![]()
ගොඩක් ප්රසිද්ද කතාවක් නේද දැන් යන්නෙ![]()
meke full wabsite eka denawada?
![]()
ගොඩක් ප්රසිද්ද කතාවක් නේද දැන් යන්නෙ![]()
IMDb![]()
ගොඩක් ප්රසිද්ද කතාවක් නේද දැන් යන්නෙ![]()
Two Weeks (2013 Aug 7)
![]()
මේ කතාවත් කොටස් 16ක් වටා දිවෙන සුපිරිම කතාවක් ...
මේ වෙද්දි කොටස් 4ක් ඇවිත් තියෙනවා.
අපි දන්න කියන කීප දෙනෙක්ම ඉන්න කතාවක්
වගේම මේ කතාව මේ දක්වා අපිට සෙට් නොවුන ම විදියේ
තීම්ස් කීපයක් යටතේ දුවන්නේ..
ජීවිතේ අරමුණක් නැතිව කාත් කවුරුවත් නැතිව එදා දවස සොමියෙන් ගත කරන ඔහුගේ කතාවත්,
තමාගේ වටිනාම සම්පත රැක ගැනීමට තමා අතේ තියෙන අවසානම පුරුම්පුවත් ගහපු මවක්..,
තම පියාවේ මරණ වරෙන්තු කරුවන් ගේ මරණ වරෙන්තුව තෙක් ගමන් අවසන් නොකරනා දියණියක්.,
අත නොහරින උත්සාහකින් ද ආදරයකින් ද හෙබී ඔහුගේ කතාවද,
තමන් ගේ වාසියට ජීවිතයකට වටිනාකම් නො දෙන මිනිසෙකුගෙන් ද,
ලෝකයට අහිංසක වූ සැබැවින්ම සැපින්නක් බඳු වූ ඇයගේ කතාව ද,
යන සියල්ලම එක පුරුකක බැදි දම්වැල් සේ එකට දිවෙන
මේ කතාව නම් සුපිරි..
for more details
මචන් උබ කියන කතාව ඈත්ත.ඒකට ගහන්න තව කතාවක් එඊද කියන එක මටත් හිතාගන්න බෑ.ඒ උනත් මචන් ඒ පරිසරය,අදුම් පෑලදුම් අපිට හුරුනිසා අපිට ඒ කතාවත් දෑන් යන චීන කතා වට වඩා කිට්ටු වේඉ නේද බන්.දොං යී එකට වඩා වෙනස් විදියේ කතාවක්
උනත් දොංයී තරමටම හිතට වදීද කියන්න ටිකක් අමාරු වෙයි.
මොකද අපි ගොඩ දෙනෙක් දොංයී තුළින් දැකපු ඒ හිනාවම
ඇය තුළින් අපිට ටික දවසක් යනකන් දකින්න බෑ.
Han Hyo Joo එයාගේ හිනාවට තමා රසිකයින්ව
ඇද බැඳ තබා ගෙන ඉන්නේ.
මේ තියෙන්නේ තවත් දොං යී වෙනුවෙන් නිම උන නිර්මාණයක්...
එළකිරි. මේක බැලුවද මචන්. ලින්ක් එකක් නැද්ද
![]()


donta;15463145[SIZE=4 said:]මචන් උබ කියන කතාව ඈත්ත.ඒකට ගහන්න තව කතාවක් එඊද කියන එක මටත් හිතාගන්න බෑ.ඒ උනත් මචන් ඒ පරිසරය,අදුම් පෑලදුම් අපිට හුරුනිසා අපිට ඒ කතාවත් දෑන් යන චීන කතා වට වඩා කිට්ටු වේඉ නේද බන්.[/SIZE]






අනිවා ඒක ඇත්ත MBC එකේ 2012 හදපු කතාවක් තියෙනවා
.ඔය ට්රැඩිෂනල් කැටගරි එක යටතට යන ඒකත් සුපිරියටම ඇති..
චීන කතා වලට වඩා නම් කොරියන් කතා ඉස්සරහින්..
වගේම තේරුම් ගන්න පුලුවන් මට්ටමකින් තමා කන්සෙප්ට්
මැනේජ් කරන්නේ.
ජපන් කතා එහෙම කැරකිලා අත ඇරෙනම විදියට යන්නේ..
චීන කතා භාෂව නිසාද මන්ද මට නම් වැඩය සෙට් වෙන්නෙම නෑ Made in China
කොරියන් භාෂාවේ හැසිරවීම උච්චාරණය ලස්සනයි..
වගේම ආචාරශීලීයි.





දොං යී එකට වඩා වෙනස් විදියේ කතාවක්
උනත් දොංයී තරමටම හිතට වදීද කියන්න ටිකක් අමාරු වෙයි.
මොකද අපි ගොඩ දෙනෙක් දොංයී තුළින් දැකපු ඒ හිනාවම
ඇය තුළින් අපිට ටික දවසක් යනකන් දකින්න බෑ.
Han Hyo Joo එයාගේ හිනාවට තමා රසිකයින්ව
ඇද බැඳ තබා ගෙන ඉන්නේ.
මේ තියෙන්නේ තවත් දොං යී වෙනුවෙන් නිම උන නිර්මාණයක්...
ඔව් මචන් මේ හිනාවට ගහන්න ආයේ වෙන එකක් මට නම් නෑ කොයි කතාව ආවත්.
![]()





Press Conference of the New Movie "Cold Eyes"







Cold Eyes eke 1.3 GB HD RIP ekath ada ava...
Balala Feedback ekak denna mata oke DL kara ganna Sahena kaalayak balan inna vei..
iye seen eke nisa..
Points 1000k owne vade goda daa ganna..
thava 450k vithara thiyene.
![]()