අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තටම ආදර්ශමත් කතාවක් ...මම නම් කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න කියල නෙවෙයි Don Yi වගේ වෙන්න කියලයි මොකෙක් හරි පොඩි එකෙක් මගෙන් ඇහුවොත්

    :yes::yes::yes:e unata mekath kiyannam, man dakala thiyana kisima kellek e ahalakinwath thiyanna ba, don yi wage boruwata ragapaana kello witharai inne, irisiyai hitha athulen, hari hodai eliyen, eth deyak unahama don yi wage nosali e gana wiwurthawa hithanna bolada muusaliyo. don yi wage aya onnam kotiyakata 1k athi:sorry::sorry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ai kello balanne gon ewada?

    අපොයි ලෝක යුද්ධයක් පටන් ගන්න වගේ හදන්නේ :baffled: . හැන් කොකෝ ඔය ඉන්නේ
    කෙල්ලෙක්ද කොහෙද ?. උබලා දෙන්නම ඕක බේරගන්න එකයි ඇත්තේ. :P
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    Abeetha Diyani

    මන් හැදුවේ :D මේ අන්තිම කොටස

    1049016_566506806734436_398132930_o.jpg


    මේ සින්දු දෙකක්

    1039716_566515453400238_1022144712_o.jpg
    1053401_566479703403813_106931423_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මන් හැදුවේ :D මේ අන්තිම කොටස


    මේ සින්දු දෙකක්

    1039716_566515453400238_1022144712_o.jpg

    එළකිරි යාළුවා. බොහොම ස්තුති අපිත් එක්කත් බෙදාගත්තට.​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මන් හැදුවේ :D මේ අන්තිම කොටස

    1049016_566506806734436_398132930_o.jpg


    ඔව් මේ ටික ලස්සනට හදලා තිබුනා මම දැක්කා
    FB එකේ අප් කරලා තිබුනා..
    FB එකේ වගේම එලකිරියේ ත්‍රෙඩ් එකෙත්
    මේ අදහස් නිර්මාණ බෙදා ගත්තට ස්තූතියි..
    :yes::yes::yes:
    මොකද FB එකේ නැති එලකිරියේ විතරක් ඉන්න
    පිරිසකුත් ඉන්න නිසා..

    Well done

    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    b0416.gif
    b0416.gif


    එළකිරි රන්දියෝ. වෙලාවටම ගැලපෙන ඇඩේන, ඒත් සුපිරි අදහසක් තියන සින්දුවක්.
    මොකක්ද මේ ඔර්ජිනල් සින්දුව ?.

    b0212.gif