අභීත නායකයාණෙනි ඔබට සුබ ගමන්!!!
බලා බොළද ටෙලි ......නාටක
ළපැටි නිළියක් දිනවූ .....රටක
අතිනුත් දමා ඇනූ ........මඩක
වැටුන වැසියන් වී ........තීරක
වෛරය ගොතා පවුලක් වටේ
සමගි වුන පොදු හවුලක් රටේ
ජාතිය තබා අඩමානෙට වැටේ
කතිරය ගසා දා මකරගෙ කටේ
අදුරු මතකය අමතක ..කර
රුදුරු සපුවන් සුරතල් ..කර
පොවා යහ පාලන ......කිර
සොයා ගියෙ ක්ෂිතිජයෙ .ඉර
කෘත ගුණ පසෙක ......දා
කළ මෙහෙ අමතක වී සදා
බෙදුනු ජනයා ඔබව හැරදා
ගියේහුය මිරිගුව ......බදා
නිවාලූ යුධ ගිණි ....කුරිරූ
මුදා රට යුගයෙන් ...අදුරූ
සැදෑ බැසයන ලෙස ..හිරූ
සුබ ගමන් මැතිදුනි ..ගරූ
යහ පාලනේ දිරවනු බැරි .....කලෙක
රට යළි අදුරු යුගයට ඇදෙනා .විටෙක
බැසගිය දිනිදු යළි නැගෙනා ...ලෙසක
යළි පැමිණෙන්න මුදවනු ලෙස මෙලක
බලා බොළද ටෙලි ......නාටක
ළපැටි නිළියක් දිනවූ .....රටක
අතිනුත් දමා ඇනූ ........මඩක
වැටුන වැසියන් වී ........තීරක
වෛරය ගොතා පවුලක් වටේ
සමගි වුන පොදු හවුලක් රටේ
ජාතිය තබා අඩමානෙට වැටේ
කතිරය ගසා දා මකරගෙ කටේ
අදුරු මතකය අමතක ..කර
රුදුරු සපුවන් සුරතල් ..කර
පොවා යහ පාලන ......කිර
සොයා ගියෙ ක්ෂිතිජයෙ .ඉර
කෘත ගුණ පසෙක ......දා
කළ මෙහෙ අමතක වී සදා
බෙදුනු ජනයා ඔබව හැරදා
ගියේහුය මිරිගුව ......බදා
නිවාලූ යුධ ගිණි ....කුරිරූ
මුදා රට යුගයෙන් ...අදුරූ
සැදෑ බැසයන ලෙස ..හිරූ
සුබ ගමන් මැතිදුනි ..ගරූ
යහ පාලනේ දිරවනු බැරි .....කලෙක
රට යළි අදුරු යුගයට ඇදෙනා .විටෙක
බැසගිය දිනිදු යළි නැගෙනා ...ලෙසක
යළි පැමිණෙන්න මුදවනු ලෙස මෙලක
Last edited:





