අමතක කර දැමූ වීරයෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අමතක කර දැමූ වීරයෝ

    මහ කොටින් ගැන ලියවෙන පොත් එළිදකිද්දී අපේ විරුවන් දඟ ගෙට දක්වයි.මෙන්න අපි බලාපොරොත්තුවූ වෙනස.මාර සහජීවනේ!


    Xy46hT5.jpg


    ezgYQwV.jpg


    y6jI7VQ.jpg


    9lOSbE7.jpg


    OwjbieJ.jpg


    wV4U1D9.jpg


    hDSKmdH.jpg


    fakIIJh.jpg


    1d8Kv19.jpg


    18mZab3.jpg


    1Plsa4H.jpg


    X6aYrMP.jpg


    IkxGU2l.jpg


    Coimwa4.jpg


    රට ජාතිය ආගම වෙනුවෙන් සටන් වැදී සිය අත් පා ඇස් ආදිය අහිමිවූ අපේ වීරයන් කිහිපදෙනෙක්.



    Photos:Ashan Weerasooriya
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උන් මොන තරම් කැප කිරීමක් කරාද.
    අපිට මොකක් හරි මතක තියෙන්නේ ටික කාලයයි නේ.
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Every war has casualties from both sides. One does not supersede the other in heroism, valor or dedication.

    Remember., one mans' freedom fighter is another man's terrorist.

    After a war, what matters is that we do not repeat the same circumstances that lead to the insurgency in the first place.

    Other than that... celebrating casualty of war carries no weight.

    Considering the latest developments within the country it self, especially with the emergence of self proclaimed majority ethnicity slangs....I foresee regrettably another problem brewing in the horizon ready to pop up at any given idle Sunday.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    එපිට නන් අමතක වෙන් නෑ...ඒත් ඔව්ව රට කරවන අයට අමතක වී ගෙන යන්නේ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සහගහනවා බන් මේ මිනිසුඋන්ගේ දීමනා නැති කරන එක ..කොටියට සැපයි පුකයි දෙනවා මේ ආණ්ඩුවේ ඉන්න ඔක්කොම හදිගාවිලාම යන්න ඕනේ:sorry:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මගෙත් ඉන්නවා යාලුවෝ දෙන්නෙක්
    එකෙක් ගේ කකුලක් ඔය පික් වල තියෙනවා වගේම කඩල ගිහින් බට්ටෙක් පෑගිලා.:(
    අනික් එකා හිටිය තැනට මොර්ටාර් එකක් වැටිලා මූණ අග හැමතැනම යකඩ කෑලි.:(