අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif

    අද අභීත දියණි ත්‍රෙඩ් එක
    පෝස්ට් 1000 සීමාව පසු කලා..

    ඇත්තෙන්ම මේ ත්‍රෙඩ එක දාපු එක ගොඩක් හොඳයි
    කුජීත කතාවක් කියලා රට පුරා ප්‍රචාරයක් යවමින් තිබුන කතාවක
    සැබෑ යථාර්ථය ඉදිරිපත් කරන්න වගේම සැබැම රසිකයින් පිරිසක්
    සොයා ගන්නත් මෙක අවසථාවක් උනා ඉතින්...
    ගොඩක් දුර ආපු ගමනක් තවත් දුර යමු..
    කොරියන් චිත්‍රපට නැරඹීම මම හොලිවුඩ බලන එක නැවැත්තුවත්
    දිගටම කරයි.. ඒ නිසා මම හැකිතාක් දුරකට මේ වෙනුවෙන්
    සප් එක දෙන්නම් 1000ක් ගහපු අපිට 2000ත් ගේමක්ද
    මේ නූලෙම 2000ත් ගහමු..

    කන්-සම්-මිදා

    :yes::yes::yes::yes:

    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif

    11.gif
    11.gif
    11.gif

    බොහොම ස්තුති සහෝ. අනිවා අනිවා කොහොම හරි ඉස්සරහටම යමු. දොන් යි වගේ තවත් හොද
    නිර්මාණ ගැන කතා කරමු.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Happy Birthday

    HappY BirthdaY
    Park Ha Sun

    Park-Ha-Sunactor.jpg

    ඔන්න ඉතින් අද දවසේ ඒ කියන්නේ ඔක්තෝම්බර් 22
    අභීත දියණි කතා මාලාවේ Inn Yon බිසව එහෙම නැත්තම්
    Park Ha Sun එයාගේ 26වන උපන්දිනය සමරණවා..
    ඉතින් ඇයට සුභ උපන්දිනයක් වේවා කියලා අපි සුභ පතමු..
    මෙයාව මෑත කාලයේ දැක ගන්න ලැබුනේ..
    Li Young Ki හා එක්ව රංගනයේ යෙදුණ
    Two Weeks කතා මාලාව තුළදියි.

    145523752_640.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    online බලන්න හොද ලින්ක් එකක් ඕනි මචන්ලා
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif

    අද අභීත දියණි ත්‍රෙඩ් එක
    පෝස්ට් 1000 සීමාව පසු කලා..

    ඇත්තෙන්ම මේ ත්‍රෙඩ එක දාපු එක ගොඩක් හොඳයි
    කුජීත කතාවක් කියලා රට පුරා ප්‍රචාරයක් යවමින් තිබුන කතාවක
    සැබෑ යථාර්ථය ඉදිරිපත් කරන්න වගේම සැබැම රසිකයින් පිරිසක්
    සොයා ගන්නත් මෙක අවසථාවක් උනා ඉතින්...
    ගොඩක් දුර ආපු ගමනක් තවත් දුර යමු..
    කොරියන් චිත්‍රපට නැරඹීම මම හොලිවුඩ බලන එක නැවැත්තුවත්
    දිගටම කරයි.. ඒ නිසා මම හැකිතාක් දුරකට මේ වෙනුවෙන්
    සප් එක දෙන්නම් 1000ක් ගහපු අපිට 2000ත් ගේමක්ද
    මේ නූලෙම 2000ත් ගහමු..

    කන්-සම්-මිදා

    :yes::yes::yes::yes:

    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif

    :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    HappY BirthdaY
    Park Ha Sun

    Park-Ha-Sunactor.jpg

    ඔන්න ඉතින් අද දවසේ ඒ කියන්නේ ඔක්තෝම්බර් 22
    අභීත දියණි කතා මාලාවේ Inn Yon බිසව එහෙම නැත්තම්
    Park Ha Sun එයාගේ 26වන උපන්දිනය සමරණවා..
    ඉතින් ඇයට සුභ උපන්දිනයක් වේවා කියලා අපි සුභ පතමු..
    මෙයාව මෑත කාලයේ දැක ගන්න ලැබුනේ..
    Li Young Ki හා එක්ව රංගනයේ යෙදුණ
    Two Weeks කතා මාලාව තුළදියි.

    මෙයා තමයි ලස්සනම මචන්....මෙයාගේ වෙන කතා නැද්ද?:love::love::love:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මෙයා තමයි ලස්සනම මචන්....මෙයාගේ වෙන කතා නැද්ද?:love::love::love:

    Thread එකේ පස්සට ගිහිල්ලා බලපන් ඕන තරම් තියෙනවා.:yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මෙයා තමයි ලස්සනම මචන්....මෙයාගේ වෙන කතා නැද්ද?:love::love::love:

    ඔන්න එහෙනම් Park Ha-sun ට සුභ උපන්දිනයක් පතන ගමන මෙයා රංගනයෙන් දායක වූ නිර්මාණ කිපකක් දානවා

    High Kick 3: Revenge of the Short Leg

    High+Kick+3+Poster+%25281%2529.jpg

    Two Weeks

    Two_Weeks_TV_series-poster.jpg

    The Accidental Couple

    230px-Accidental_Couple-poster.jpg

    Champ (film)

    220px-Champ_%282011_film%29_poster.jpg

    Advertising Genius Lee Tae-baek

    230px-Ad_Genius_Lee_Tae-baek-poster.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මෙන්න උබලට මම ගානේ කොරියන් සින්දුවක්. මේක දැන් මම බලන කතාවේ එකක්. තාම කතාව
    බලලා ඉවර නැති නිසා වැඩි විස්තර කියන්න යන් නැ.

    Love Is Punishment by K.Will (Brilliant Legacy)