අමතකද අද 15 දා

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    අමතක කරන්න එපා..අදින් පස්සේ පොදු ස්ථාන වලට යනකොට එන්නත ගහපු කාර්ඩ් එක අරගෙන යන්න... අද එක් තැනකදී මගෙන් ඇහුවා..වෙලාවට මගේ ෆෝන් එකේ ෆොටෝ එකක් තිබුනා. හැමෝටම අමතක ඇති කියල හිතුන නිසා දැම්මේ. දන්න හැමෝටම මතක් කරන්න
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    :lol: :lol: :lol: kohenda machan card eka ahuwe?owa ithin practical weda nemei,anika owa wena wedath nemei.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    දෙතුන් පාරක් නවල කරල ගත්තහම කාඩ් එක කෑලි කෑලි වෙලා යයි..
     
    • Like
    Reactions: saja