අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මේ මොකද්ද බොලේ මම දන්නෙත් නෑ නේ..


    347907053961469976_06640261_c.jpg



    මේක බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    ඔය තියෙන්නේ han hyo joo ගේ අලුත්ම චිත්‍රපටිය.
    Cold Eyes තමා නම .
    ටිකක් විතර action පැත්තට බර එකක්. ඔය ගැන මම විස්තරයක් කලින් දැම්මනේ. :oo::oo:

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වන Han Hyo joo ගේ නවතම චිත්‍රපටය Cold Eyes ගැන පලවුන
    වාර්තාවක්. කියවලා බලන්න.


    250px-Cold_Eyes-p1.jpg



    Korean thriller film “Cold Eyes” attracted 4 million viewers in just 17 days,
    becoming the fifth domestic film to hit the record this year ― following box office
    hits “The Berlin File,” “Secretly Greatly,” “New World” and “Miracle in Cell No.7.”

    The star-studded film, which stars actors Sol Kyung-gu, Jung Woo-sung, and
    actress Han Hyo-joo, tells the story of a group of detectives specializing in
    surveillance activities on high profile criminals. In the film, they together try to
    arrest the members of a bank-robbing organization.

    Han Hyo-joo, whose previous roles include the visually impaired woman in
    Song Il-gon’s 2011 tearjerker romance “Always,” and the unhappy Queen
    Consort in last year’s box office hit period drama “Gwanghae: The Man Who
    Became the King” (Masquerade), delivers a plausible and nuanced performance
    as Ha Yoon-ju, a young, driven woman who becomes the newest member of
    the special surveillance unit of the police force. Soon after she joins the
    team, the unit is assigned to monitor the elusive James (played by Jung
    Woo-sung), who in fact is the ruthless leader of an international crime ring.


    source : link
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය තියෙන්නේ han hyo joo ගේ අලුත්ම චිත්‍රපටිය.
    Cold Eyes තමා නම .
    ටිකක් විතර action පැත්තට බර එකක්. ඔය ගැන මම විස්තරයක් කලින් දැම්මනේ. :oo::oo:


    ඒ ගැන නෙමෙයි මේ ගැන කියුවේ..


    1659943299615326_36501e94_c.jpg


    ඒකත් හරි මෙ තියෙන්නේ
    ගෙඩි පිටින් දාලා..


    Title
    Main Title: Postman To Heaven
    Native title: 천국의 우편 배달부
    Also Known as: Cheongukui Woopyeonbaedalbu ; Heaven's Postman
    General Details
    Country
    South Korea
    Type
    Movie
    Released Date:
    November 12, 2009
    Average Duration
    1 hr. 48 min.
    Genres:
    Romance, Fantasy, Melodrama​
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මනුදම් උයනේ කුමරියනේ කියන ගීතයේ කොරියානු නියම සින්දුව තමා අද දෙන්න හදන්නේ.



    මේ තියෙන්නේ සිංහල සින්දුව

     

    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්&#3512

    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)
    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)






    The Holy Pearl - මායාවරුන්ගේ ලෝකය කියලා කතාවක් ජාතික රූපවාහිනියෙන් යනවනෙ. ඔයාල හැමෝම ගොඩක් ආශාවෙන්නෙ බලන්නෙ. අන්න ඒ කතාව තමයි අද ඔයාලට Youtube එකෙන්ම් කොටස් 32 ම බලන්න දෙන්න හදන්නේ. එවගේම English Subtitles එක්කම බලන්න තැනකුත් දෙනවා.එතනින් ඕනෙනම් Subtitles බාගන්නත් පුළුවන්. මෙන්න Link ටික.


    Youtube ‍එකෙන් නරබමු, Downlod කරමු
    English Subtitles නරබමු, Downlod කරමු Link 01

    English Subtitles නරබමු, Downlod කරමු Link 01

    කලින් නොදුටු අලංකාර පින්තූර දැකගමු