dong yeeta banapuwaama meyata tharaha yana hati![]()
ඕකගේ තියෙන කුපඩි කමට.


dong yeeta banapuwaama meyata tharaha yana hati![]()


dong yeeta banapuwaama meyata tharaha yana hati![]()

ඕකගේ තියෙන කුපඩි කමට.![]()

ඔයා දන්නවද එකට කියන නම ? එකට කියන්නේ සත්‍ය ප්‍රේමය කියලා
![]()
Korean Premayaඔයා දන්නවද එකට කියන නම ? එකට කියන්නේ සත්‍ය ප්‍රේමය කියලා
![]()


මචන් රන්දිකයෝ උබ මේක බෑවා නේද ?
කොහොමද කතාව හොදයිද ?
![]()
මචන් රන්දිකයෝ උබ මේක බෑවා නේද ?
කොහොමද කතාව හොදයිද ?
![]()
දොංයි වගේම කොරියාවේ රාජ සමයන්හිදී බලයට කෑදර කමට
නිරපරාදේ වැරදි වලට වංශපතීන්ව පටලලා පවුල් පිටින් වනසන
ඒ යුගයෙන් මයි පටන් ගන්නේ..
ඉතින් මේ කියන කාලේ..
මේ මිනිස්සු කරන කියන දේවල් දිහා කෙනෙක්
බලන් ඉන්නවා එයා තමා
වොල්- යොංග්.
![]()
මේ වොල්-යොග්න් මිනිසත් කමට එහා ගිය කෙනෙක්..
ඒත් මෙයා මිනිස්සුන්ගේ වැඩවලට මැදිහත් වෙන්නේ නෑ කියලා
එයාගේ මිත්‍ර පූජකයකුට දිව් රලා තියෙනවා..
මොක්ද ඒ පුජකයට අනාගතය ගැන කියන්න පුලුවන්..
වොල්-යොන්ග් දවසක මිනිස්සුන්ගේ වැඩවලට මැදිහත් උනොත්
වොල්-යොන්ග් ගේ විනාසය එතන කියලා පූජකයා දැනන් හිටියා..
ඒත් ඒ කියන දවස දෛවයට අනුව එනවා..
එතැනින් වොල්-යොන්ගේ දෛවය විසඳෙන හැටි වගේම..
![]()
වෝයි-කන්චො
කියන්නේ කවුද කියලා දැන ගන්නත් ලැබෙනවා..
වෝයි-කන්චෝ කියන්නේ වොල්-යොන්ගේ ගේ පුතා..
ඒත් වොල්-යොන්ග් තරම් චෝයි-කන්චෝ බලවත් නෑ..
මොකද කන්චෝ ගේ මෑණියෝ
![]()
යූන්සෝ
මනුස්ස කතක් නිසා..
එතකොට මොකද්ද වේ ගූ-ෆැමිලි-බුක් කියන්නේ..
ඒ පොතේ වැදගත් කමක් තියෙන්නේ මනුසත්කම
ලබා ගන්න ඕන අයට විතරයි..
වොල්-යොන්ගේ දෛවය විසඳෙන විදිය වගේම වෝයි-කන්චෝ ගේ දෛවයේ ලැබීම් අහිමි වීම් ගැන ලස්සන කතාවක් ගලාගෙන යනවා..
කන්චෝට මේ ගමනෙදී තවත් චරිතයක් මුණ ගැහෙනවා
![]()
යෝ-වූල්
ඇය ටිකක් මුරණ්ඩුයි..
කොල්ලෙක් වගේ තමා වැඩ..
මොකද අතේ කඩුව දුන්න ඊය වරදින්නෙම නෑ..
අහඹුවෙන් වුන මේ හමු වීම ඇත්තටම අහම්බයක් ද...
කන්චොට හිමි සියල්ලම මේ ලෝකෙන් අහිමි වෙනකොට
දෛවයේ සරදමක් වගේ හිමිකම් තියෙන ඒ ඇයගේ
ආදරයවත් ඔහුට හිමි වේවිද...
අමරණීය වූ මිනිසුත් අමරණීය බව පසෙකලා ආදරය වෙනුවෙන්
මනුසත් බව හොයා යනකොට මනුසත් බව ලැබූ වුන් නොමිනිසුන්
සේ හැසිරෙන විදිය ගැන හොඳට නිරූපණය වෙනවා..
























අනිවා මේක සුපිරි කතාවක් වගේ මචන්
Brilliant Legacy බලලා ඉවර උන ගමන් මේක බලනවා.
5 GB එකක් බාන්න දැම්ම ඔන්න
එළකිරි විස්තරයක් සහෝ
![]()
![]()
![]()
![]()
![]()
![]()
Park Ha Sun , Bae Suzy
මේ දෙන්න අක්කයි නංගියි වගේ...
කතාවක එක පවුලේ සහෝදරියන් විදියට
වගේ ගන්න පුලුවන්..
දෙන්නගේ නෑ කමකුත් තියෙන කතාවක් තැනකදි දැක්කා
ඒ ගැන හොයලා බලන්න ඕන.
Bae Suzy
ගැන කියනවනම් මෙය 1994 10 17 ඉපදුන
ලස්සන නංගියෙක්..
යකෝ මේ අවුරුද්දේ ඉපදුන උන්ගේ අවුලක් ද මන්දා
මේ කෙල්ලත් Miss A කියලා මියුසික් ගෲප් එකක් හදන් ඉන්නේ..
මෙයාට නම් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්..
මේ වෙද්දිම මෙයා Gu Family Book වල රංගනය තුළින්
හොඳම නිළිය විදියට සම්මානය ලබා ගන්නවා
MBC සම්මාන උළෙලේ..
[කෙල්ලගේ ඇක්ටින් නම් සුපිරි සටන් ජවනිකා එහෙම හොඳටම තියෙනවා..
(කෙල්ල ෂූටින් අතරතුරදින් වටේ උන්ට වැරැද්දුවම Low punch දෙන්න ට්‍රයි කලා..]
එයා එක්ක අරට කර වගේ හිටියේ..
Two Weeks හි රංගනයේ යෙදුන Park Ha Sun
අපේ උන් වගේ ඉරිසියාවෙන් හිටියේ නෑ..
හදවතින්ම සතුටු වෙන ලුක් එකක් තිබුනේ..
හැබැයි මට මේ Gu Family Book බැලුවට පස්සේ
රජ කාලේ කතා ඇති කියලත් හිතුණා..
මොකෝ හැම එකේම කැරකෙන්නේ එකම බිල්ඩින් ටිකක්...
කැමරා ඈංගල් එක වෙනස් කරලා සීන් ගත්තත් මට නම් දැකලා
දැකලම ඒ බිල්ඩින් හොඳටම හුරුයි..එහෙම උනාම එපා වෙනවා..
ඉල්ජිමේ, දොං යී, ගූ ෆැමිලි බුක්, තව ෆිල්ම් කීපයකුත්
ඔක්කොම එකම ස්‍ටුඩියෝ එකේ කලේ.මෙයාල පොඩ්ඩක්
දැන් ඕක වෙනස් කලා නම් හොඳයි..
Math DL kale Asia Torrent eke
oye file ekamai..
oka hodai..
mame Dae Jan Guem
ekath ada Raata DL venna danava
9GB file ekak hambuna.
උබ තාම ඒක බැලුවෙ නැද්ද බන්.



Baluva TV eke..
anthima Episode 20 vithara DL kala..
But Complete Series ekema laga naa..
e nisa DL karanava

