අමතකවීම, උදව්වක් ඕනේ...PLz

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    alzheimer.jpg


    අනේ මචෝ මට ලගකදී ඉදලා කෙටිකාලින මතකය හොදටම අඩුවීමේ ගතියක් තියනවා... මේ කියපුදේ මේ මතක නෑ ... කොලවල ලියාගන තමයි වැඩකරන්නේ ... Dementia වගේ ලෙඩක් ද දන්නේ නෑ !මේවගේ ලෙඩකට ප්‍රතිකාර ගත්ත අය ඉන්වද ?මම හමුවෙන්න ඕනේ මානසිකවයිද්‍යවරයෙක්ද ,නැතිනම් ස්නායු වයිද්දවරයෙක්ද ? උදව්වක්දෙන්නකෝ...

    ඔය බලපොරොත්තු පොදි බැදගෙන දුවන බිසී ලයිෆ් එකට සමුදෙන්න . එතකොට ඔක හරියනවා. අනික භාවනා කරන්න .තමන්ට හොද මතක ශක්තියක් තියනවයි කියලා ධනාත්මකව හිතන්න බෙබද්දෙක්නම් මොලේට බලපාලා ඇති ..
    :shocked:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :(:( Really Sad to hear that mate. :(:(
    I just give a little help to remember, hope that would help :):)

    බැදපු ඇන්ටිපාරවල් පස්සේ යනවයි කියන්නේ කාමයේ වරදවා හැසිරිමේ හොදම එක .. :shocked:ඩිවොස් වුනු මිනිහා දාලා ගිය අයනම් කමක් නෑ
    . :yes: