අමතක වීම සහ මතකය අවදිකරවීම

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    rh7Uy6K.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    div.jpg


    දිවයිනට ගහපු ගල් ආපසු කැරකුණ හැටි... හේමන්ත රන්දුණු කතාවක් ගෙතුවාද...? දිවයින රහස් පොලිසියට.... සාෆිට ලැබුණු රාජිතගේ කරුණාව......

    සහරාන්ගේ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුකොටගෙන සිය ජීවන හුස්ම නතර වූ හාරසියයකට අධික අහිංසකයන්ගේ මිනී මතින් තවත් වැදගත් අනාවරණ ගණනාවක්ම රටට හෙළිදරව් විය. දොස්තර සාෆිගේ වඳ සැත්කම් කතාව ඉන් එකකි.


    වන්ද්‍යාකරණයේ ඉතිහාසය

    දිවයින පුරා රෝහල් ගණනාවක, අහවල් ජාතියේ වෛද්‍යවරුන් වඳ සැත්කම් සිදු කරන බවට රාවයන් පැතිර ගියේ මීට දශක ගණනාවකට පෙර සිටය. එසේ වුවත් ඒ කිසිවක් පිටතට මුදාහළ හොත්, අත්විඳින්නට වන අභාග්‍ය සුළු පටු නොවන හෙයින් ඒ ගැන කට කතා මිස කිසිදු ආකාරයක නෛතික ප‍්‍රවේශයකට කිසිවෙකු ගියේ නැත. ඒවා හුදු රාවයන් බවට පත්වී සතියක, මාසයක පමණ ජීව කාලයක් වළඳා අභාවප‍්‍රාප්ත විය. එවැනි එක් සිද්ධියක් කුරුණෑගල ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබුණ මුත්, එය ද මුහුණ දුන්නේ අර කී ඉරණමටමය. දිවයින පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු වෙත එම ආරංචිය සැලවීමත් සමග ඔහු, සිය විසි වසරකට වැඩි මාධ්‍ය භාවිතාවේ අත්දැකීම ඔස්සේ තමන් වෙත ලැබුණු ආරංචිය සනාථ කර ගන්නට උත්සාහ ගත්තේය. දිවයින විසින් අනුගමනය කරන්නේ, කර්තෘ සංසදය විසින් සම්මත කර ගෙන ඇති මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියය. එම ආචාර ධර්ම පද්ධතිය මත හිඳිමින් හේමන්ත සිය ගවේෂණය සඳහා අත තැබුවේය.

    ලැබුණු ආරංචියෙන් කියවුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිටින සාෆි මොහොමඞ් නම් වෛද්‍යවරයා, දරු ප‍්‍රසූතිය සඳහා පැමිණෙන මව්වරුන්ට සිසේරියන් සැත්කම් කිරීමෙන් අනතුරුව, කිසිවෙකුටත් නොඇඟැවෙන සේ, එම මව්වරුන් වන්ද්‍යාභාවයට ලක් කරන බවය. මෙම අමානුෂික බලහත්කාරය, රෝහලේ කිහිප දෙනකුගේම සැකයට පාත‍්‍ර වී තිබුණි. මොහු සමග එකට කටයුතු කරන වෛද්‍යවරියක් මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කරන්නේ, තමන් විසින් මෙම සත්‍යය අත්දකිනා ලද බව පවසමිනි. ඒ මීට වසර දෙකකට පමණ පෙරය.





    කුරුණෑගලට සාෆි ආ හැටි...

    දඹුල්ල රෝහලේ සිටියදී ඡුන්ද අපේක්ෂකයෙකු ලෙස සාෆි ඉදිරිපත් වන්නේය. රිෂාඞ් බදියුදීන්ගේ සමස්ත ලංකා ජාතික කොංග‍්‍රසයෙන් දේශපාලනයේ යෙදුණු සාෆි, එවර මහා මැතිවරණය සඳහා අංක දහ අටෙන් තරග කරන ලද්දේ, එක්සත් ජාතික පක්ෂයෙනි. මැතිවරණයෙන් ඔහු ජයග‍්‍රහණය නොකළ මුත්, ඊළඟට පාර්ලිමේන්තු යෑම සඳහා ඔහු සුදුසුකම් සපුරා සිටියේය. දේශපාලනය සඳහා දඹුල්ල රෝහලෙන් ඉවත් වූ සාෆි, යළි මුල සිට රජයේ වෛද්‍යවරයෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය පවත්වාගෙන යායුතු වුවත්, අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවක් මගින්, ඔහු දුෂ්කර සේවයක් නොමැතිව, කුරුණෑගල රෝහලට පත්ව ආවේය. කුරුණෑගලදී ඔහුගේ කෙරුවාවන් පහසු වන්නේ නැත.

    දඹුල්ලේදී ද සාෆි පිළිබඳව මෙවැනි කට කතා පැතිර ගියේය. කුරුණෑගල රෝහලට ඔහු පැමිණීමෙන් පසුව වෛද්‍යවරියක් විසින් ඔහුට එරෙහිව රෝහල් අධ්‍යක්ෂ වෙත පැමිණිලි කිරීම, සාෆි නෛතික ලෙස චෝදනාවට ලක්වූ ප‍්‍රථම වතාව විය. මෙම පැමිණිල්ල පිළිබඳව අධ්‍යක්ෂවරයා විසින් වෛද්‍ය සාෆිගෙන් විමසීමෙන් පසුව, වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි වෙත, පැමිණිලිකාර වෛද්‍යවරිය රෝහලේ කොරිඩෝවේදී මුණ ගැසී තිබුණි. කේන්තියෙන් යුතුව වෛද්‍යවරිය සමග හබයකට පැටලූනු සාෆි, තමන් එවැනි දෙයක් කරන බව ඇය ඔප්පු කරන්නේ කෙසේදැයි විමසා, ඇය සමග ආරවුලකට පැටලෙන්නට උත්සාහ ගත්තේය. ඒ සමගම ඇයට එරෙහිව සාෆි විසින් නින්දා අපහාස කරමින් හැසිරෙන්නට පටන් ගත්තේය. වරක් මහමගදී වෛද්‍යවරියගේ වාහනය පවා හප්පන්නට සාෆි උත්සාහ දරන ලද බව පවසමින් වෙනත් රෝහලක් සඳහා අදාළ වෛද්‍යවරිය මාරුවක් ලබා ගත්තාය.




