මේ මොකද්ද බොලේ මම දන්නෙත් නෑ නේ..
![]()
මේක බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..


ඔය තියෙන්නේ han hyo joo ගේ අලුත්ම චිත්‍රපටිය.
Cold Eyes තමා නම .
ටිකක් විතර action පැත්තට බර එකක්. ඔය ගැන මම විස්තරයක් කලින් දැම්මනේ.
Japan neme bn chines....මචන් අලූත් කතාවේ ජපන් නම මොකක්ද හොයලා දෙනවද