ඔව් බන් ගාලු කොටුවෙ නාකි සුද්දො පස්සෙ යනවා මම දැකලා තියෙනවා උබව
උබ මගෙනුත් අහලා තියෙනවා සර් මාසාජ් එකක් දාමුද කියලා
මම බඩුවක් එක්ක හිටියෙ පල බල්ලො යන්න කියලා උබට බැන්නා උබට මතක නැ![]()

ඔව් බන් ගාලු කොටුවෙ නාකි සුද්දො පස්සෙ යනවා මම දැකලා තියෙනවා උබව
උබ මගෙනුත් අහලා තියෙනවා සර් මාසාජ් එකක් දාමුද කියලා
මම බඩුවක් එක්ක හිටියෙ පල බල්ලො යන්න කියලා උබට බැන්නා උබට මතක නැ![]()

යාළුවා;16944818 said:හරි වැරදුනා. පැය තුනයි ඉතින් තව හොඳයිනෙ උඹට. මහන්සිත් අඩුයි![]()

අනුන්ට කැපු වලෙ තමන්ම වැටිලාදැන් ඉතින් පැයක් විතර ගණන් හදලා හොයා ගත්ත නේද 5x5 කීයද කියල නේ?![]()

දැන් ඉතින් පැයක් විතර ගණන් හදලා හොයා ගත්ත නේද 5x5 කීයද කියල නේ?![]()

යාළුවා;16944839 said:8.25 ඉඳන් 8.31 වෙනකන් පැයක් විතර කියපු උඹ එක්ක මොන ගණන්ද බං. මට නං වැරදුනා. උඹට![]()

හරි හරි. උඹට විනාඩි 6ක් ගියානේ 5x5 කීයද කියල හොයා ගන්න.
![]()
පොඩ්ඩක් වෙන දිහාකට ගිහින් ආවම දැක්කෙ තොගෙ අවලන් පෝස්ට් එක 
යාළුවා;16944845 said:මන් කිව්ව වැඩේ ලේසී. කරලා බලපන් වගාව. මම යනවා කාල බේත් බොන්න. වෙලාව හරි![]()

(මම ඔය ගැන තිබුන ලිපියක් කියෙව්වා පත්තරේ)

බොස්ගේ දුවගෙන් අහපන්..සිරාවටම දැන් කොහොමෙයි බොස්ගේ දුවට අහ්හ්...

මම කොටස් ගත්තා බන්. ගත්තු දවසේ ඉඳන් මිල බහිනවා තාමත්. ගත්තේ Rs.47 ට දැන් Rs.18![]()
ඒකටත් ආස්චර්ය උදා වෙලා තියෙන්නේ දැන්...... 