ඇන්තුරියම් වවපන් export කරන්න![]()
අර හැමතැනම තියෙන කුජීත රෝස පාට එක නෙවේ
එක එක වර්ග තියෙනවා. මම අහලතියෙන විදියට පැලත් විකුනන්න පුළුවන්ලු. අවුරුදු එක හමාරක් යනකොට පැල වලින් එන ආදායමෙන් විතරක් ආයෝජනය ආපහු ගන්න පුළුවන්ලු(මම ඔය ගැන තිබුන ලිපියක් කියෙව්වා පත්තරේ)
මල් වලින් එන ආදායම තනිකරම profit
එක මලක් රුපියල් 200ක් විතර වෙනවා මම හිතන්නේ.පටන්ගන්න සල්ලි නැත්නම් කුඩා පරිමාන ණයක් ගන්නත් පුළුවන්![]()
ඈන්තූරියම් නම් කියන තරම් සුන්දර නෑ බං...... හරියට කරනවා නම්, අතරමැදියෝ නැතුව, තමන්ම ඩිරෙක්ට් කරන්න ඕනා......
අපිත් කරා කාලයක්...... පාඩුයි වැඩේ......
අතරමැදියෝ එක්ක බෑ..... උන්ට තමා ගාන යන්නේ අපි කට්ට කාලා කරලා........ 
(මම ඔය ගැන තිබුන ලිපියක් කියෙව්වා පත්තරේ)

ඕව කියවන්නෙ මිනිහා අංඤකොරොස් උන වෙලාවට 
