිතෙන්නේ දැන් රුපවාහිනිය 6.30 - 7.30 පැය අනිත් කිසිම නාලිකාවකට ඉඩක් තියන් නැතිව අල්ලගන ඉවරයි. සුපිරිම කතා ටිකක් යන්නෙ.
.
sudu වැද්දා;15186919 said:මීලගට එන්නෙ මායාවරුන්ගේ ලොකය
මෙක චීන කතාවක්. නොසෑහෙන්න සටන් තියෙනවා.
Holy Pearl
මචන් මේ දියණි එකේ මොනාද වෙන්නෙ
සුජාත - 0 to පාලිකාව
අභීත - 0 to උප බිසව
දිරිය - ??
![]()
හරියටම දැන් නෑ
. අනිවා ලගදීම හරි උත්තරේ හොයාගන්න පුළුවන් වෙයි.