patta,pata...!
Thawa adimu macho..!
mekata gahata historical Korian Drama ekak ne..!

Thawa adimu macho..!
mekata gahata historical Korian Drama ekak ne..!

ko balanna me kathawa balana aya![]()

patta wage...මම ටිවී එකේ කතාවකට කියල බලන්නේ ඕක විතරයි බන්.
ඕකත් පට්ට කතාවක්.![]()

කොරියන් ඉතිහාස කතා වලට කැමති උන් ඉන්නවනම් මේ movie එක බලපන්. Empress Myeongseong ගැන තියෙන්නෙ.කොරියා වල අන්තිම රැජිණ. Action ,love ,romance ඔක්කොම තියනව.special fx උනත් සිරා.
![]()
![]()
හම්මේ ත්රෙඩ් එක කාලෙකට පස්සේ බම්ප් වෙලා..
මේ කතාව මට තාම බා ගන්න බැරි උනා නේ..
මේ ටිකේ බාලා තියෙන ෆිල්ම් එකක් වත් බලා ගන්න වෙලාවක් නෑ..
මොනවද ඉතින් විස්තර
මම නම් මේ ටිකේ කොරියන් සීරීස් එකකට කියලා බලන්නේ
Miss Korea විතරයි..
![]()

elz math awa onna ada idan.mamnam wadiya korion ewa balala na.horse doctor (isiwara wedaduru) eken tama hita giye .TORRENT EKAK heuwa set un na.meke tama dakke.itn eke asliya mal ekenam torrent eakak set una.digatama thred ekak pawattan yamau.jayawewa

ඉසිවර වෙදදුරු (The Horse Doctor) එකට
ටොරන්ට් එකක් නම් තියෙනවා සහෝ..
ඒක බාගන්න නම් ඔයා Asia Torrents වල
සාමාජිකයෙක් වෙන්න ඕන.
මේ ටිකේ නම් රෙජිස්ටර් වෙන්න බෑ
Pool එක ඕපන් උනාම මම PM එකක් දාන්නම්.
ඔය කතාව Dong Yi එකට කලින් හදපු කතාව..
අපේ කට්ටිය හරිනම් ඕක පෙන්නලා තමා Dong Yi පෙන්නන්න තිබුණේ..
ඒ නිසා Dong YI එකට ඔය කතාව සමාන කරන බෑ..
වගේම එක කතාවක වෙන අඩුපාඩූ කීයටවත් අනික් කතාවට
MBC එකෙන් අරන් යන්නේ නෑ..
මම ඒක හොඳටම දැකපු දෙයක්..
Dong Yi එකට සමා වෙන්න කතාවක් ආවා MBC එකෙන්ම 2012 .
මට මතක විදියට ඒ කතාවේ ඔක්ජෝන් බිසව වගේම ළපටි දොංයී හිටියා.
math sahena kalekin awe ban. ube radio show ekatath enna bari una
kalekin. mata thama Gu Family Book balannath bari una ban. hoda set
wena katha thread eke digatama damu. free welawaka hari wayasata
giyamawath balanna bariya

ඉසිවර වෙදදුරු (The Horse Doctor) එකට
ටොරන්ට් එකක් නම් තියෙනවා සහෝ..
ඒක බාගන්න නම් ඔයා Asia Torrents වල
සාමාජිකයෙක් වෙන්න ඕන.
මේ ටිකේ නම් රෙජිස්ටර් වෙන්න බෑ
Pool එක ඕපන් උනාම මම PM එකක් දාන්නම්.
ඔය කතාව Dong Yi එකට කලින් හදපු කතාව..
අපේ කට්ටිය හරිනම් ඕක පෙන්නලා තමා Dong Yi පෙන්නන්න තිබුණේ..
ඒ නිසා Dong YI එකට ඔය කතාව සමාන කරන බෑ..
වගේම එක කතාවක වෙන අඩුපාඩූ කීයටවත් අනික් කතාවට
MBC එකෙන් අරන් යන්නේ නෑ..
මම ඒක හොඳටම දැකපු දෙයක්..
Dong Yi එකට සමා වෙන්න කතාවක් ආවා MBC එකෙන්ම 2012 .
මට මතක විදියට ඒ කතාවේ ඔක්ජෝන් බිසව වගේම ළපටි දොංයී හිටියා.
ඉසිවර වෙදදුරු (The Horse Doctor) එකට
ටොරන්ට් එකක් නම් තියෙනවා සහෝ..
ඒක බාගන්න නම් ඔයා Asia Torrents වල
සාමාජිකයෙක් වෙන්න ඕන.
මේ ටිකේ නම් රෙජිස්ටර් වෙන්න බෑ
Pool එක ඕපන් උනාම මම PM එකක් දාන්නම්.
ඔය කතාව Dong Yi එකට කලින් හදපු කතාව..
අපේ කට්ටිය හරිනම් ඕක පෙන්නලා තමා Dong Yi පෙන්නන්න තිබුණේ..
ඒ නිසා Dong YI එකට ඔය කතාව සමාන කරන බෑ..
වගේම එක කතාවක වෙන අඩුපාඩූ කීයටවත් අනික් කතාවට
MBC එකෙන් අරන් යන්නේ නෑ..
මම ඒක හොඳටම දැකපු දෙයක්..
Dong Yi එකට සමා වෙන්න කතාවක් ආවා MBC එකෙන්ම 2012 .
මට මතක විදියට ඒ කතාවේ ඔක්ජෝන් බිසව වගේම ළපටි දොංයී හිටියා.

මචන්ලා අර ITN එකේ අසලියා මල කියලා යන කතාවේ කොරියන් නම මොකක්ද බන්. එක හොදයිද බලපු අය මොකද කියන්නේ. මොකද මම ITN එක බලන්නේ නැ එපාම වෙලා
![]()
Sungkyunkwan Scandal
8.4/10-IMDb
Sungkyunkwan Scandal is a 2010 South Korean fusion historical drama about a girl who disguises herself as a boy while attending Sungkyunkwan, the Joseon Dynasty's highest educational institute, where no women were allowed. Wikipedia
First episode: August 30, 2010
Final episode: November 2, 2010
Network: Korean Broadcasting System
Language: Korean
Program creators: Raemongraein, C-JeS Entertainment, Baek Chang-ju, Kim Dong-rae
na ban awulak.na register wela man torrent eka gatta.passe yaluwekge seed box eakain deela direct bagatta ada ude.paya4k witara giye.seedersla nam madi torrent baganna...asaliya mal eke 3gb torrrent eke hard subne ban.hard sub nathi hoda torrent ekak hoyala denna