    දරුවෙකු මාරු කිරීමට වැරදිකරු

    මේ සාධකය හේමන්ත සිය ගවේෂණයේදී එකතු කරගෙන තිබුණි. ඒ අතරම ප‍්‍රාදේශීය මාධ්‍ය ජාලය සහ තවත් තොරතුරු ලබා දෙන්නන් කිහිප දෙනකු මාර්ගයෙන් සාෆි ගැන සොයා බලන විට හේමන්තට විශ්වාසදායි තොරතුරු කිහිපයක් ලැබුණි. අපේ‍්‍රල් 10 වැනිදා දරු ප‍්‍රසූතියක් කළ මවකගේ ඇඳ ඉහපත අංකය වෙනස් කිරීම මගින් ඇයගේ දරුවා වෙනත් පාර්ශ්වයකට ලබාදීමට මෙම වෛද්‍ය සාෆි කටයුතු කළ බවට රෝහල් පාලනාධිකාරිය විසින් සිදුකළ පරීක්ෂණයකදි වරදකරු වී ඇති බව හේමන්ත සනාථ කර ගත්තේය. ඒ අනුව පසුගිය 13 වැනිදා රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇති බව දැනගත් හේමන්ත ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු පියවරක් නොගෙන සිටි බව ද තහවුරු කර ගත්තේය.

    සාෆි විසින් මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරද්දී ලංකාදීප පුවත්පතට ඔහු ලබා දෙන ලද සාකච්ඡුාවකදී තමන් විසින් සිසේරියන් සැත්කම් හත්දාහක් සිදු කළ බවට කරන ලද ප‍්‍රකාශයක් ද රන්දුණු සතු විය. එම සාකච්ඡුාව සිදු කොට තිබුණේ ලංකාදීප පුවත්පතේ කුරුණෑගල මාණ්ඩලික වාර්තාකරු වන පුෂ්ප කුමාර ජයරත්න විසින්, 2015 වසරේ අගෝස්තු 09 වැනිදාය.

    සාෆි වෙත ඉහළ දේශපාලන රැකවරණයක් ලැබෙන බවත්, ඔහු පිළිබඳව රෝහල් පාලනාධිකාරියට ද කරන්නට කිසිවක් නැති වන්නේ මෙම දේශපාලන හස්තය විසින් සාෆි වෙත ලැබෙන ආරක්ෂාවෙන් බවත් තේරුම් ගත් හේමන්ත, ඔහුගේ ක්‍ෂේත‍්‍රය වන පොලිසිය මාර්ගයෙන් සාෆි පිළිබඳව සොයා බලන්නට පටන් ගත්තේය.




    හේමන්ත රන්දුණු කතාවක් ගෙතුවාද...?

    හේමන්ත රන්දුණු වසර ගණනාවක් පුරා ආවරණය කරන ලද්දේ, පොලිස් පුවත්ය. ආණ්ඩුව වෙනුවෙන් සකසන, පිළුණු, ඇල්මැරුණු, සහරාන්ගේ ජාන ඔහුගේ බිරිඳගේ ජාන සමග ගැළපෙන බව කියන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ පුවත් ලබා ගැනීමට හේමන්තට වුවමනාවක් නොවීය. වර්තමානයේ සිටින වඩාම පොලිස් සබඳතා ඇති සහ විශ්වාසවන්තව පොලිස් ප‍්‍රවෘත්ති පළ කරන මාධ්‍යවේදියා ඔහු බව පොදු පිළිගැනීමකි. එපමණක් නොව රන්දුණුගේ ප‍්‍රවෘත්ති, නිරවද්‍යතාව අතින් ඉතා ඉහළය. පාතාල ලෝකය පිළිබඳව ඔහු සිදුකරනා හෙළිදරව් කිරීම් පිළිබඳව කියවන විට, ඔහු සිය ක්‍ෂේත‍්‍රයේ විහිදී ඇති ආකාරය සිතා ගත හැකිය.

    පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ අභාවයෙන් පසු ශ‍්‍රී ලංකාවේ තිස් එක්වන පොලිස්පතිවරයා ලෙස එම ධුරයට පත්වන්නේ ටී. ඊ. ආනන්ද රාජා ය. ඔහු ඔගස්ටස් ජේසුදාසන් නමැති ප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුගේ දියණියගේ හිල්ටන් හෝටලයේ පැවති උපන්දින සාදයකට සහභාගි වීය. අදාළ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවාගේ ඇල්බමයෙන් සහ එම උපන් දින සාදයේ වීඩියෝ පටයෙන් තොරතුරු තහවුරු කර ගත් රන්දුනු ”කුඩු ජාවරම්කරුගේ උපන් දින සාදයේ පොලිස්පතිත්” යන හිසින් දිවයින පුවත් පතේ ප‍්‍රධාන සිරස්තලය පළ කළේය. එම හෙළිවීමත් සමග 2003 වසරේ ඔක්තෝම්බර් 13 වැනිදා පොලිස්පති ආනන්ද රාජා වෙත ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් සේවා දිගුවක් ලබා දුන්නේ, රටම පුදුමයට පත් කරමිනි. හේමන්තගේ හෙළිදරව්ව හමුවේ, තවදුරටත් සිය පුටුවේ රැඳී සිටිය නොහැකි බව දැන ගත් පොලිස්පතිවරයා, එදිනම සේවා දිගුව සඳහා ජනාධිපතිනිය විසින් ඒවා තිබූ ලිපිය කුණු කුඩයට දමා තමාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිනිය වෙත යැව්වේය. හේමන්ත රන්දුණු එවැනි වර්ගයේ මාධ්‍යවේදියෙකි. ඔහුගේ පුවත් එතරම්ම විශ්වසනීයය. සාධක ගණනාවක් හමුවෙන තුරු ඔහු සිය පුවත, කොළයට ගන්නේ නැත.




    තමන්ගේ ගවේෂණයෙන් සෑහීමකට පත්වූ රන්දුණු, මැයි විසි තුන්වෙනිදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය

    ”සිසේරියන් සැත්කම් වලින් පසු තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා” ලෙස සටහන් කළේය. ”සාක්ෂි සහිතව තොරතුරු හෙළි වේ. දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යනුවෙන් එහි අනු සිරස්තලයක් ද පළවිය. එදින උදෑසන මේ පුවතින් රටම උණුසුම් විය. විවිධාකාර ප‍්‍රතිචාර රට පුරා ගලා යන්නට විය. උදෑසන හත අට වන විට සමාජ මාධ්‍ය ජාල මාර්ගයෙන් විදේශගත ශ‍්‍රී ලාංකිකයෝ පවා එම පුවත දැන ගත්හ. සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවත්, සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජන වෙද්දී, සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා, ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව, විමර්ශනවලින් හෙළි වී තිබෙන බවත්, එම පුවතින් කියැවිණි.




