bump
මට කෙටි කාලින මතකයත් නෑ , දිර්ගකාලින මතකයත් නෑ...
එහෙම අමතක වෙන කෙස් එකක් තියනවා කියල මතක් උනෙත් මේ ත්රෙඩ් එක දැක්කම....![]()
මට කොළ වල ලියාගන්න මතක් වෙන්නෙත් නෑ...![]()
ලිව්වත්, එක්කෝ පස්සේ එහෙම ලිව්වා කියල අමතක වෙනවා...
එහෙම නැත්තන් කොලේ දාපු තැන අමතක වෙනවා...
මහ පකේ ලෙඩ ගොඩක්නෙ පද්දො තොට තියෙන්නේ.
තො ඉපදුන දවල්ද රෑද කියල මතකද?
හොදට මතක් කරලා බලපන් ඉපදිලා උබ ඇස් ඇරලා බලනකොට වටේ හොදට එලිය වැටිලා තිබ්බද නැත්තං කලුවර වෙලා තිබ්බද කියල.









docek meet venna oneda kiyala hithaganna baruva inne. beheth valin goda danna puluvanda meva