අමණ රට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    ජාත්‍යන්තරයට අපේ රටින් යන සියලුම අය ශ්‍රී ලංකිකයින්ය
    ඔවුන් නියෝජනය කරන්නේ අපේ රටය

    පසුගිය සතියේ රනිල් මාධ්‍ය ජඩයෙකු ගේ සාකච්චාවකට ගොස් සිටියේය
    එහි කොටි සාමාජිකයින් , කොටි සාමාජිකයින්ගේ වැන්දඹු බිරින්දෑ වරුන් සහ කොටින්ට මුදල් ලබා දුන් එන්ජිඕ නඩ බොහොමයක් සිටියේය

    රනිල් දේශපාලනයෙන් කොතැන සිටියත් ඔහු නියෝජනය කලේ ලංකාවයි

    නමුත් ලංකාවේ සිටින බලු , හිවල්, කොන්දක් නැති බොහෝ ගොබිලයෝ රනිල්ට අමතමින් සිටි

    කොටි රොත්තක් සමග ප්‍රශ්නවලට බයකින් තොරව උත්තර දුන් ලාංකික රනිල් මොන දේ කලත් අපේ රට උඩින් ම තබා පැමිණියේය

    මෙවැනි ප්‍රශ්න දැන් සිටින වෙනත් දේශපාලඥයෙකුට ලැබුනොත් රෙද්දේ අසුචි යනවා සත්තය

    එවැන්නෙකුට එසේ ගොස් කඩු වෙන හරඹ කොට පැමිණි රනිල්ට ගොන් කථා කියන මාලිමා බයියෝන්ට ඉතින් මොන ගොන් මොලද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113

    අනෙ පල හොරුන්ට කඩෙ යන්න්නෙ නැතුව

    රනිල් දැන් දෙශප්රෙමි ලයින් එකක් අල්ලන්නෙ මොකද උට චන්දෙ දෙනවනම් දෙන්නෙ පොහොට්ටු බයි සෙට් එක විතරක් නිසා
     
    • Haha
    • Like
    Reactions: wawula and shenat

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    රනිල් රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිහින් රටේ හමුදාව යුද අපරාද කලා කියලා පිලිගැනීම හෙලා දකිනවා...

    44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා...

    44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා...

    45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්‍රශ්න තිබ්බා කියලා ඌ පිලිගන්නවලු...

    45.38 දී පිළිගන්නවා රජයේ හමුදා මානුෂීය ආධාර උතුරට යන එක නවත්තන්න කටයුතු කළා කියලා...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,801
    11,274
    113
    ජාත්‍යන්තරයට අපේ රටින් යන සියලුම අය ශ්‍රී ලංකිකයින්ය
    ඔවුන් නියෝජනය කරන්නේ අපේ රටය

    පසුගිය සතියේ රනිල් මාධ්‍ය ජඩයෙකු ගේ සාකච්චාවකට ගොස් සිටියේය
    එහි කොටි සාමාජිකයින් , කොටි සාමාජිකයින්ගේ වැන්දඹු බිරින්දෑ වරුන් සහ කොටින්ට මුදල් ලබා දුන් එන්ජිඕ නඩ බොහොමයක් සිටියේය

    රනිල් දේශපාලනයෙන් කොතැන සිටියත් ඔහු නියෝජනය කලේ ලංකාවයි

    නමුත් ලංකාවේ සිටින බලු , හිවල්, කොන්දක් නැති බොහෝ ගොබිලයෝ රනිල්ට අමතමින් සිටි

    කොටි රොත්තක් සමග ප්‍රශ්නවලට බයකින් තොරව උත්තර දුන් ලාංකික රනිල් මොන දේ කලත් අපේ රට උඩින් ම තබා පැමිණියේය

    මෙවැනි ප්‍රශ්න දැන් සිටින වෙනත් දේශපාලඥයෙකුට ලැබුනොත් රෙද්දේ අසුචි යනවා සත්තය

    එවැන්නෙකුට එසේ ගොස් කඩු වෙන හරඹ කොට පැමිණි රනිල්ට ගොන් කථා කියන මාලිමා බයියෝන්ට ඉතින් මොන ගොන් මොලද
    වැරදි, උන් කොටි වුනත් යම පල්ලා වුනත් තර්කානුකුලව ප්‍රශ්න ඇහුවා නම් උත්තර දෙන්න ඔනෙ, රනිල් බටලන්දෙ වැරදි කරෙ නැත්නම් ඔප්පු කරන්න ඔනෙ. ඔක ගොඩක් එවුන්ට බැ. දැන් ලොකෙ ශ්‍රෙශ්ට ප්‍රෞඩ රට ගැන ඇහුවාම තර්කානුකුල උත්තර දෙන්නෙ නැ, කියන්නෙ "අපෙ රට අපි බලගන්නම්, තම්බි රටට පල" වගෙ ලිස්සල යන උත්තර කුනු හරුප කියාගෙන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,254
    86,452
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිහින් රටේ හමුදාව යුද අපරාද කලා කියලා පිලිගැනීම හෙලා දකිනවා...

    44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා...

    44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා...

    45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්‍රශ්න තිබ්බා කියලා ඌ පිලිගන්නවලු...

    45.38 දී පිළිගන්නවා රජයේ හමුදා මානුෂීය ආධාර උතුරට යන එක නවත්තන්න කටයුතු කළා කියලා...

    🙈😆
     
    ado @NiyamaSinhalaya aththada ban ranil mehema kiyalada?? ehenam yako mu rata pawala dunna wesige puthek yako,

    ps. oka interview walata giyahama track panapu uththara denne dan wayasa wedi nisa awul athi
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිහින් රටේ හමුදාව යුද අපරාද කලා කියලා පිලිගැනීම හෙලා දකිනවා...

    44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා...

    44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා...

    45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්‍රශ්න තිබ්බා කියලා ඌ පිලිගන්නවලු...

    45.38 දී පිළිගන්නවා රජයේ හමුදා මානුෂීය ආධාර උතුරට යන එක නවත්තන්න කටයුතු කළා කියලා...

    නාකි සීයලා රට නියෝජනය කරන්න යවන එකේ පලවිපාක ☹️
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    නාකි සීයලා රට නියෝජනය කරන්න යවන එකේ පලවිපාක ☹️
    මූ අඩුම ගානේ කියන්නේ නෑ වැරදිලා ගැහුවේ, නැත්නම් ලංග තැනකට ගහද්දි වැදුනා, එහෙමත් නැත්නම් ඒ වෙද්දි ඒවා රෝහල් නෙවෙයි කොටි ඒවා ඇතුලේ කදවුරු හදන් හිටියා කියලා... නිකන්ම කියනවා හමුදාව රෝහල් වලට ගැහුවා කියලා...
     
    • Sad
    Reactions: gnilukshi