අභීත නායකයාණෙනි ඔබට සුබ ගමන්!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අභීත නායකයාණෙනි ඔබට සුබ ගමන්!!!

    බලා බොළද ටෙලි ......නාටක
    ළපැටි නිළියක් දිනවූ .....රටක
    අතිනුත් දමා ඇනූ ........මඩක
    වැටුන වැසියන් වී ........තීරක

    වෛරය ගොතා පවුලක් වටේ
    සමගි වුන පොදු හවුලක් රටේ
    ජාතිය තබා අඩමානෙට වැටේ
    කතිරය ගසා දා මකරගෙ කටේ

    අදුරු මතකය අමතක ..කර
    රුදුරු සපුවන් සුරතල් ..කර
    පොවා යහ පාලන ......කිර
    සොයා ගියෙ ක්ෂිතිජයෙ .ඉර

    කෘත ගුණ පසෙක ......දා
    කළ මෙහෙ අමතක වී සදා
    බෙදුනු ජනයා ඔබව හැරදා
    ගියේහුය මිරිගුව ......බදා

    නිවාලූ යුධ ගිණි ....කුරිරූ
    මුදා රට යුගයෙන් ...අදුරූ
    සැදෑ බැසයන ලෙස ..හිරූ
    සුබ ගමන් මැතිදුනි ..ගරූ

    යහ පාලනේ දිරවනු බැරි .....කලෙක
    රට යළි අදුරු යුගයට ඇදෙනා .විටෙක
    බැසගිය දිනිදු යළි නැගෙනා ...ලෙසක
    යළි පැමිණෙන්න මුදවනු ලෙස මෙලක

     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බලා බොළද ටෙලි ......නාටක
    ළපැටි නිළියක් දිනවූ .....රටක
    අතිනුත් දමා ඇනූ ........මඩක
    වැටුන වැසියන් වී ........තීරක

    වෛරය ගොතා පවුලක් වටේ
    සමගි වුන පොදු හවුලක් රටේ
    ජාතිය තබා අඩමානෙට වැටේ
    කතිරය ගසා දා මකරගෙ කටේ

    අදුරු මතකය අමතක ..කර
    රුදුරු සපුවන් සුරතල් ..කර
    පොවා යහ පාලන ......කිර
    සොයා ගියෙ ක්ෂිතිජයෙ .ඉර

    කෘත ගුණ පසෙක ......දා
    කළ මෙහෙ අමතක වී සදා
    බෙදුනු ජනයා ඔබව හැරදා
    ගියේහුය මිරිගුව ......බදා

    නිවාලූ යුධ ගිණි ....කුරිරූ
    මුදා රට යුගයෙන් ...අදුරූ
    සැදෑ බැසයන ලෙස ..හිරූ
    සුබ ගමන් මැතිදුනි ..ගරූ

    යහ පාලනේ දිරවනු බැරි .....කලෙක
    රට යළි අදුරු යුගයට ඇදෙනා .විටෙක
    බැසගිය දිනුදු යළි නැගෙනා ...ලෙසක
    යළි පැමිණෙන්න මුදවනු ලෙස මෙලක



    :yes::yes::yes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    බලා බොළද ටෙලි ......නාටක
    ළපැටි නිළියක් දිනවූ .....රටක
    අතිනුත් දමා ඇනූ ........මඩක
    වැටුන වැසියන් වී ........තීරක

    වෛරය ගොතා පවුලක් වටේ
    සමගි වුන පොදු හවුලක් රටේ
    ජාතිය තබා අඩමානෙට වැටේ
    කතිරය ගසා දා මකරගෙ කටේ

    අදුරු මතකය අමතක ..කර
    රුදුරු සපුවන් සුරතල් ..කර
    පොවා යහ පාලන ......කිර
    සොයා ගියෙ ක්ෂිතිජයෙ .ඉර

    කෘත ගුණ පසෙක ......දා
    කළ මෙහෙ අමතක වී සදා
    බෙදුනු ජනයා ඔබව හැරදා
    ගියේහුය මිරිගුව ......බදා

    නිවාලූ යුධ ගිණි ....කුරිරූ
    මුදා රට යුගයෙන් ...අදුරූ
    සැදෑ බැසයන ලෙස ..හිරූ
    සුබ ගමන් මැතිදුනි ..ගරූ

    යහ පාලනේ දිරවනු බැරි .....කලෙක
    රට යළි අදුරු යුගයට ඇදෙනා .විටෙක
    බැසගිය දිනිදු යළි නැගෙනා ...ලෙසක
    යළි පැමිණෙන්න මුදවනු ලෙස මෙලක



    Owe bung :(
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කාලෙකින් උබව දැක්කේ සිරි බෝයිස් අයියේ.දැන් අපිව මතකද දන්නෙත් නැහැ?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආ බල්ලො.කොහොමත තොපේ ගොන් රජාට කෙලෙව්ව හැටි.ඕකට ආය නැගිටීමක් නෑ.රටෙත් ඉන්න බැරි වෙයි හොරකම් හොයන කොට.මේක දැන් අපේ රට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු යුද්ධය නිමා කරන්නට අවැසි දේශපාලන නායකත්වය ලබා දුන්නා......
    එය අමතක කළ නොහැකියි..........

