











(අපේ ජයා වගේ...
) 



ෆිල්ම් එක අවසානයේ මට නම් හිතට මාරම ෆිට් එකක් ආවා..





මේ වෙද්දි මට කොරියාව ගැන මොකුත්ම කියන්න දෙන්නේ නෑ
අපේ උන් මාව කනවා..![]()
මලත් කමක් නෑ කියන්න ඔන්න කියුවා..
මේකත් සිරාම ෆිල්ම් එකක් එක විදියකට
මේක අර පෙපීටෝ ගේ සීන් එකටත් ළඟින් යනවා.
අටුවා ටිකාස් ඇති නේ.
ඔන්න කතාව (ඔක්කොම කියන්නේ නෑ එපා කරලා නවත්තන්නම්..)
Architecture 101(2012)
![]()
Architectට සිංහලෙන් කියන්නේ මොකද්ද බං.අහ් හරි ගෘහනිර්මාණ ගිල්පියා
මේ කතාවේ ප්රධානම චරිතේ කවුද කියලා මට හිතා ගන්නත් බෑ.
දැනට අපි Architect කියමු කෝ.
ඉතින් මේ මනුස්සයා වැඩක් ගත්තොත් නොකානොබී හරි වැඩේ ඉවර කරන විදියේ ඩයල් එකක්.
මෙහෙම ඉන්නකොට ඒ කියන්නේ භාර ගත්ත වැඩේ දෙයියනේ කියලා ඉවර කලා විතරයි.
මෙයාට තව Appointment එකක් එනවා..
මෙයාගේ යාලුවෙන්ගෙන් කියලා.
මූට අසූ හාරදාහට පොඩ්ඩක් ඇඩු වෙන්න මල වෙනවා.
ගේම පිටම ගිහින් බලනකොට.........
(ඉතිරි ටික මම කියන්නේ නෑ..)
ඒ හමු වීමත් එක්ක ගොඩක් දේවල් , ආදරණීය පරණ කුණු ගොඩක් එහෙම ලස්සනට ඇවිස්සෙනවා..
කලින් කියන්න අමතක උනා මේ ඩයල් එක එන මාසේ බඳින්න ඉන්නේ(අපේ ජයා වගේ...
)
බඳින්න ඉන්න කෙලි පොඩ්ඩත් මෙයා වැඩ කරන ආයතනෙම Architect කෙනෙක්.
මේ මනුස්සයට වෙඩිම ගන්න ලැබෙයි ද මේ වැඩ අස්සේ..
භාර ගත්ත වැඩේට මොකෝ වෙන්නේ..
අර ඇවිස්සුනයි කියපු කුණු ගොඩ මොකද්ද..
ඔන්න කුතුහලය ඇවිස්සෙන තැන් කිහිපයක් මම ඉතුරු කලා..
මේකත් 2012 රිලීස් උන කතාවක්..
ගොඩක් හොඳට සියුම් තැන් ගැන හිතලා හිතට වදින
විදියට හදපු ෆිල්ම් එකක් පොඩි තැනක් වත් මඟ නොහැර බලන්න..
සෑහෙන්නම දෙයක් තියෙනවා..ෆිල්ම් එක අවසානයේ මට නම් හිතට මාරම ෆිට් එකක් ආවා..
මොකද කොල්ලෙක් විදියට ඌ අන්තිමට කරපු දේ වටිනවා..
ඔන්න කැමති අයට බා ගන්න..
මම බෑවෙත් මේ link එකෙන් මයි
![]()
Download link
මට මේකත් එක්ක ආපු සබ් file එක සෙට් උනේ නෑ
ඒ නිසා මට හරියන එකක් හොයා ගත්තා.ඒකම ඕන අයට මෙන්න.
Sub DL Link
මේකේ ඩිසයින් කරන ගේ නම් සුපිරි මට මාරම ආසවක් ආවා ඒ ගෙදරට.
ෆිල්ම් එක වෙන්වෙන් ම හදපු එකක් ද කොහෙද..
එහෙම සීන් එකකුත් තිබුනා..
![]()
![]()
![]()
මේ වගේම ගේක මේ වගේ නෝනා කෙනෙක් එක්ක ඉන්න තිබුනා නම් නේද..
ඒ හදපු ගෙදර Rest house එකක් ද කොහෙද කරලා මේ අවුරුද්දේ ඒ කට්ටියම ගිහින්..

අම්මටසිරි මේ කතාව ගැන දැනුවත් කරන්න Ilijimae ත් ඉන්නවා අග බිසවත් ඉන්නවා...බලන්නම ඕන නම කියන්නෝ...
First Love
(a little thing called love)2010
![]()
For More Details
Follow this link
http://www.elakiri.com/forum/showpost.php?p=15321715&postcount=926