    අනුරගේ මැදිහත්වීම

    සැත්කමට භාජන වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව ද අනාවරණය වී ඇති බවද එම පුවතින් අනාවරණය වී තිබුණි.

    එදින උදෑසන පාර්ලිමේන්තුව ද මෙම සිද්ධියෙන් උණුසුම් වී ගියේය. පාර්ලිමේන්තුව ආරම්භ වී කටයුතු සිදුවන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් දිවයින හෙළිදරව්ව පිළිබඳව කථානායකවරයාගෙන් ප‍්‍රශ්න කර සිටියේ මෙසේය.

    ”අද ‘දිවයින’ පුවත්පත වාර්තා කරල තිබෙනවා සිසේරියන් සැත්කම්වලින් පසුව තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් 4000 ක් වඳ භාවයට පත් කරලා සාක්‍ෂි සහිතව තොරතුරු හෙළිවේ. දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ කියලා. මේක සත්‍ය නම් බරපතළ සිද්ධියක්. දැන් අනෙක් ජාතීන් මුස්ලිම් වෛද්‍යවරයෙක් ළඟට නොයා ඉන්න ඉඩ තියෙනවා. මේක ජනතාව අතර විශාල ගැටුමක් ඇති කළ හැකි සැකයක් ඇති කළ හැකි තත්ත්වයක්. ඒ නිසා මුස්ලිම් වෛද්‍යවරුන් ගැන සැකයෙන් බලා, පලවා හරින තත්ත්වයක් නිර්මාණය විය හැකියි. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා. රජය වහාම මේ ගැන පියවරක් ගන්න ඕනෑ. ඒ වෛද්‍යවරයා, හත්දාහකින් 4000 ක්ම වඳ භාවයට පත් කරලාලූ. ඒ නිසා රජය මෙය සත්‍යය ද..., මේ ගැන තොරතුරු තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු තිබෙනවාද..., මේ ගැන පරීක්ෂණ කරනවාද..., එසේ නැතිනම් මෙවැනි ජාතිවාදී මත වැපිරීම ගැන රජය ගන්න පියවර කුමක්ද...?” ආදී ලෙස, විටින් විට සිය ජංගම දුරකථනයෙන් යමක් බලමින්, කතා කරන ලද ජවිපෙ නායකයා අසා සිටියේය. මෙම ප‍්‍රකාශයට පිළිතුරු ලබා දුන් කථානායකවරයා සඳහන් කරන ලදේ ”මම අද උදේ මේක දැක්ක හැටියේම පොලිස්පතිතුමාට කතා කළා. බුද්ධි අංශ ප‍්‍රධානීන්ටත් කථා කළා. ඒ අය කිව්වා මේ ගැන කිසිම දැනුවත්වීමක් වෙලා නෑ කියලා. මේ ගැන බැ?රුම්කම තේරුම් ගිය නිසාම මේ ගැන ඉහළ නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා කිව්වා.” යනුවෙනි.

    කථානායකගේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ”මෙහි තියෙනවා දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ. මෙහෙම තමයි වාර්තා කරන්නේ. ඒ නිසා ඒ පරීක්ෂණ කරන්නේ ඒ ආරක්ෂක අංශ විසින් නොවෙයි නම් කොහෙන්ද කියලා මේ පාර්ලිමේන්තුව දැන ගන්න ඕනෑ. මෙහෙම දෙයක් වෙලා තිබෙනවා නම් මේවා කොතැනද වෙලා තියෙන්නේ. මොන දොස්තරද ඒ පළාත කුමක් ද කියලා කියන්න ඕනෑ. ඒත් සීසර් කරපු 7000 ක් හොයාගෙන තිබෙනවා. දොස්තර මුස්ලිම්. ඔහු තව්හිද් ජමාත්. වඳ කරපු 4000 ම සිංහල කියලාත් දන්නවා. හැබැයි දොස්තර කව්ද කියලා කියන්නෙත් නෑ. පළාත කියන්නෙත් නෑ. ඉස්පිරිතාලේ කියන්නෙත් නෑ. ඒ නිසා පැහැදිලි විස්තරයක් හෙට දිනයේ මේ පාර්ලිමේන්තුවට කිව යුතුයි.” යනුවෙන් දිවයින පුවත සම්බන්ධව තදට සිටින වගක් පෙන්නුම් කළේය.

    සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කරන ලද්දේ ”මේ සම්බන්ධව පාර්ලිමේන්තුවට වාර්තාවක් කැඳවන්න කියලා මම ඉල්ලනවා. මේක ආණ්ඩුවට විශාල අපහාසයක්...” යනුවෙනි. ”මේක අද ආරක්ෂක මණ්ඩලයේදීත් සාකච්ඡුා කරනවා කිව්වා. මම මේ ගැන වාචිකව විමසුවා. ලිඛිතවත් ඉල්ලන්නම්...” යනුවෙන් සඳහන් කරමින් කථානායකවරයා එම උණුසුම නිමා කළේය.





