අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :baffled: :oo: :oo:
    මේ කතාවේ ඉන්නේ Jeongjo රජතුමා නේද. පොර Yeongjo රජතුමාගේ (දොන් යි ගේ පුතා) මුණුපුර නේද. ඒ කියන්නේ Yeongjo කියන්නේ සීයා :baffled:

    ඒ ඊයෙ හිටියෙ ඔටුන්න හිමි කුමාරයලු නේද (ඊයෙ බැලුවෙ නෑ )
    ඌ කාලකන්ණියෙක්ලු. අන්තිමට රජතුමා උට මරණ දඬුවම ලබා දෙනවලු
    අද ඉරිද ලංකාදීප පත්තරේ තිබ්බෙ:dull::dull:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    Updates
    vena thread
    (new Thread) ekaka daala thienne macho..
    naa Dong Yi.. nam naa..

    ඒත් එතන තාම මේක තරම් active නෑ බන්.මේක වගේ හෑමදාම එක update වෙන්නෙනෑ බන්.:(:(:(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    good-doctor-poster.jpg

    අපි දැන් බලන්නේ මේක....දිරිය දියණි බලන්න විදිහක් නැහැ...:love::love:

    :yes::yes::yes::yes:

    දැනට රේටින්ස් පිට කොරියාවේ රන් වෙන ටීවී සීරිස් වලින්
    එකක් තමා Good Doctor කියන්නේ..
    Her Legend එකත් පට්ට...
    මම ඒ දෙකම බලන්න ගන්නේ Two Weeks බලලා ඉවර උනාම..

    :yes::yes::yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මම දිරිය දියණි කොටස් 10 ක් විතර බැලුවා.මට නං ඒක එච්චර quality නෑ.ඇත්ත කතාවක් කිව්වට ඒකෙ චරිත වල මොකද්දෝ හිස් අස්වාභාවික බවක් තියනවා.රගපෑමත් එච්චර quality නෑ..නාකි දිරිය දියණියක්නෙ ඉන්නෙත්.
    අභීත දියණි ලංකාවෙ විකාශය වෙච්ච හොඳම teledrama එකක්.හොදම එකද මන්ද..
    මට තේරෙන විදිහට ලංකාවෙ හදපු හොඳම teledrama එක දඬුබස්නාමානය..ඒක ආයෙත් සම්පූර්ණයෙන් කොටස් වශයෙන් රූපවාහිනියෙ විකාශය වෙනවා.ඒකනං ඉතිං සුපිරි...ජයන්ත චන්ද‍රසිරිගෙ වෙදහාමිනේ,අකාල සන්ද‍යා,සතරදෙනෙක් සෙන්පතියෝ වගේ ඔක්කොම ලංකා teledrama කලාවේ උසස්ම නිර්මාණනේ..දඬුබස්නාමානයේ music වලට කේමදාස මාස්ටර් මහන්සි වෙන්ට ඇති,දැන් ගහන ගොං mega teledrama 4,5ක් ගහන්ට යන මහන්සියට වඩා..මේ නූල තාම ඇදෙනවා නේද..මරුනේ....
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    අනිවාර්යෙන් මචන් කතාවට 100% එකගයි. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ ලංකාවේ කලාවේ මම දකින
    සුපිරි චරිතයක්. අවාසනාවකට දැන් ඒ මිනිස්සු නිහඩයි.

    images

    images
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Two Weeks

    :yes::yes::yes::yes:

    දැනට රේටින්ස් පිට කොරියාවේ රන් වෙන ටීවී සීරිස් වලින්
    එකක් තමා Good Doctor කියන්නේ..
    Her Legend එකත් පට්ට...
    මම ඒ දෙකම බලන්න ගන්නේ Two Weeks බලලා ඉවර උනාම..

    :yes::yes::yes::yes:

    FNIRQ.jpg

    සෑහෙන කාලෙකට පස්සේ තමා මේ පැත්තට ආවේ..

    :):):):):)

    කට්ටියට කියලා යන්න ආවේ සති 8ක් පුරාවට දිව ගිය කොටස් 16කින් සමන්විත Two Weeks ටී.වී සීරීස් එක ගැනයි.
    මේක ගොඩක් හොඳ සීරීස් එකක්
    ආදරය, ද්වේශය පළි ගැනීම්,හොර මැරකම් අහක ඉඳන් අනුන්ගේ වැරදි වලට කර ගැසීම් හා ජීවිතයක් වෙනුවෙන් ජීවත් වීම තමා මේ කතාව පුරාවටම දිව යන්නේ.

