kohoma hari meke 1000 gahamu kattiya ekathuwela.mokada api donyi iwara welath meka mechchara dura genawane.
hari hari 1000 gahamu
අනිවා යාලුවනේ හැමෝගෙම සහයෝගයෙන් මේ අපු දුර ගමන තවත් පුළුවන් උපරිම දුරට අරන් යනවා.




kohoma hari meke 1000 gahamu kattiya ekathuwela.mokada api donyi iwara welath meka mechchara dura genawane.
hari hari 1000 gahamu


අනිවා යාලුවනේ හැමෝගෙම සහයෝගයෙන් මේ අපු දුර ගමන තවත් පුළුවන් උපරිම දුරට අරන් යනවා.
![]()



අන්‍යො-සෙයෝ




sirawata
machan meke sub title dapan therun na bansirawata


මේක හරියට korean embassy එක වගේ මට.මොකද මේකේ කොරියාව ගෑන anything and everything.



) හා 




..තවත් ෆිල්ම් ගැන දැන ගන්න..

A Company Man (2012)
![]()
Director: Lim Sang-yoon
Editor: Nam Na-yeong
Cast: So Ji-sub, Lee Mi-yeon
(2012) රිලීස් උන මේ ෆිල්ම් එක IMDB සටහනෙත්
6.5/10 ක රේටින්ස් අගයක මේ වෙද්දි ඉන්නවා..
කතාවේ විදියට ඔවුන් කුලියට මිනී මරන්නන්..
වැඩේ ප්‍රොෆෙෂනල් විදියටම කරනවා.
ඉතින් මෙයාලගේ තනි තනියෙන් වැඩ කිරීමක් නෑ. (ect...)
ආයතනයක් විදියට රෙජිස්ර් වෙලා තමා මේ වැඩේ කරන්නේ. (ect...)
මේ කතාව ඇතුළෙත් පොඩි ආදර කතාවක් යනවා.
උගුරට හොරා බෙහෙත් කන විදියට.
කතාවේ ප්‍රධාන චරිත දෙක තුළ
දිරිය දියණියට පණ පොවන Lee Mi-yeon වගේම
Always කතාවේ දොං යීlove: Han Hyo Joo
) හා
රංගනයේ යෙදුන So Ji-sub ඔහු මෙහි ප්‍රධාන චරිත නීරූපණය කරනවා.
ලාවට ජේම්ස් බොන්ඩ් පැත්තත් ගෑවිලා යන විදියට හදපු දර්ශනත් තියෙනවා
(ඒත් චා කරන් නෑ....)
ඉතින් ෆිල්ම් එක Download කරන් බලන්න ආස කට්ටියට
වගේම තවත් විස්තර දැන ගන්න කැමති කට්ටියට
For
~ More Details ~
![]()
ත්‍රෙඩ් එකට යන්න.
..තවත් ෆිල්ම් ගැන දැන ගන්න..
බා-ගත කලොත් බලලා ෆීඩ් බැක් එකක් දෙන්න
ටොරට් එක සීඩ් කරන්න..
aniwa meka nam balanna wei wage. thanks saho share kalata



අනේ උබ බබා. පොඩි පොඩි සීන් තියනවා.
ඔය Han Hyo joo ට කිස් කරන ඒවා එහෙම.. ඒවා මොනවා දැන් තියන ඒවා වල හැටියට.
.
![]()
කතාව බලන්න පුළුවන් තැන කීපයක් තියනවා.
youtube
youtube එකට අමතරව ඔයාලට මෙතනිනුත් කතාව බලන්න සහ බාගන්න පුළුවන්.
good drama
torrent හරහා බානවා නම් මේන්න තැන.
torrent Link
ඉංග්‍රීසි උප සිරැසි ඕනේ නම් මේතනින් ගන්න. page එකේ පහල වෙන්න download link දාලා තියනවා.
English subs
meke nama kiyanna puluwanda kawda danne
සුපිරි මචං කතාව මං 17 බලන්නේ සුපිරිම කතාවක්



Ekenma..I had Finished..
Balala mata vechchi deyak...