    තර්ජන ගලා එයි

    එදින දහවල වන විට දිවයින කාර්යාලයට විවිධාකාරයේ දුරකථන ඇමතුම් දෙස් විදෙස් සතර අතින් ගලා එන්නට විය. තමන්ට ද මෙවැනි අසාධාරණයක් වූ බව කියමින් එක් දරු මව්වරු ගණනාවක් ද, මේ පුවත පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට රිසි පිරිස් ද, දිවයින විසින් අසත්‍ය වපුරා රට ගිනි තබන බවට ඉස්තරම් වචනයෙන් සංග‍්‍රහ කරමින් ද එම ඇමතුම් එන්නට විය. දිවයින ඉරිදා සංග‍්‍රහයේ කර්තෘ අනුර සොලමන්ස්, දිනපතා දිවයින කර්තෘ වසන්ත ලියනගේ වෙත පරුෂ වචනයෙන් බැන වදිමින් දුරකථන ඇමතුම් රාශියක් ලැබෙන්නට විය. එදින පුරාම මෙම හෙළිදරව්වේ උරුමකරු හේමන්ත රන්දුණු වෙත විදේශගත මුස්ලිම් ප‍්‍රජාව විසින් කුණුහරුප විදිමින් ඇමතුම් දෙන්නට පටන් ගත්තේය. මැද පෙරදිග රටවල සිට ලබාදුන් එම ඇමතුම් මගින් හේමන්තට මරණ තර්ජන එල්ල කළ අතර ”යකෝ... අපේ ජාතියට අත තියන්න එපා...තෝ මරනවා...” ආදී ලෙස ඒවා සාරාංශ කළ හැකිය. ඊට අමතරව හේමන්ත වෙත තර්ජනය කරමින් කෙටි පණිවිඩ දහස් ගණනක් එවීමට එම ප‍්‍රජාව කටයුතු කර තිබුණි. එදින සන්ධ්‍යාව වන විට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ නිදහස ලැබීමත් සමග සමහරු සඳහන් කළේ ”ඥානසාර හාමුදුරුවෝ නිදහස් වෙන දවස බලලා, දිවයින පත්තරේ ජාතිවාදය අවුස්සලා, රට ගිනි තියන්න හදනවා...” යනුවෙනි. ඒ දක්වා තත්ත්වය දරුණු වී තිබුණි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පරීක්ෂණය දොස්තරටද...? දිවයිනටද...?

    පසුදා වන විට දිවයින පුවතින් තව තවත් සමාජය උණුසුම් වී තිබුණි. එදිනද පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා පෙරදා දිවයින පුවත්පතේ පළවූ පුවත පිළිබඳව ප‍්‍රශ්න කර සිටියේය.

    අනුර කුමාර දිසානායක - ‘දිවයින’ පත‍්‍රයේ ශීර්ෂ පාඨය ගැන මම ඊයේ ප‍්‍රශ්න කළා. සිංහල මවුවරුන් හාරදහසක් වඳ සැත්කමට යොදාගෙන කියලා. ඔබතුමා කිව්වා පොලිසියෙන් විමසලා අද පිළිතුරක් දෙනවා කියලා.

    කථානායක - මම අදත් පොලිසියට කතා කළා. රහස් පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.

    අනුර දිසානායක මහතා - පරීක්ෂණ කරන්නේ වෛද්‍යවරයා ගැනද, පත්තරේ ගැනද?

    කථානායක - සිද්ධිය ගැන.

    අනුර දිසානායක මහතා - ඒ කියන්නේ එහෙම සිද්ධියක් තියෙනවද?

    කථානායක - ඒක ගැන හොයාගෙන යනවා. පොලිසියට ඉඩදෙන්න පරීක්ෂණ කරන්න.

    සිය කතාවේදී අනුර කුමාර දිසානායක මහතා දිගටම ප‍්‍රශ්න කරන ලද්දේ පරීක්ෂණය කරන්නේ වෛද්‍යවරයා

    ගැනද... පත්තරේ ගැනද...? යනුවෙනි.

    සහරාන් සමග එකට බෝම්බ පුපුරුවා ගත් ඉම්ෂාෆ් අහම්ඞ් ඊබ‍්‍රහයිම් සහ ඉල්හාම් අහමඞ් ඊබ‍්‍රහයිම් යන දෙදෙනාගේ පියා වන තඹ සහ ගම්මිරිස් ව්‍යාපාරික ඊබ‍්‍රහිම්, 2015 වසරේ මහමැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටියේය. දෙමටගොඩ මහවිල මාර්ගයේ මහල් 3 කින් යුත් සුඛෝපභෝගී නිවසක මොවුන් පදිංචිවී සිටි අතර ඔවුන් අල්ලා ගැනීම සඳහා පොලිසිය යන විට, මින් අයකුගේ බිරිඳක් සහ දරු දෙදෙනා ද මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන පොලිසියේ තිදෙනකු ඝාතනය කළහ. ත‍්‍රස්තවාදියෙකු තම ජාතික ලැයිස්තුවට ඇතුල්වීම පිළිබඳව සොයනවා වෙනුවට, අනුරට අවශ්‍ය වූයේ, වෛද්‍යවරයා

    ගැන හෙළිකරන ලද ‘දිවයින’ට මාංචු කුට්ටම දමා ගැනීමය. පරණ ඇරියස් එකක් කවර් කර ගන්නට ගොස් අනුර හත්පොලේ ගාගන්නේ, එදින සවසම කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ හමුවේ, වෛද්‍ය සාෆි විසින් කරන ලද හෙළිදරව්ව නිසාය. තමන් සිසේරියන් සැත්කම් අට දහසක් සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ඉදිරියේ දී සාෆි පිළිගෙන තිබුණි.





    සිසේරියන් අටදාහක් කළා... සාෆි පිළිගනී

    දිවයින විසින් කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඞීන්ගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් හමුවේ, මේ බව ඔහු හෙළිකර තිබුණි.

    කිසිදු වග විභාගයකින් තොරව දිවයින පුවත්පත මෙවැනි ප‍්‍රවෘත්ති පළ කරන ලදැයි ගරහන පිරිස් වටහා නොගත්තේ ඔවුන් විසින් අපගේ පුවත විවේචනය කරන ලද්දේ ද ඔවුන් අපට චෝදනා කරන පරිදි කිසිදු වග විභාගයකින් තොරව බවය. මෙම විවේචකයන් සියලූ දෙනා විසින් නගන ලද තර්කය වූයේ සිසේරියන් සැත්කම් අටදාහක් සිදුකරන්නේ කෙසේද යන්නය. දිවයින පුවත සත්‍ය කරමින්, වද වී ගොස් තිබූ විවේචකයන්ගේ මොළය මතු කර ගත්තේ වෛද්‍ය සාෆි විසින්මය. ඔහු විසින් 2015 අගෝස්තු මාසයේදී ලංකාදීපය සමග පවත්වන ලද සාකච්ඡුාවේදී මෙන්ම තමන්ට එරෙහිව පවත්වන ලද පරීක්ෂණයේදී ද ඒ බව පිළිගත්තේය. සිංහල ජාතිය සමග වෛර බැඳ ගත් සමහරු සාෆි විසින් සිසේරියන් සැත්කම් අටදාහක් තමන් විසින් සිදු කළ බව පිළිගනිද්දී, තවමත් කියා සිටින්නේ මේ කතාව බොරු බවය




