අමතර මුදලක් Online ලේසියෙන්ම හොයා ගන්න ලංකාවේ &#3520

PirateZ

Member
Feb 3, 2009
527
117
0
මට පේන හැටියට මේක ඔන්ලියින් ට්‍රැවල්/හොටල්/ටුවර්ස් බුකින් කරන සයිට් එකක් වගේ. කොහොම උනත් ඔය site එකට IATA / PATA membership ගන්න. නැත්නම් foreigners ල ගෙන්වගන්න අමාරු වෙයි. විශෙෂයෙන් ලන්කවෙ in-bound tour packages කරනවනම්. මේ IATA/PATA membership නැතිව කරනවනම් ලොකු risk එකක් ගන්න වෙනව. බැරිවෙලාවත් පොරොන්දු වෙච්ච දෙවල් දීගන්න බැරි උනොත් ඒගොල්ලොන්ට පුලුවන් ඔය කම්පනි එකට විරුද්ධව action ගන්න. එහෙම උනොත් ලොකු මුදලක් දඩ වශයෙන් අයකර ගන්න හැකියාව ඒගොල්ලොන්ට තියනව. හැබැයි IATA/PATA සාමජිකත්වය තියනවනම් ඔයා වෙනුවෙන් මේ අය පෙනී හිටිනව.

…මේක මීට වඩා ගොඩක් සන්කීර්නයි. විස්තර කරන්න අමාරුයි. ඒ හින්ද හොදට හොයල බලල හරියට කරන්න.


It's registered. 10 years old company.
 
Last edited:

PirateZ

Member
Feb 3, 2009
527
117
0
කලු පූසා;16261411 said:
SEO karapan oi kollo rawattanne nethuwa
traffic onenam google eke search karapan traffic exchanges kiyala. 5000 ewa one tharm lebei :P

we don't need seo services

edit:
This is not an attempt to SEO the web site. no keyword seo is involved.
 
Last edited: