මචන්ලා මට දෙයක් දෑන ගන්න ඔනේ උබලගෙන් බොක්කෙන් හෙල්ප් එකක් දියන්
මම දෑනට ජොබ් එකක් කරනවා Graphic designer, Video Editor & Photography and Videography
එත් හම්බවෙන සෑලරි එක මදි 45ක් වගේ තමයි හම්බ වෙන්නෙ
මට දෑන ගන්න ඔනේ මචන්ලා මට තව 2nd inocome එකක් එන්න මොනවා හරි කරන්න ඔනේ
මොනවගේ දෙයක්ද කරන්න පුලුවන් බන් මෙ කාලේ හෑටියට බන් ඔන්ලයි හරි නෑත්නම් ශොප් එකක් වගේ දෙයක් දාලා හරි ඔනේ දෙයක්
මම fiverr ට්රයි කරා part time හෑටියට එත් හරි ගියේ නෑ බන් oder එකක්වත් ආවේ නෑහෑ
අනික මට ලොකුවට කඩ්ඩත් බෑහෑ fiverr කරන්න තරම්