    සිසේරියන් කරන අතරේම වඳ සැත්කම්

    සාෆි විසින් අටදාහේ කතාව පිළිගත් පසු සමහරු අපට චෝදනා කරන ලද්දේ සිසේරියන් සැත්කමක් කරන අතරේ වද සැත්කමක් කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය අසමිනි. දරු ප‍්‍රසූතියක් සඳහා පිවිසෙන ශල්‍යාගාරයේ තවත් වෛද්‍යවරු, හෙදියන් සිටිනා හෙයින්, වෛද්‍ය සාෆි ඒ අයට හොරෙන් මෙවැනි වඳ සැත්කම් කරන්නේ කෙසේද යන්න සමහරු අපෙන් ඇසුවේ ඔලොක්කුවට මෙනි. දිවයිනේ මාධ්‍ය භාවිතය මේ දේශය වෙනුවනි. සත්‍ය නොවලහා කීම අපි අදහන්නේ තෙවලා දහමක් මෙනි. දේශපාලන බලය හෝ සමාජය කිතිය අනුව වෙනස්වීමේ හිතක් ‘දිවයින’ට නැත. අපගේ පුවත සනාථ කරමින් මුලින්ම මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක විවරණයක් සපයන ලද්දේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන විසිනි. ඊට අමතරව රටේ සිටිනා ප‍්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනකු ඉතා පැහැදිලිව කියා සිටියේ, අවශ්‍ය අයෙකුට කාටත් හොරා, එවැනි මගඩියක් ඉතා පහසුවෙන් කළ හැකි බවය. දිවයින අසත්‍ය පතුරුවා හරින බව කියූ පිරිස, එම විද්‍යාත්මක විවරණයෙන් පෙරේතයා පොළොවේ ගැසුවා සේ ඇද වැටුණේය.

    සාෆිගේ මගඩි කර්මය ඇස් පනා පිට මුලින්ම ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් වූයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේම හෙද නිලධාරිනියක් වන ආර්. ඒ. මධුමාලි රූපසිංහ මහත්මිය ය. ඇය විසින් රෝහල් පාලනාධිකාරිය වෙත මොහොමඞ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, වෛද්‍ය ශාෆි යටතේ තමන් 2018 මාර්තු මස 06 වැනිදා සිසේරියන් සැත්කමක් සඳහා ලක්වූ බවය. එම සැත්කමකින් පසු මුත‍්‍රා පද්ධතියේ ඇති වූ වෙනස්කම්වලින් තමන් පීඩා විඳි බවත් ප‍්‍රසූතියෙන් වසරකට පසුවත් විවිධ ඖෂධ නික්ෂේපණ වශයෙන් ලබාගනිමින් ශාරීරිකව හා මානසිකවත් පීඩාවට පත්ව සිටින බවත් එම පැමිණිල්ලේ ඇය වැඩිදුරටත් සඳහන් කළාය. හෙද නිලධාරිනිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණේ, තවත් ගර්භනී මාතාවකට මේ තත්ත්වයට මුහුණ පෑමට සිදු නොවනු පිණිස මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසය.





    සාෆි අත්අඩංගුවට

    එසේ ආරම්භ වූ ‘දිවයින’ හෙළිකළ ඇත්ත, සමාජය සිසාරා විශ්වාසයේ සුළ රැළි ජනිත කරමින් පැතිරී යන්නට විය. සාෆි වෙනුවෙන් තව කතා ගොතන්නට සමහරු තැත් කරද්දී, දිනපතාම කුරුණෑගල සහ දඹුල්ල රෝහල් සොයා එක් දරු මව්වරු පැමිණෙන්නට වූහ. සාෆිගෙන් සිසේරියන් සැත්කම් කර ගන්නා ලද එම මව්වරු සියලූ දෙනාටම, දෙවැනි දරුවා අහිමි වන්නේ ස්වභාවිකව ද යන්න ‘දිවයින’ට එරෙහිව කට අමෝරා ගත් පිරිස කිව යුතුය.

    මේ අතර සිකුරාදා සන්ධ්‍යාවේදී වෛද්‍ය සාෆි පොලිස් අත්අඩංගුවට පත්වන්නේ, අයථා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනාව යටතේය. ඔහු වෙත කුරුණෑගල නගරයේ ගොඩනැගිලි පහක් පමණ අයත්ව තිබුණි. එසේම ඒ අවට ඉඩම් ද ඔහු මිලදී ගෙන තිබුණි. ඉපයූ ආකාරය හෙළිකළ නොහැකි රුපියල් බිලියන ගණනක දේපළක් ඔහු සතුව ඇතැයි පොලිසිය විසින් මෙතෙක් සිදුකළ විමර්ශනවලින් හෙළිවී තිබේ. සාෆිට අයත් කුරුණෑගල හා ඒ අවට ප‍්‍රදේශවල පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 17 කට අයත් ඔප්පු පොලිසිය විසින් සොයා ගැනීමත් සමග සාෆි වෙනුවෙන් පෙනී සිටිමින් දිවයින වෙත වෛරය වපුරා හළ පිරිස නන්නත්තාර විය.

    ඉපැයූ ආකාරය හෙළිකළ නොහැකි අසීමිත දේපළක් සන්තකයේ තිබීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව මත වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතා කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 24 වැනිදා, සිකුරාදා රාත‍්‍රියේදීය. එම සන්ධ්‍යාවේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයින ඉරිදා සංග‍්‍රහයේ කර්තෘ අනුර සොලමන්ස්ට සහ හේමන්ත රන්දුණු දෙදෙනාට දැනුම් දෙනු ලබන්නේ, ප‍්‍රශ්න කිරීම සඳහා පසුදා සී.අයි.ඩි.ය වෙත පැමිණෙන ලෙසය. හේමන්ත රන්දුණු විසින් මුස්ලිම් අන්තවාදයේ රෙදි ගැලවූ සේම ඔහුගේ හෙළිදරව්ව නිසා තවත් පාර්ශ්වයක් රෙදි කඩාගෙන නටන්න පටන් ගැනීම සමාජයට පෙනෙන්නේ මේ අවස්ථාවේදීය. දිවයින පුවත්පතේ සාෆි පිළිබඳ පුවත පළවූ සැණින්, එය විශ්වාසදායි පුවතක් නොවන බව කියමින් කර්තෘ සංසදයේ සභාපති සිරි රණසිංහ මහතා වෙත දන්වා යැවූ සංවිධාන පහකින් යුත් මාධ්‍ය රැළ, දිවයිනේ මාධ්‍යවේදීන් රහස් පොලිසියෙන් ප‍්‍රශ්න කරන විට ඒ ගැන වචනයක් හෝ කතා නොකර තම එන්ජි ඕ වුවමනාව එය නොවන බව පෙන්වමින් පැත්තකට වී සිටියහ.