    sdsdadaad.jpg

    Jan Tae Saan තමා මේ කතාවෙ ප්‍රධාන චරිතය,මෙලෝ රහක් නෑ.ජීවිතේ අරමුණක් නෑ ජිවත් වෙනවට ජීවත් වෙන කා ගැනවත් නොහිතන විදියේ චරිතයක්.
    ඒත් දවසක් එයාව මුණ ගැහෙන්න එනවා එක්තරා තරුණියක්..
    Seo In Hye මේ දෙන්නා අතරේ මොකක් හරි පලහිලව්වක් තියෙනවා ඒ මොකද්ද කියලා දැන ගන්න වෙන්නේ නෑ.
    ඒ දෙන්නා වෙන තැනක ගිහින් මොකක් හරි ගැන කතා වෙනවා..මේ හමුවීම ඔහුව වෙනස්ම පුද්ගලයෙක් කරනවා වගේම මේ මනුස්සයාගේ අවාසනාවට හෝ වාසනාවට ඔහු නොකර වරදකට බෙල්ලටම හිර වෙන්න අහු වෙනවා..
    543833_552933568099561_1449124563_n.jpg

    හෘද සාක්ෂිය පමණක් විස්වාස කරමින් ඒ අනුව දින 16ක් පුරා එකම අරමුණින් ගමනේ යෙදෙන මේ ආදරණීය පියා ට ඒ අවසානය කරා යෑමට ලැබේ විද...
    යන මේ මාර්ගයේ අවසානයේ ඔහු හැරී බලන්නේ
    "අප්පා..." ඔහුගේ සුරතල් දෝණිගේ මුහුණ නැවත දැක බලා ගැනීමටයි..

    ප්‍රධාන චරිත

    Lee Jun Ki as Jang Tae San (ඉල්ජිමේ කතාවේ යෝංග් යී)
    Park Ha Sun as Seo In Hye (දොං යී කතාවේ ඉන් යෝන් ‍රැජිණ)
    Kim So Yun as Park Jae Kyung (prosecutor)
    Ryu Soo Young as Im Seung Woo (detective)

    2013-08-07_19h53_48.png

    Aisa Torrents වල රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටියට
    මෙන්න 3.9 GB වලින් මුලු සීරීස් එකම බාගත කර ගන්න පුලුවන්
    Download Link

    මම ඉපිසෝඩ් එක ගානේ බාගත කල නිසා
    මට 12 GB වගේ වැය වුණා..
    :):):)
    සීරීස් එක හොඳ නිසා දුක නෑ..

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    good doctor මම දිගටම බලනවා......වෙනස් කතාවක්...දැන් බලන්න තියෙන්නේ 17 වෙනි කොටස...අනිත් එකනම් බලල නැහැ ...මම නම් මචන් online බලන්නේ බන්නේ නැහැ ..
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකත් බලලා ඉවර කළා.....

    පට්ට ආතල් ....කොහොමද ඉතින් අතීතෙන් වරතමනෙට ඇවිල්ල කෙලින පිස්සු

    c_232.jpg
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    සෑහෙන කාලෙකට පස්සේ තමා මේ පැත්තට ආවේ..

    :):):):):)

    කට්ටියට කියලා යන්න ආවේ සති 8ක් පුරාවට දිව ගිය කොටස් 16කින් සමන්විත Two Weeks ටී.වී සීරීස් එක ගැනයි.
    මේක ගොඩක් හොඳ සීරීස් එකක්
    ආදරය, ද්වේශය පළි ගැනීම්,හොර මැරකම් අහක ඉඳන් අනුන්ගේ වැරදි වලට කර ගැසීම් හා ජීවිතයක් වෙනුවෙන් ජීවත් වීම තමා මේ කතාව පුරාවටම දිව යන්නේ.

    sdsdadaad.jpg

    Jan Tae Saan තමා මේ කතාවෙ ප්‍රධාන චරිතය,මෙලෝ රහක් නෑ.ජීවිතේ අරමුණක් නෑ ජිවත් වෙනවට ජීවත් වෙන කා ගැනවත් නොහිතන විදියේ චරිතයක්.
    ඒත් දවසක් එයාව මුණ ගැහෙන්න එනවා එක්තරා තරුණියක්..
    Seo In Hye මේ දෙන්නා අතරේ මොකක් හරි පලහිලව්වක් තියෙනවා ඒ මොකද්ද කියලා දැන ගන්න වෙන්නේ නෑ.
    ඒ දෙන්නා වෙන තැනක ගිහින් මොකක් හරි ගැන කතා වෙනවා..මේ හමුවීම ඔහුව වෙනස්ම පුද්ගලයෙක් කරනවා වගේම මේ මනුස්සයාගේ අවාසනාවට හෝ වාසනාවට ඔහු නොකර වරදකට බෙල්ලටම හිර වෙන්න අහු වෙනවා..
    543833_552933568099561_1449124563_n.jpg

