අමනයෝ_තොපි මැරෙන්නේ කුණු වෙලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    අමනයෝ_තොපි මැරෙන්නේ කුණු වෙලා

    බුදුන් තුන්වරක් වැඩමකර ආසියාවේ ආශ්චර්යමත් රටේ හිත්පිත් නැති තිරිසන් මිනිස්සුන් අතින් පරලොව ගිය තවත් සද්දන්තයෙක් මහපොළොවට මිහිදන්වු වගයි.මේ සතාට හක්ක පටස් කවලා නිරාහාරව වැතිරිලා ඉන්නකොට කපා කොටා මරල දාලා.අපි උන්ගේ ඉඩම් ඇල්ලුවා මිසක් උන් අපේ ඉඩම් ඇල්ලුවේ නැ යකෝ ..

    39137892_516238715492090_528262259940524032_n.jpg

    39161534_516238822158746_3646256290310651904_n.jpg

    39188278_516238868825408_9195835734504767488_n.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ayyo bn. :(:(

    oka karapu ewuntath okama wenna ona duk widala marenna ona hu.. la :angry: kalamakani samajayak hadila thiyenne.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ
    සිංහලු ඉතින් 2500 පම්පොරියා ගහ ගහ කැලෑ වල ඉන්න සත්තු ටික මරන එකයි ගස් ටිකයි කපන එකයි කරන්නේ. ගිය සතිය‌ෙ අනුරාධපුර ගියා. කස්ටිය වැද පූදාගන ඒම අඩි ගහන්න දඩ මස් හොයගන එනවා එන ගමන්. කෑරි මුවෝ තොගක් මරන්නේ සිංහලුන්ගේ බයිට් එකට.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    ȜMA X;23527532 said:
    සිංහලු ඉතින් 2500 පම්පොරියා ගහ ගහ කැලෑ වල ඉන්න සත්තු ටික මරන එකයි ගස් ටිකයි කපන එකයි කරන්නේ. ගිය සතිය‌ෙ අනුරාධපුර ගියා. කස්ටිය වැද පූදාගන ඒම අඩි ගහන්න දඩ මස් හොයගන එනවා එන ගමන්. කෑරි මුවෝ තොගක් මරන්නේ සිංහලුන්ගේ බයිට් එකට.
    :yes::yes::yes::yes::cool:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ȜMA X;23527532 said:
    සිංහලු ඉතින් 2500 පම්පොරියා ගහ ගහ කැලෑ වල ඉන්න සත්තු ටික මරන එකයි ගස් ටිකයි කපන එකයි කරන්නේ. ගිය සතිය‌ෙ අනුරාධපුර ගියා. කස්ටිය වැද පූදාගන ඒම අඩි ගහන්න දඩ මස් හොයගන එනවා එන ගමන්. කෑරි මුවෝ තොගක් මරන්නේ සිංහලුන්ගේ බයිට් එකට.

    තිත්ත ඇත්ත.:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ȜMA X;23527532 said:
    සිංහලු ඉතින් 2500 පම්පොරියා ගහ ගහ කැලෑ වල ඉන්න සත්තු ටික මරන එකයි ගස් ටිකයි කපන එකයි කරන්නේ. ගිය සතිය‌ෙ අනුරාධපුර ගියා. කස්ටිය වැද පූදාගන ඒම අඩි ගහන්න දඩ මස් හොයගන එනවා එන ගමන්. කෑරි මුවෝ තොගක් මරන්නේ සිංහලුන්ගේ බයිට් එකට.

    ඉතින් හරියයි ද බන් කාලකන්නින්ට
     
    • Like
    Reactions: Salli ekathuwa

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ȜMA X;23527532 said:
    සිංහලු ඉතින් 2500 පම්පොරියා ගහ ගහ කැලෑ වල ඉන්න සත්තු ටික මරන එකයි ගස් ටිකයි කපන එකයි කරන්නේ. ගිය සතිය‌ෙ අනුරාධපුර ගියා. කස්ටිය වැද පූදාගන ඒම අඩි ගහන්න දඩ මස් හොයගන එනවා එන ගමන්. කෑරි මුවෝ තොගක් මරන්නේ සිංහලුන්ගේ බයිට් එකට.

    කැමති නම් කියපං උඹේ ජාතිය මොකද්ද කියලා? (ජාතියක් තියෙන එකෙක් නම්)
    උඹ උඹේ ජාතියටම දොස් කියනවද, නැත්තං ත්‍රෙඩ් එක මුවාවෙන් උඹ අපේ ජාතියට දොස් කියනවද කියලා දැනගන්ඩ ඕනෙ.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    කරපු එකා හොයල උටත් ඒ ටිකම කරන්න තියනවන්ම් ඒ තරම් සැපක් නෑ . මේ වගේ උනට දෙන්න ඕනේ අර සෝ එකේ වගේ දඩුවම් බන් :sorry::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලි මැරුනම මිනිස්සුන්ගේ වගේ මරණ පරීක්ෂණයක් කරනවා මැරුණ හේතුව හොයන්න. ඒවායේ ෆොටෝ දාලා පේජ් කාරයෝ පොයි හදනවා........
    හක්ක පටස් හදන උන් නං මාට්ටු වුනොත් උන්ටත් ඒවම කන්නදෙන්න ඕන.
    2500යේ උකවල් කියන උන්ට කියන්න තියෙන්නේ ආගමක් දහමක් ජාතියක් ගැන කැක්කුමක් තිබුනේ නැත්නම් මෙච්චරකාලයක් පහුවෙලා සිංහලුන්ට ජීවත්වෙන්න සිංහල රටක් ඉතුරුවෙන්නේ නෑ. වර්තමානේ සක්කිලි හින්දා අතීතෙට බනින එක උබලගේ අම්මලට අප්පලට බැනගත්ත වගේ.......... තවත් දෙයක්, 2500ට කෙලින බහුතරේ සිංහල නමුත් බෞද්ධ නොවන ප්‍රජාව.
     
    • Like
    Reactions: DangerMan119