    මෙම මාධ්‍ය සංවිධාන පහ වෙනුවෙන් අත්සන තබා තිබුණේ බාලාංශ ගණයේ මාධ්‍ය රැලක්ය. ඔවුන් කිසිවෙකු හරි හමන් මාධ්‍යවේදීන් නොව එන්ජී ඕ නරි හම් මාධ්‍ය සළුවෙන් වසා ගත් පිරිසකි. එහි මුස්ලිම් මාධ්‍ය සංවිධානයක් වෙනුවෙන් අත්සන් තබා සිටි අමින්, මුස්ලිම් පල්ලි ඇතුළෙන් කඩු මතුවන විට ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. මෙවැනි වර්ගවාදී සහ එන්ජී ඕ බුරුත්තක් විසින් දිවයිනට අලගු තබන්නට පැමිණීම, මහා රැල්ලක් මුත‍්‍රා පහරකින් නවතා දමන්නට සැරසීමක් වැනි බව පැහැදිලිව පෙනුනි.





    දිවයින රහස් පොලිසියට

    පැය පහක් තිස්සේ ප‍්‍රශ්න කිරීමෙන් පසු දිවයිනේ මාධ්‍යවේදීහු රහස් පොලිසියෙන් පිටතට පැමිණියහ. එදින දහවල් වන විට සාෆි බේරා ගැනීම සඳහා මුස්ලිම් අන්තවාදීන් එක පෙළට ඉදිරිපත් විය. ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ලෙස පත් කරන ලද අසාද් සාලි මාධ්‍ය හමුවකදී පවසන ලද්දේ, දොස්තර සාෆි කියන්නේ හිඟන්නෙක් නොවන බවත් ඔහුව අත්අඩංගුවට ගත් වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා වහාම මාරු කළ යුතු බවත්ය. පල්ලිවල කඩු තිබෙන්නේ වත්ත ශුද්ධ කරන්නට යැයි පැවසූ, මුස්ලිම් ආගමික අමාත්‍ය හලීම් පවසා සිටියේ හැකි ඉක්මනින් සාෆි නිදහස් කළ යුතු බවය. මේ ප‍්‍රකාශ දෙකම ආණ්ඩුව විසින් සිංහල ජාතියට එරෙහිව වර්ග සංහාරයක් කළා යැයි චෝදනා ලැබ සිටින සාෆි බේරා ගැනීම සඳහා කරන ලද සටන්ය. කොහොමටත් මෙවැනි තැනකදී වැරදි පොටෙන්ම අල්ලා ගන්නා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙවර ද වල්ගය විකාගෙන දඟලන්නට විය. ඔහුගේ අණ කිරීම යටතේ මුලින්ම නීතිය ක‍්‍රියාත්මක වන්නේ මෙතරම් පැහැදිලි චෝදනා ඇති සාෆිට නොව ‘සාෆි සිද්ධිය’ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වෙතය.




    සාෆිට ලැබුණු රාජිතගේ කරුණාව

    ඇමැතිවරයාගේ යටි වුවමනාව වූයේ සාෆි පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන වෛද්‍ය වීරබණ්ඩාර ඉවත් කර තමන්ගේ බළල් අතක් ඒ සඳහා යෙදවීම විය හැකිය. සෞඛ්‍ය ඇමැතිවරයාට කොහොමටත් සුළු ජනවර්ග අන්තවාදී අරිෂ්ඨයට ඉතා රුචිය. ඔහුට හලා හල වස වන්නේ සිංහල බෞද්ධකමය. තමන් සංවිධායකත්වය දරන, මුස්ලිම් ජනතාව වසෛන බේරුවල ප‍්‍රාදේශීය සභාව හෝ දිනා ගත නොහැකි වුවත්, අන්තවාදී කඳවුරට ඉතා පෙම් කරන රාජිත ඇමැතිවරයා විසින් සාෆි බේරාගැනීම සඳහා මෙහෙයුමක් අමාත්‍යාංශයෙන්ම ආරම්භ කරන ලද්දේ, තමන් තෝරා ගත් හෙන්චයි කමිටුවක් වෙත ‘සාෆි කේස් එක’ භාර දීමෙනි. කොන්ද පණ තිබූ කුරුණෑගල වෛද්‍යවරු ප‍්‍රමුඛ රෝහල් සේවක ප‍්‍රජාව එම කමිටුව හමුවේ සාක්ෂි නොදෙන බව පැවසීමත් සමග එම කමිටුව ද හෙන ගැසූ පොල් කඳක් බවට පත් විය.

    ඇමැති රාජිතගේ නොසන්ඩාල හැසිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, කාන්තාවන්ට ව`ද සැත්කම් කළ බවට චෝදනා එල්ලවී ඇති වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතාට එරෙහිව පවත්වන සියලූ පරීක්ෂණ වහා නතර කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂවරයාට දැඩි බලපෑම් එල්ල කර ඇති බවය.





    රාජිත අත්අඩංගුවට ගන්න...

    අදාළ පරීක්ෂණ නතර කරන ලෙසට කරන බලපෑම් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමැතිවරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා එම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසුවේය. ඇමැතිවරයා සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ එම අවස්ථාවේදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛා සමිතියට පැමිණිලි කර ඇති බවත්, අනතුරුව එම සමිතිය විසින් ඒ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැමිණිලි කළ බව වෛද්‍ය හරිත අලූත්ගේ මහතා එහිදී පවසා සිටියේය. රටේ සෑම කෙනකුටම ක‍්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් බව මෙහිදී පවසන ලද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා, වෛද්‍යවරයෙක් වරදක් කර ඇත්නම් ඔහු සිංහල ද මුස්ලිම් ද කියා නොසලකා ද`ඩුවම් කළ යුතු බවද එහිදී අවධාරණය කර සිටියේය.