    වටේ උන්න උන් තමා කෑවේ!!!!!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    This message is hidden because dath kimbula is on your ignore list
    උඹ මොනා කියනවද කියලා මට පේන්නේ නෑ.බලන්න ඕනත් නෑ.උඹට හුඟක් රිදිලා නේද මහින්දගෙන් පරාජය ගැන.තොපේ සපෝට් එක මෛත්‍රීට ඕනී නෑ.අපේ ආන්ඩුව ගැන අපි බලාගන්නම්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔහු යුද්ධය නිමා කරන්නට අවැසි දේශපාලන නායකත්වය ලබා දුන්නා......
    එය අමතක කළ නොහැකියි..........

    වටේ උන්න උන් තමා කෑවේ!!!!!

    :yes::yes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සුභ ගමන් කියලා එහෙම යවන්න බැහැ යහපාලනේ කෙලව ගත්තු දවසට අපිට නායකයෙක් ඕනා ආපහු :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔහු යුද්ධය නිමා කරන්නට අවැසි දේශපාලන නායකත්වය ලබා දුන්නා......
    එය අමතක කළ නොහැකියි..........

    වටේ උන්න උන් තමා කෑවේ!!!!!

    මම මහින්දට චන්දය දීලා නෑ
    පොර අගමැති වෙලා ආව කාලේ හොඳ මිනිහා
    2 වෙනි පාර ඉල්ලුවට පස්සේ තමා නරක උනේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුභ ගමන් කියලා එහෙම යවන්න බැහැ යහපාලනේ කෙලව ගත්තු දවසට අපිට නායකයෙක් ඕනා ආපහු :yes:
    ඒක තමා මේ කවියෙන් කිව්වෙ!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මොනා කියනවද කියලා මට පේන්නේ නෑ.බලන්න ඕනත් නෑ.උඹට හුඟක් රිදිලා නේද මහින්දගෙන් පරාජය ගැන.තොපේ සපෝට් එක මෛත්‍රීට ඕනී නෑ.අපේ ආන්ඩුව ගැන අපි බලාගන්නම්
    අපේ ආණ්ඩුව....
    අනේ හුකේ.....ඡන්දෙවත් මෙහෙ නැති හුයන්න ගේ ආණ්ඩුව.....
    අපි මෙහේ වැඩ බලා ගන්නම්...
    තෝ එහෙට වෙල සුද්දදෙක් ට *ක දීගෙන වේල පිරිමහගෙන හිටපං.....

    කවුරු හරි මේක කෝට් කරපල්ලා අර වසලයට පේන්න.......
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අපේ ආණ්ඩුව....
    අනේ හුකේ.....ඡන්දෙවත් මෙහෙ නැති හුයන්න ගේ ආණ්ඩුව.....
    අපි මෙහේ වැඩ බලා ගන්නම්...
    තෝ එහෙට වෙල සුද්දදෙක් ට *ක දීගෙන වේල පිරිමහගෙන හිටපං.....

    කවුරු හරි මේක කෝට් කරපල්ලා අර වසලයට පේන්න.......

    amasin linde :lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10420294_624640037640926_7546667850583049121_n.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බලා බොළද ටෙලි ......නාටක
    ළපැටි නිළියක් දිනවූ .....රටක
    අතිනුත් දමා ඇනූ ........මඩක
    වැටුන වැසියන් වී ........තීරක

    වෛරය ගොතා පවුලක් වටේ
    සමගි වුන පොදු හවුලක් රටේ
    ජාතිය තබා අඩමානෙට වැටේ
    කතිරය ගසා දා මකරගෙ කටේ

    අදුරු මතකය අමතක ..කර
    රුදුරු සපුවන් සුරතල් ..කර
    පොවා යහ පාලන ......කිර
    සොයා ගියෙ ක්ෂිතිජයෙ .ඉර

    කෘත ගුණ පසෙක ......දා
    කළ මෙහෙ අමතක වී සදා
    බෙදුනු ජනයා ඔබව හැරදා
    ගියේහුය මිරිගුව ......බදා

    නිවාලූ යුධ ගිණි ....කුරිරූ
    මුදා රට යුගයෙන් ...අදුරූ
    සැදෑ බැසයන ලෙස ..හිරූ
    සුබ ගමන් මැතිදුනි ..ගරූ

    යහ පාලනේ දිරවනු බැරි .....කලෙක
    රට යළි අදුරු යුගයට ඇදෙනා .විටෙක
    බැසගිය දිනිදු යළි නැගෙනා ...ලෙසක
    යළි පැමිණෙන්න මුදවනු ලෙස මෙලක



    my sincere hope bro..
    eagerly awaiting your return sir.
    My dear president.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආ බල්ලො.කොහොමත තොපේ ගොන් රජාට කෙලෙව්ව හැටි.ඕකට ආය නැගිටීමක් නෑ.රටෙත් ඉන්න බැරි වෙයි හොරකම් හොයන කොට.මේක දැන් අපේ රට.

    පාවා දිදී මගෙ .........රට
    ඩෝලය කකා එහි .....සිට
    පුකදී සිටින .........සුද්දට
    තොට කොහෙද මෙහෙ රට