    හෘද සාක්ෂිය පමණක් විස්වාස කරමින් ඒ අනුව දින 16ක් පුරා එකම අරමුණින් ගමනේ යෙදෙන මේ ආදරණීය පියා ට ඒ අවසානය කරා යෑමට ලැබේ විද...
    යන මේ මාර්ගයේ අවසානයේ ඔහු හැරී බලන්නේ
    "අප්පා..." ඔහුගේ සුරතල් දෝණිගේ මුහුණ නැවත දැක බලා ගැනීමටයි..

    ප්‍රධාන චරිත

    Lee Jun Ki as Jang Tae San (ඉල්ජිමේ කතාවේ යෝංග් යී)
    Park Ha Sun as Seo In Hye (දොං යී කතාවේ ඉන් යෝන් ‍රැජිණ)
    Kim So Yun as Park Jae Kyung (prosecutor)
    Ryu Soo Young as Im Seung Woo (detective)

    2013-08-07_19h53_48.png

    Aisa Torrents වල රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටියට
    මෙන්න 3.9 GB වලින් මුලු සීරීස් එකම බාගත කර ගන්න පුලුවන්
    Download Link

    මම ඉපිසෝඩ් එක ගානේ බාගත කල නිසා
    මට 12 GB වගේ වැය වුණා..
    :):):)
    සීරීස් එක හොඳ නිසා දුක නෑ..

    :angry::angry:
    මගේ ටොරන්ට් එකට නිවාඩුවක් නැති වෙයි වගේ තව සැහෙන කාලයක් යනකම් :D . මම මේ ටිකේ
    බලන්නේ පරණ කතාවක්. එකේ නම Brilliant Legacy. කට්ටියම දන්නවා ඇතිනේ ඔය කතාව
    ගැන ;) . පටන් ගත්ත එක ඉවර කරලා තමා අනිත් ඒවා බලන්න වෙන්නේ. :frown:

    Shining_Inheritance.jpg
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :angry::angry:
    මගේ ටොරන්ට් එකට නිවාඩුවක් නැති වෙයි වගේ තව සැහෙන කාලයක් යනකම් :D . මම මේ ටිකේ
    බලන්නේ පරණ කතාවක්. එකේ නම Brilliant Legacy. කට්ටියම දන්නවා ඇතිනේ ඔය කතාව
    ගැන ;) . පටන් ගත්ත එක ඉවර කරලා තමා අනිත් ඒවා බලන්න වෙන්නේ. :frown:

    Shining_Inheritance.jpg

    පට්ට rating තියෙන කතාවක් නේද බන් ඕක.
    ඇත්තටම කතාව පට්ටද.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ට rating තියෙන කතාවක් නේද බන් ඕක.
    ඇත්තටම කතාව පට්ටද.
    :):):)

    හොඳ රේටින්ස් තියෙන කතාවක්..
    මාත් ඕක බාගත කරලා නම් නෑ..
    අන්තිම කොටස විතරක් බැලුවා..
    මට තේරුණ විදියට දුක්කම්කටොලු ගොඩක් මැද
    අවසානයේ විවාහයකට යන තරුණ දෙපලක්..

    Ilangathilaka සහෝ ගෙන්ම
    අපි අප්-ඩේට් එකක් බලාපොරොත්තුවෙමු..

    මම අද බා-ගතවෙන්න දැම්මා Ride Away (2008)

    659810rideaway.jpg

    Download link
    (Asia Torrents)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද සෙට් වෙන්නලා...
    බොලිවුඩ් මසාලා එක්ක...
    රාත්‍රී 8 සිට 12 දක්වා

    IRzClNk.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :angry::angry:
    මගේ ටොරන්ට් එකට නිවාඩුවක් නැති වෙයි වගේ තව සැහෙන කාලයක් යනකම් :D . මම මේ ටිකේ
    බලන්නේ පරණ කතාවක්. එකේ නම Brilliant Legacy. කට්ටියම දන්නවා ඇතිනේ ඔය කතාව
    ගැන ;) . පටන් ගත්ත එක ඉවර කරලා තමා අනිත් ඒවා බලන්න වෙන්නේ. :frown:

    Shining_Inheritance.jpg

    හෙලෝ කොහොමද
    ආයේ ටික කාලෙකට පස්සේ
    ඔන්න ත්‍රෙඩ් එක ඇක්ටිව් වෙලා..