මම උබ නන් ඉඩමක් අරන් දානවා.මම ගිය අවුරුද්දේ 1.65 ට ගත්ත තැන දැන් යන්නේ 2.20ට...හැබැයි ක්ශනික ආපහු සල්ලි කරන්න බෑ.
ඒ වෙනකල් රුපියලේ අවප්‍රමාණ අඩුවෙන්ම බලපාම ආයෙජනයක් ඉතිං.Me dawas wala idam ganna eka padui. Banks wala interest rates adu nisa & economy unstable nisa minissu idam aran price up wela thienne.
Next year interest rates wedi wenawa. Ethakota idam walata demand eka adu wei next Aug-Sep wage.
තේක්ක/වල්ල පට්ට 5 or 10 years
Thekka nam padui gaswala dimention Gini kuru gas wage aurudu ganak gihillath.
Honda project ekak karana ayage invest karanna.
mutual fund ekaka dannaමචන්ලා අමතර ලක්ශ 20ක් විතර අතේ තියෙනවා. මේක savings acc එකේ තියන්නද නැත්තම් short term FD එකක් දාන්නද ?
FD එකක් වගේ දානවනම් privateද governmentද දාන්න හොද රටේ තත්වෙත් එක්ක.
risk 1 netima taram, immediate salli one netam idam tama hodama investmant 1same here.. return eka wadima invest eka meka thamai with minimum risk.
Lankawe scam wenne project eka karana Aya anuwa.Lankawe thamai set wenama agarwood walata climate eka thiyenne bro funge eka athule hadanna.Wallapatta AKA Agarwood is scam or you will not get enough profit at the end. Also Agarwood need very low sun and heat, unless you are living in cooler climate it's just waste of money. Better way is build a greenhouse professionally and start growing organic veggies.
යකෝ මම ලක්ශ 3 දාන්න ගිහිනුත් ඇහුවා ප්රශ්න වැලක්Laksha 20 kata ochchara ahanawada ban? Kotiyak withara danna giyoth nan ohoma ahai.
link ekak dapanමේක හොද savings plan එකක් මොකද මගේ රෙන්ටල් ඉන්කම් ඔකොම දම්මන්නේ ඕකට අනික NDB ස්ටේබල් බැන්කුවක් කිසිම ප්‍රශ්නයක් නැ
Share market eke stock ekak brother, DIPDwhats BIPD
aiyo stock market walata dala kela una aya hugak dannawa, owa adu wenawa hugak, eka paratama wedi wenawa, stable nehe, hugak adu wena eka tamai wenne, blue chips company gattath wedak neheShare market eke stock ekak brother, DIPD
මම අත්දැකීමෙන් කියන්නේ මම ලක්ෂ ගාණක් හොයා ගත්තෙ @samsri නිසා තමා. EXPO, PARQ,LOFC, CIND,SUN, LOLC, ගන්න කිව්වා ගත්තා හොඳ ගානක් හොයා ගත්තා1,Open CDS account,
2,BUY DIPD
3, Thank me later