අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    4qonwl.jpg

    ගොඩක් ප්‍රසිද්ද කතාවක් නේද දැන් යන්නෙ :baffled:

    meke full wabsite eka denawada?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Two Weeks (2013 Aug 7)

    2_Weeks-0001.jpg

    මේ කතාවත්
    කොටස් 16ක් වටා දිවෙන සුපිරිම කතාවක් ...
    මේ වෙද්දි කොටස් 4ක් ඇවිත් තියෙනවා.
    අපි දන්න කියන කීප දෙනෙක්ම ඉන්න කතාවක්
    වගේම මේ කතාව මේ දක්වා අපිට සෙට් නොවුන ම විදියේ
    තීම්ස් කීපයක් යටතේ දුවන්නේ..

    ජීවිතේ අරමුණක් නැතිව කාත් කවුරුවත් නැතිව එදා දවස සොමියෙන් ගත කරන ඔහුගේ කතාවත්,

    තමාගේ වටිනාම සම්පත ‍රැක ගැනීමට තමා අතේ තියෙන අවසානම පුරුම්පුවත් ගහපු මවක්..,

    තම පියාවේ මරණ වරෙන්තු කරුවන් ගේ මරණ වරෙන්තුව තෙක් ගමන් අවසන් නොකරනා දියණියක්.,

    අත නොහරින උත්සාහකින් ද ආදරයකින් ද හෙබී ඔහුගේ කතාවද,

    තමන් ගේ වාසියට ජීවිතයකට වටිනාකම් නො දෙන මිනිසෙකුගෙන් ද,

    ලෝකයට අහිංසක වූ සැබැවින්ම සැපින්නක් බඳු වූ ඇයගේ කතාව ද,

    යන සියල්ලම එක පුරුකක බැදි දම්වැල් සේ එකට දිවෙන
    මේ කතාව නම් සුපිරි..

    for more details

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    එළකිරි. මේක බැලුවද මචන්. ලින්ක් එකක් නැද්ද

    11.gif
    11.gif
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    දොං යී එකට වඩා වෙනස් විදියේ කතාවක්
    උනත් දොංයී තරමටම හිතට වදීද කියන්න ටිකක් අමාරු වෙයි.
    මොකද අපි ගොඩ දෙනෙක් දොංයී තුළින් දැකපු ඒ හිනාවම
    ඇය තුළින් අපිට ටික දවසක් යනකන් දකින්න බෑ.
    Han Hyo Joo එයාගේ හිනාවට තමා රසිකයින්ව
    ඇද බැඳ තබා ගෙන ඉන්නේ.

    මේ තියෙන්නේ තවත් දොං යී වෙනුවෙන් නිම උන නිර්මාණයක්...

    මචන් උබ කියන කතාව ඈත්ත.ඒකට ගහන්න තව කතාවක් එඊද කියන එක මටත් හිතාගන්න බෑ.ඒ උනත් මචන් ඒ පරිසරය,අදුම් පෑලදුම් අපිට හුරුනිසා අපිට ඒ කතාවත් දෑන් යන චීන කතා වට වඩා කිට්ටු වේඉ නේද බන්.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි. මේක බැලුවද මචන්. ලින්ක් එකක් නැද්ද

    11.gif
    11.gif

    මචෝ මම Asin Torrents එකට රෙජිස්ටර් උනා
    මේ ඊයේ පෙරේදා RCCCC සහෝ ගෙන් ලැබුණු ඉන්විටෙශන් එකක් හරහා..
    මම දැන් කොරියන් බාගත කරන ගොඩක් ‍ෆිල්ම්ස් ටීවී සීරීස් ඒකෙන්මයි අදින්නේ..
    මේ කතාව දැනට සති දෙකකට උඩදි පටන් ගත්තේ..
    බදාදා බ්‍රහස්පතින්දා විතරයි යන්නේ මේ වෙද්දි කොටස් 4ක් ඇවිත් තියෙනවා
    බ්‍රහස්පතින්දගෙන් පස්සෙම ඉඳන් බලන්න ගත්තොත් ඔටස් 6ක් ම තියෙනවා බලන්න.
    මම මේ බලන්න අරන් දැන් බ්‍රහස්පතින්දා වෙනකන් මාරම මෙව්වා එකකින් ඉන්නේ..
    ඔයාට මම ලින්ක් එකක් හොයලා දෙන්නම්.
    එතකන් මේක ට්‍රයි කරලා බලන්න අනිවා මෙකේ
    රෙජිස්ටර් වෙන්න කොරියන් ලෝකයක්.
    :P:P

    Check This Link
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    donta;15463145[SIZE=4 said:
    ]මචන් උබ කියන කතාව ඈත්ත.ඒකට ගහන්න තව කතාවක් එඊද කියන එක මටත් හිතාගන්න බෑ.ඒ උනත් මචන් ඒ පරිසරය,අදුම් පෑලදුම් අපිට හුරුනිසා අපිට ඒ කතාවත් දෑන් යන චීන කතා වට වඩා කිට්ටු වේඉ නේද බන්.[/SIZE]

    අනිවා ඒක ඇත්ත MBC එකේ 2012 හදපු කතාවක් තියෙනවා
    .ඔය ට්‍රැඩිෂනල් කැටගරි එක යටතට යන ඒකත් සුපිරියටම ඇති..
    චීන කතා වලට වඩා නම් කොරියන් කතා ඉස්සරහින්..
    වගේම තේරුම් ගන්න පුලුවන් මට්ටමකින් තමා කන්සෙප්ට්
    මැනේජ් කරන්නේ.
    ජපන් කතා එහෙම කැරකිලා අත ඇරෙනම විදියට යන්නේ..
    චීන කතා භාෂව නිසාද මන්ද මට නම් වැඩය සෙට් වෙන්නෙම නෑ Made in China :baffled::baffled::baffled:
    කොරියන් භාෂාවේ හැසිරවීම උච්චාරණය ලස්සනයි..
    වගේම ආචාරශීලීයි.

    :nerd::nerd::nerd:
     
    :yes::yes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    දොං යී එකට වඩා වෙනස් විදියේ කතාවක්
    උනත් දොංයී තරමටම හිතට වදීද කියන්න ටිකක් අමාරු වෙයි.
    මොකද අපි ගොඩ දෙනෙක් දොංයී තුළින් දැකපු ඒ හිනාවම
    ඇය තුළින් අපිට ටික දවසක් යනකන් දකින්න බෑ.
    Han Hyo Joo එයාගේ හිනාවට තමා රසිකයින්ව
    ඇද බැඳ තබා ගෙන ඉන්නේ.

    මේ තියෙන්නේ තවත් දොං යී වෙනුවෙන් නිම උන නිර්මාණයක්...

    ඔව් මචන් මේ හිනාවට ගහන්න ආයේ වෙන එකක් මට නම් නෑ කොයි කතාව ආවත්.

    10877_496577353766550_1404603589_n.jpg
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    kohoma hari meke 1000 gahamu kattiya ekathuwela.mokada api donyi iwara welath meka mechchara dura genawane.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Cold Eyes eke 1.3 GB HD RIP ekath ada ava...
    :yes::yes::yes::yes:

    Balala Feedback ekak denna mata oke DL kara ganna Sahena kaalayak balan inna vei..
    iye seen eke nisa..
    Points 1000k owne vade goda daa ganna..
    thava 450k vithara thiyene.
    :dull::dull::dull:

    ping.php

    mama 2.66 GB eka gaththa ban. dan seed karanawa. thama hariyata baluwe na.
    medawas wala weda godai. :confused: