SEO karapan oi kollo rawattanne nethuwa
traffic onenam google eke search karapan traffic exchanges kiyala. 5000 ewa one tharm lebei
traffic onenam google eke search karapan traffic exchanges kiyala. 5000 ewa one tharm lebei


මට පේන හැටියට මේක ඔන්ලියින් ට්රැවල්/හොටල්/ටුවර්ස් බුකින් කරන සයිට් එකක් වගේ. කොහොම උනත් ඔය site එකට IATA / PATA membership ගන්න. නැත්නම් foreigners ල ගෙන්වගන්න අමාරු වෙයි. විශෙෂයෙන් ලන්කවෙ in-bound tour packages කරනවනම්. මේ IATA/PATA membership නැතිව කරනවනම් ලොකු risk එකක් ගන්න වෙනව. බැරිවෙලාවත් පොරොන්දු වෙච්ච දෙවල් දීගන්න බැරි උනොත් ඒගොල්ලොන්ට පුලුවන් ඔය කම්පනි එකට විරුද්ධව action ගන්න. එහෙම උනොත් ලොකු මුදලක් දඩ වශයෙන් අයකර ගන්න හැකියාව ඒගොල්ලොන්ට තියනව. හැබැයි IATA/PATA සාමජිකත්වය තියනවනම් ඔයා වෙනුවෙන් මේ අය පෙනී හිටිනව.
…
…මේක මීට වඩා ගොඩක් සන්කීර්නයි. විස්තර කරන්න අමාරුයි. ඒ හින්ද හොදට හොයල බලල හරියට කරන්න.
කලු පූසා;16261411 said:SEO karapan oi kollo rawattanne nethuwa
traffic onenam google eke search karapan traffic exchanges kiyala. 5000 ewa one tharm lebei![]()
I will send you my phone number on request. Call me for more details



pyramid scheme
Nope machan. No pyramid or illegal stuff. This is a real job