අමතර ලක්ශ 20ක්.. මොකද කරන්නේ ?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට තිබ්බ නම් මම කරන්නෙ ඉඩමක් අරන් දානවා අක්කර ගනන් ඉඩම් තියෙනවා අඩුවට දෙන. උඹට අවුරුදු 5ක් ඇතුලෙ ඕක ලක්ශ 10 කින් විතර වැඩි කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: ncw1982

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මම උබ නන් ඉඩමක් අරන් දානවා.මම ගිය අවුරුද්දේ 1.65 ට ගත්ත තැන දැන් යන්නේ 2.20ට...හැබැයි ක්ශනික ආපහු සල්ලි කරන්න බෑ.

    Me dawas wala idam ganna eka padui. Banks wala interest rates adu nisa & economy unstable nisa minissu idam aran price up wela thienne.

    Next year interest rates wedi wenawa. Ethakota idam walata demand eka adu wei next Aug-Sep wage.
     
    • Like
    Reactions: Kolama

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,462
    6,276
    113
    තේක්ක/වල්ල පට්ට 5 or 10 years
    Thekka nam padui gaswala dimention Gini kuru gas wage aurudu ganak gihillath.

    Honda project ekak karana ayage invest karanna.
     
    • Like
    Reactions: animation

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    Alto ekak aran wikunuwath kamak nAa.

    Me dawas wala idam ganna eka padui. Banks wala interest rates adu nisa & economy unstable nisa minissu idam aran price up wela thienne.

    Next year interest rates wedi wenawa. Ethakota idam walata demand eka adu wei next Aug-Sep wage.
    ඒ වෙනකල් රුපියලේ අවප්‍රමාණ අඩුවෙන්ම බලපාම ආයෙජනයක් ඉතිං.
    ------ Post added on Dec 17, 2021 at 11:12 AM
     
    • Like
    Reactions: Chandi_Bandi

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තේක්ක/වල්ල පට්ට 5 or 10 years
    Thekka nam padui gaswala dimention Gini kuru gas wage aurudu ganak gihillath.

    Honda project ekak karana ayage invest karanna.

    Wallapatta AKA Agarwood is scam or you will not get enough profit at the end. Also Agarwood need very low sun and heat, unless you are living in cooler climate it's just waste of money. Better way is build a greenhouse professionally and start growing organic veggies.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මචන්ලා අමතර ලක්ශ 20ක් විතර අතේ තියෙනවා. මේක savings acc එකේ තියන්නද නැත්තම් short term FD එකක් දාන්නද ?

    FD එකක් වගේ දානවනම් privateද governmentද දාන්න හොද රටේ තත්වෙත් එක්ක.
    mutual fund ekaka danna
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,462
    6,276
    113
    Wallapatta AKA Agarwood is scam or you will not get enough profit at the end. Also Agarwood need very low sun and heat, unless you are living in cooler climate it's just waste of money. Better way is build a greenhouse professionally and start growing organic veggies.
    Lankawe scam wenne project eka karana Aya anuwa.Lankawe thamai set wenama agarwood walata climate eka thiyenne bro funge eka athule hadanna.

    Organic process eka dannawanam umba kiyan na.danui Mata mathak une.
     
    Last edited:
    • Like
    Reactions: animation

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Crypto buy karala march wala wage sell kara nam oka 30lk wage kara gaththa haki. habai danna kenek gen ahagena weda allan. ehema naththam lagama kenek innawa nam experience thiyana ugen aha gaththa nam hari. Mamath maha loku deyak dan na.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේක හොද savings plan එකක් මොකද මගේ රෙන්ටල් ඉන්කම් ඔකොම දම්මන්නේ ඕකට අනික NDB ස්ටේබල් බැන්කුවක් කිසිම ප්‍රශ්නයක් නැ
    link ekak dapan
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    1,Open CDS account,
    2,BUY DIPD
    3, Thank me later
    මම අත්දැකීමෙන් කියන්නේ මම ලක්ෂ ගාණක් හොයා ගත්තෙ @samsri නිසා තමා. EXPO, PARQ,LOFC, CIND,SUN, LOLC, ගන්න කිව්වා ගත්තා හොඳ ගානක් හොයා ගත්තා 😁
     
    • Like
    Reactions: SK29