    මවුවරුන් හාරදහසක් නොව එක් මවක හෝ අනවසරයෙන් ව`ද සැත්කමකට ලක් කළ නොහැකි බව කී වෛද්‍ය අලූත්ගේ මහතා, ඒ ස`දහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බවද පැවසීය.




    කුරුණෑගල ජනතාව පාරට

    ඇමැති රාජිතගේ ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් ඊට පසුදාම සියයකට අධික මහා සංඝරත්නය සහ දහසකට අධික ජනතාව කුරුණෑගල නගර මධ්‍යයයේ විරෝධය පළ කරන්නට විය. කුරුණෑගල නගරයේ සිංහල වෙළෙඳසල් වසා දමා එම පිරිස් ද මෙම විරෝධතාව සඳහා එක්ව සිටියහ. ”දේශපාලකයන් නීතිය අතට ගන්න එපා. නීතියට අත දාන්නත් එපා. එහෙම කරන හැම මිනිහෙක්ම ජාති ද්‍රෝහීන් හැටියට සලකනවා. මේ ජාති ද්‍රෝහීන්ට එරෙහිව තමයි අපි සංඝයා වහන්සේලා මහ පාරට බැහැලා මේ පණිවිඩය දෙන්නේ” යැයි එහිදී මහා සංඝරත්නය පවසා සිටියහ. මෙසේ රට පුරා විරෝධතා ඇති වෙමින් දිවයින පුවත වෙනුවෙන් ජනතාව පෙළ ගැසී සිටියේ දිවයිනට එරෙහිව ගල් ගැසූ පිරිසට පෙරළා විරෝධය දක්වමිනි.

    වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් 381 දෙනකු බ‍්‍රහස්පතින්දා වන විට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි කර තිබිණි. බ‍්‍රහ්සපතින්දා දිනයේ පමණක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණිලි 98 ක්ද, දඹුල්ල රෝහල වෙත පැමිණිලි ගණනාවක් ලැබුණු බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

    මෙතරම් ඇත්ත ප‍්‍රචලිතව තිබියදී එය දැකීමේ නොහැකියාවෙන් පෙළුණු සමහරු, මේ සදහා ඉඩම් ගනුදෙනුවක් පටලවා සාෆි , බේරාගැනීමට අලූ‍ත් කතාවක් ගෙතුවේය. සාෆි සමග ඉඩමක් මිලදී ගැනීමේ තරගයක යෙදී සිටි ව්‍යාපාරිකයෙක් සාෆිට එරෙහිව මෙම චෝදනා එල්ල කළ බව ඉන් කියැවිණි. එම ව්‍යාපාරිකයාගේ මැදිහත්වීම මත සාෆි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට ද අවලාද නැගුණි. සත්‍යය එවැනි කතා ගෙතීම් වලින් වැසිය නොහැක. සාෆි විසින් සිංහල ජාතියට එරෙහිව සිදු කරන ලද සංහාරක චෝදනාව සදහා මෙවැනි අවලා දා නගා, ,අලගු තැබිය නොහැකිය.

    දිවයින කියූ ඇත්ත ජනතාවගේ ඇස් මානයේ දැන් දිස්වෙමින් පවතී. සාෆි දැන් සිටින්නේ රහස් පොලිසිය භාරයේය. තවමත් සමහරු බලා සිටින්නේ සාෆිට ජයග‍්‍රහණය ලබාදී ‘දිවයින’ට බාල්දිය පෙරළන්නේ කෙසේදැයි කියාය. ඒ සියලූ දෙනාට කිව යුත්තේ අපි ගමන දැන යන, රටට ආදරය කරන දිවයින කියා පමණය.
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන කලු පැල්ලමක් ඇති කල
    අරන්තලාව මහා භික්ෂු ඝාතනය සිදුවී අදට වසර 32කි.

    1987 වසරේ ජූනි 02 වැනිදා අම්පාර දීඝවාපී
    විහාරයේ සිට කැලණිය රජමහා විහාරය තෙක් වන්දනා ගමනක් යමින් සිටි
    භික්ෂූන් වහන්සේලා පිරිසක් රැගත් ලංගම බස් රථය නුවරතැන්න ග්‍රාමය
    ආසන්නයේදී එල්.ටී.ටී.ඊ ග්‍රහණයට හසුවිය. ඉන්පසුව බස් රථය අරන්තලාව
    කැළය තුළට ගෙන ගොස් එහි සිටි භික්ෂූන් වහන්සේලා එක පිට එකා මැරී
    වැටෙන තෙක් වෙඩි තැබූහ. ඉතා බරපතල තත්වයේ මාරන්තික තුවාල ලැබ
    වුවත් දිවි බේරාගත් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ඇරෙන්නට එම
    බස්රථයේ ගමන් කරමින් සිටි සාමනේර භික්ෂූන් තිස් දෙදෙනෙකු, උපසම්පදා
    භික්ෂූන් එක්කෙනෙකු හා ගිහියන් තිදෙනෙකු එම ස්ථානයේදීම ඝාතනය විය.

    1985 අනුරාධපුර ජයශ්‍රීමා බෝධිය ආසන්නයේ සිදුකළ මහා ඝාතනය මෙන්ම
    ඊට වසර දෙකකට පසුව සිදුවූ මෙම අරන්තලා භික්ෂූ ඝාතනය වත්මන් සිරිලක
    බොදු ඉතිහාසයේ සිදුවූ අතිශය කෘෘර සිදුවීම් දෙකකි. කාලයාගේ වැලිතලාවෙන්
    වැසී ගිය මෙම අරන්තලාව ඝාතනය සිහිවීම වස් 2013 වසරේ එම සිදුවීම සිදුවූ
    බස්රියම රැගන අරන්තලාවේ ස්මාරකයක් ස්ථාපිත විය.

    නොසිතූ මොහොතක ඝාතනය වූ මේ පිරිසගේ මර බිය කැටිවූ සුසුම් රොද
    වනතලාවෙන් වැසී ගිය අරන්තලාව මහ කැළය තුළ දශක තුනක් තිස්සේ
    අප නොදන්නවා වුවත් තවමත් සැරිසරනවා ඇති.


