අමතර ආදායමක්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බන් ගාලු කොටුවෙ නාකි සුද්දො පස්සෙ යනවා මම දැකලා තියෙනවා උබව
    උබ මගෙනුත් අහලා තියෙනවා සර් මාසාජ් එකක් දාමුද කියලා :cool:
    මම බඩුවක් එක්ක හිටියෙ පල බල්ලො යන්න කියලා උබට බැන්නා උබට මතක නැ:rofl:

    :baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944818 said:
    හරි වැරදුනා. පැය තුනයි ඉතින් තව හොඳයිනෙ උඹට. මහන්සිත් අඩුයි :yes::yes:

    දැන් ඉතින් පැයක් විතර ගණන් හදලා හොයා ගත්ත නේද 5x5 කීයද කියල නේ? :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් ඉතින් පැයක් විතර ගණන් හදලා හොයා ගත්ත නේද 5x5 කීයද කියල නේ? :rofl::rofl::rofl:
    අනුන්ට කැපු වලෙ තමන්ම වැටිලා:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් ඉතින් පැයක් විතර ගණන් හදලා හොයා ගත්ත නේද 5x5 කීයද කියල නේ? :rofl::rofl::rofl:

    8.25 ඉඳන් 8.31 වෙනකන් පැයක් විතර කියපු උඹ එක්ක මොන ගණන්ද බං. මට නං වැරදුනා. උඹට :rofl::baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944839 said:
    8.25 ඉඳන් 8.31 වෙනකන් පැයක් විතර කියපු උඹ එක්ක මොන ගණන්ද බං. මට නං වැරදුනා. උඹට :rofl::baffled:

    හරි හරි. උඹට විනාඩි 6ක් ගියානේ 5x5 කීයද කියල හොයා ගන්න.
    :rofl::rofl::rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි හරි. උඹට විනාඩි 6ක් ගියානේ 5x5 කීයද කියල හොයා ගන්න.
    :rofl::rofl::rofl::rofl:

    උඹ හිතුවද මම මේ ත්‍රෙඩ් එක තප්පරෙන් තප්පරේට රිෆ්‍රෙශ් කර කර ඉන්නව කියල :baffled: පොඩ්ඩක් වෙන දිහාකට ගිහින් ආවම දැක්කෙ තොගෙ අවලන් පෝස්ට් එක :dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16944845 said:
    මන් කිව්ව වැඩේ ලේසී. කරලා බලපන් වගාව. මම යනවා කාල බේත් බොන්න. වෙලාව හරි :dull:

    හරි මචන්. වගා කරන එක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. ගොඩක් ස්තුතියි අදහස් වලට මචන්. :)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    avatar482203_23.gif
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇන්තුරියම් වවපන් export කරන්න :cool:
    අර හැමතැනම තියෙන කුජීත රෝස පාට එක නෙවේ:angry:
    එක එක වර්ග තියෙනවා. මම අහලතියෙන විදියට පැලත් විකුනන්න පුළුවන්ලු. අවුරුදු එක හමාරක් යනකොට පැල වලින් එන ආදායමෙන් විතරක් ආයෝජනය ආපහු ගන්න පුළුවන්ලු:rolleyes: (මම ඔය ගැන තිබුන ලිපියක් කියෙව්වා පත්තරේ)
    මල් වලින් එන ආදායම තනිකරම profit:cool:
    එක මලක් රුපියල් 200ක් විතර වෙනවා මම හිතන්නේ.පටන්ගන්න සල්ලි නැත්නම් කුඩා පරිමාන ණයක් ගන්නත් පුළුවන් :yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉස්සෙල්ලම කියපන් උඹ දැනට කරන රස්සාවට දවසකට කොච්චර කාලයක් වැය කරනවද? උඹට මේ අලුත් වැඩේට කොච්චර වෙලාවක් යට කරන්න පුලුවන්ද? හා අතේ තියන ගාන (රුපියල් 1000ක් හරි කමක් නෑ ඇත්ත ගාන කියහන්)
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Good post machan...

    Mamath hitagena inne... Farm side mona hari karanna..... Flowers and animals..... danata karana un innavanam hoda idea ganna kamathi......
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    බොස්ගේ දුවගෙන් අහපන්..සිරාවටම දැන් කොහොමෙයි බොස්ගේ දුවට අහ්හ්...