අමතක නොවන එළකිරි හැර යාමක්..මහේල..

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    අමතක නොවන එළකිරි හැර යාමක්..මහේල..

    ලොව විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන මහතා අද දින ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.එදා මෙදාතුර ලොව පහල වූ ආවේනික ගතිලක්ෂණ වලින් හෙබි නිරහන්කාරම මහත්මා ගතිලක්ෂණ ඇති මොහු අප ක්‍රිකට් ටෙස්ට් පිටියෙන් සමු ගැනීම ශ්‍රී ලාංකීය අපට දැරිය නොහැකි පාඩුවක්.. එහෙත් නවකයන්ට අවස්තාව දෙනු රිසියෙන් මෙලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තත් ඔහු ලබන එක්දින ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලිය දක්වා එක් දින පිටියේ පිතිහරබය දියත් කරනු ඇති.තමා දේපාලනයට පැමිණීමට හෝ පුහුණු කරුවෙකු ලෙස ක්‍රියාකිරීමට තවම අදහසක් නැති බව අද මාද්‍ය වෙත ප්‍රකාශ කර තිබුනා.mahela-jayawardhana ක්‍රිකට් තරුව තවත් චිරාත් කාලයක් අප රටට නිහතමානි සේවය සපයන්න...හෙටදින හදපිරි සෙනෙහසින් ඔබට සුභ පතන්නෙමු.
    ඔබට ජය!