අමතක නොවන අවසනය
මට මෙ ත්රෙඩ් එක දන්න හිතුනෙ ලැප් එකෙ තිබිල අහු උන පරන ඉන්ග්ලිශ් සින්දුවක් නිසා .
දැන් කට්ටිය ටීවී සීරිස් බලන්නෙ රෑල්ලට වගෙ...ෆිල්ම් පිස්සන්ගෙ කාලය ඉවරයි.
අපිටනම් ට්ව් සීරිස් කොයිතරම් හොද උනත් බලන්න දැන් වෙලවක් ඇත්තෙම නෑ.....
එත් කාලෙකට කලින් බලපු එත් අදටත් අමතක වෙන්නෙ නැති කතාවක් තියනවා....අත්තටම කිවුවොත් අමතක නොවෙන්නෙ එකතාවෙ අවසනය
..අන්න එ අවසානෙට තමයි මෙ සින්දුව අදාල වෙන්නෙ වෙන්නෙ...
සින්දුව ලව් සොන්ග් එකක්....
පසුබිමෙන් පෙන්නනෙ මිනිහෙක් මැරෙන සීන් එක්...
වැඩෙ කිරිහොදියි චොකලටුයි වගෙ වුනාට ප්රතිපලය අමතක වෙන්නෙ නැති අවසානයක් ...
සින්හල සබ් එකෙන් ගත්ත තෙරුම දැම්මොත් කට්ටියට අදුර ගන්න පුලුවන් වේවිද දන්නෙ නැ........
""මම හිතන්නේ මට ලැබියු යුතු දේ ලැබුනා
ඔබට ගොඩක් කාලයක් බලාගෙන ඉන්න සැලැස්සුවා මගේ ආදරියේ
ඒ කාලය පුරාවටම කිසිවක් නොකියා
ඔබ සිතාවි කියලා නොදනිමි මම අමතක කරාවි කියා,
නැතහොත් මා දුක් වේවි කියලා
ඔබ වෙනුවෙන් තිබු විශේෂ ආදරය ගැන
සෑම දිනයක්ම දිගු වුවා
ඔබ ඇත්තටම හිතනවද මම ඔබට වැරැද්දක් කලා කියා
මා ඔබ හට යාමට දුන් විට
මා සිතුවේ ඔබ තේරුම්ගනිවි කියා, මා දැනගෙන සිටිනවා
මම පෙන්වනවා කියා
ඔබට මගේ තිබුනු විශේෂ ආදරය
මගේ නිල් පැටියා""(baby blue)

මට මෙ ත්රෙඩ් එක දන්න හිතුනෙ ලැප් එකෙ තිබිල අහු උන පරන ඉන්ග්ලිශ් සින්දුවක් නිසා .
දැන් කට්ටිය ටීවී සීරිස් බලන්නෙ රෑල්ලට වගෙ...ෆිල්ම් පිස්සන්ගෙ කාලය ඉවරයි.
අපිටනම් ට්ව් සීරිස් කොයිතරම් හොද උනත් බලන්න දැන් වෙලවක් ඇත්තෙම නෑ.....
එත් කාලෙකට කලින් බලපු එත් අදටත් අමතක වෙන්නෙ නැති කතාවක් තියනවා....අත්තටම කිවුවොත් අමතක නොවෙන්නෙ එකතාවෙ අවසනය
..අන්න එ අවසානෙට තමයි මෙ සින්දුව අදාල වෙන්නෙ වෙන්නෙ...සින්දුව ලව් සොන්ග් එකක්....