අමතර ආදායමකට උදව්වක්

mgmt

Member
Sep 16, 2016
4
0
0
අමතර ආදායමකට උදව්වක්

මචන්ලා

මට පොඩි idea එකක් තියනවා ගම මිරිස් , කුරුඳු , ඉගුරු, පැපොල් වගේ පොඩි වගාවක් පටන් ගන්න. මේ වගාකිරීම ගැන තියන website , ලිපි, videos දන්නා කෙකෙන් ඉන්නවනම් කියනවද. තව මේ ගැන අත්දැකීම් තියන යාලුවෝ ඉන්නවනම් දැනුම බෙදා ගමුද . වගාවෙන් පස්සේ ගන්න පුළුවන් ආදායම ගැන , වැඩේ ගුණ අගුණ ගැන දන්නා අය පොඩ්ඩක් කියනකො . අමතර ආදායමක් විදියට මේ වගේ වැඩක් පටන් ගන්න ඉන්න අයට ගොඩක් ප්‍රයෝජන වෙයි.
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කුෂිකරම දේපර්තු මේන්තුවේ කාර්යලයකට පලයන් මචන්,
     

    mgmt

    Member
    Sep 16, 2016
    4
    0
    0
    කුෂිකරම දේපර්තු මේන්තුවේ කාර්යලයකට පලයන් මචන්,

    එල මචන් , ඒත් උන්ගෙන් හිතන තරම් උදව්වක් ගන්න පුළුවන් වෙයිද බන්. goviya ඩොට් lk සයිට් එක හොදයි ඒත් ගම්මිරිස් වගාව ගැන වැඩි විස්තර නැ .
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගමේ ඉන්න ගොවි නියාමක හම්බ වෙන්න. ඔයාලා ඉන්න පැත්තට හරි යන විදිහට වගා කරන විදිහ කියලා දෙනවා
     

    mgmt

    Member
    Sep 16, 2016
    4
    0
    0
    තැන්ක්ස් මචන්ලා,
    ඇත්තටම seen එක කිව්වොත් මම දැනට ලංකාවේ නෙමේ ඉන්නේ, ළඟඳී යන්න ඉන්නේ , ගියාම ඔය කස්ටිය හම්බෙලා බලන්නම්, එතකන් මොනාහරි online කියවල idea එකක් ගන්න බැලුවේ.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    ගම්මිරිස් කියන්නේ ඒක වාර්ෂික බෝගයක් නේ..අනික කුරුදුනම් මාස 6-8 අතර කාලෙන් කාලෙට කපන්න පුළුවන්..අනෙක ඒකට කුරුදු තලන්න කට්ටිය ඉන්න ඕනේ..අපේ තියෙනවා දෙකෙන් පංගුවට තලන්නේ..