    B315YAN.jpg


    M2R4J3u.jpg


    Z6bQrg3l.jpg


    1IDFDGW.jpg


    MGJECH2l.jpg


    3SwdgDZl.jpg


    46qZB9ol.jpg
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    අමතක කරන්න එපා නොහිතපු වෙලාවක ජීවිත ගමනෙන් නික්ම ගිය ඒ අය
    අපිට වගේම මොවුන්ටත් ලස්සන ජීවිතයක් තිබුණු බව.
    ඒ හිත් වල කොයිතරම් හීන ,බලාපොරොත්තු තියෙන්න ඇතිද?
    ඒ කිරිකැටියන්ගෙ හිනා හඬින් ගෙයක් හැඩ වෙන්න ඇති.
    මේ ඔබේ මගේ
    දරැවානම්
    පෙම්වතා පෙම්වතිය නම්
    සැමියා බිරිද නම්
    මව පියා නම්
    හිතන්න අද ඔබගේ අනුකම්පා සහගත ක්‍රියාකලාපය තවත් මෙවන් සොදුරු ජීවිතයක් නිරපරාදේ බිලිදීමක් නොවිය හැකිද?


    w0bFWiD.jpg


    URLAcS6.jpg


    SP4Dsyi.jpg


    WxsSkTk.jpg


    kUZkJ1H.jpg


    sSLgx4q.jpg


    4QDqAwk.jpg


    fhDNXvV.jpg


    y6wnAwS.jpg


    0Npbc59.jpg


    DGza2cp.jpg


    2jOT12f.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ISLAM IS TERRORIST BELIEF, Dangerous & Hard To Control
    Boycott Muslim/Shop/Product As Much As Possible
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    arFevid.jpg


    ❤️❤️මිනිස්සුන්ට නොදැනෙන සතුන්ට
    හැගෙන ලෙන්ගතුකම...
    ❤️❤️
    "දයා ප්‍රේමය ඇති
    දෙවියෝ වැඩවසනු ඇත"
    මොහොතකට නැවති කියවා බලන්න


    මේ ඉන්නෙ කිටී. අපේ අක්කලගෙ හුරතලා.
    අක්කගෙ බබාල මෙයාට ගොඩක් ආදරෙයි.
    මෙයත් එයාල ට ගොඩක් ආදරෙයි.

    දැන් මෙයාට කව්රුත් නෑ. අක්කල නැති උන
    දවසේ ඉදන් මෙයා ගොඩාක් දුකෙන් හිටියේ.
    සති 3 ක් මෙයා අක්කලව හෙව්ව. හැම වෙලේම
    කාමර ඉව කර කර හෙව්ව. අපි දිගටම අක්කලගෙ
    ගෙදර හිටපු හින්ද මෙයාට පාලුවක් තිබ්බෙ නෑ.

    හබැයි අපිට හැමදාම එතන ඉන්න බැ. අපි ගියොත්
    මෙයා තනියම .

    ඉතින් ගොඩක් අය මෙයාව ගෙනියන්න කැමති උනා.
    අපි මෙයාව ගෙදරකට ගෙනියන්න හදුවට මෙයා
    යන්න කමති උනේ නෑ. ඉතින් අක්කලගෙ අල්ලපු ගෙදර
    අය මෙයාව බාර ගත්ත. මෙයාව ගෙදරින් එලියට
    ගත්තෙත් ගොඩක් අමාරුවෙන් . අක්කලගෙ ගෙදර
    එහා පැත්තෙ හින්ද අපි හිතුව කිටී කැමැත්තෙන් ඉදී කියල.

    අපි හිතුව වැරදි. සත්තු මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස්.

    කිටී ව බාර ගත්ත ගෙදර අයිය මට ඉයෙ call එකක් දුන්න.
    කිටී එයාලගේ ගෙදර ඉන්නෙ නෑ ලු . අක්කලගෙ ගෙදරට
    වෙලා ම ඉන්නවලු. දෙන කිසිම දෙයක් කන්නෙත් නෑ ලු.
    ගොඩක් කෙට්ටු වෙලලු.

    මම අද උදෙන්ම ගියා කිටියව බලන්න. බිස්කට් පැකට්
    එකකුත් අරන්. මොකද කිටියගෙ ආසම කෑම බිස්කට්.

    යද්දි මෙය අක්කලගෙ ගේ ඉස්සරහට වෙලා ඉන්නව.
    මාව දැකල කෑ ගහගෙන ආව. කිව්වත් වගේ කෙට්ටු වෙලා.
    අමාරුවෙන් දුවගෙන අවේ.

    මම ටක් ගාල බිස්කට් දුන්න කන්න. No luck. කිටී කැවෙ නෑ.
    වතුර දුන්න . No luck. කිටී බිව්වෙ නෑ.

    බැරිම තැන මම ගෙදර දොර ඇරල අතුලට ගියා. කිටිය
    එක පාරටම current එක වැදිල වගේ ගේ අතුලෙ හැම
    තැනම දුවන්න ගත්ත. හැම කාමරයකටම ගියා.

    එහෙම ටික වෙලාවක් දුවල ආයෙ මන් ගාවට ආව. ඇවිත්
    මගෙ කකුලෙ අතිල්ලෙන්න ගත්ත. Kitty was happy .
    කිටියට එයාගෙ ගෙදර කට්ටියගෙ සුවද ඔනෙ වෙලා
    තිබුනෙ. උට උගෙ මිනිස්සු නැතිව පාලුයි.

    මම අයෙ බිස්කට් දීල බැලුව. අම්මෝ බිස්කට් පැකට් එකම කෑව.
    පව් මේ සතා.

    අපේ මිනිස්සු මැරුනම අපේ නායකයො media ඉස්සරහ
    කතා කලේ හිනා වෙවී. උන්ට මේක joke එකක්. අපි ගැන
    මේ සතාට තියෙන කැක්කුමවත් අපේ නායකයන්ට නෑ.
    කාලකන්නි හැත්ත.

    අපි මේ කාලකන්නි යක්කුන්ව එලවන්න ඔනා. නැත්නම්
    අපිට සාප වෙයි.

    මම කිටී ව බලා ගන්නව.
    අපි එකතු වෙල අපේ නායකයො ගැනත් බලා ගමු.


    උපුටාගැනීමකි
     

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    කොච්චිකඩේ දේවස්ථානය අද නැවත වන්දනාව
    සදහා විවෘත කෙරුණා, හැබැයි එදා මෙතනදීම මරාගෙන
    මැරෙන බෝම්බයට අහුවෙලා යන්තම් බේරුනත් ඇතිවුණ
    කැළල තාමත් එහෙමමයි


    vRT1EPM.jpg




    Rest in peace
    19faCtD.jpg