අමනයෝ_තොපි මැරෙන්නේ කුණු වෙලා

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අලි මැරුනම මිනිස්සුන්ගේ වගේ මරණ පරීක්ෂණයක් කරනවා මැරුණ හේතුව හොයන්න. ඒවායේ ෆොටෝ දාලා පේජ් කාරයෝ පොයි හදනවා........
    හක්ක පටස් හදන උන් නං මාට්ටු වුනොත් උන්ටත් ඒවම කන්නදෙන්න ඕන.
    2500යේ උකවල් කියන උන්ට කියන්න තියෙන්නේ ආගමක් දහමක් ජාතියක් ගැන කැක්කුමක් තිබුනේ නැත්නම් මෙච්චරකාලයක් පහුවෙලා සිංහලුන්ට ජීවත්වෙන්න සිංහල රටක් ඉතුරුවෙන්නේ නෑ. වර්තමානේ සක්කිලි හින්දා අතීතෙට බනින එක උබලගේ අම්මලට අප්පලට බැනගත්ත වගේ.......... තවත් දෙයක්, 2500ට කෙලින බහුතරේ සිංහල නමුත් බෞද්ධ නොවන ප්‍රජාව.

    & දන්න සිංහල බොරුවට කැඩී කැඩී කතා කරන්න දඟලන සිංහල උන් (ඇත්තට භාවිත වෙනව අඩු නිසා කඩෙන set එක නෙමේ). 2500 කිව්වම ගොඩක් ශ්‍රී ලංකන් රැඩිකල්(ලංකාවේ තමන් තමන්ටම රැඩිකල් කියන්නේ 99% මෝඩයෝ විතරයි වචනේ තේරුමත් මාරු කරන්න ඕන) & වෙනත් ආගම් වල උන්ට intimidated වගේ උන් මොන මගුල උනත් 2500 ඉස්සරහට දාන්නේ. උන්ට රිදෙනව 2500 ,බෞද්ධ සංකෘතිය වගේ කිව්ව ගමන්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ

    කැමති නම් කියපං උඹේ ජාතිය මොකද්ද කියලා? (ජාතියක් තියෙන එකෙක් නම්)
    උඹ උඹේ ජාතියටම දොස් කියනවද, නැත්තං ත්‍රෙඩ් එක මුවාවෙන් උඹ අපේ ජාතියට දොස් කියනවද කියලා දැනගන්ඩ ඕනෙ.

    මම සිංහල බෞද්ධ. යකෝ රටේ තියන කුප්ප වැඩ සේරම කරලා 2500 ඉස්සරහට දාගන බොරු පම්පොරිගහන ඒකද උබේ ජාතිය? :rolleyes: මගෙනම් එක නෙමේ. පන්සලට ගිහින් මලක් පහනක් පුජ කරන්න කලින් දේවලේ වටේ කැරකෙන ඒකෙකුත් නෙමේ. 2500 වටිනාකම්ක් නෑ ඉන්න උන් ධර්මයේ හැසිරෙන්නැත්තම්. :lol:

    මල්ෆොන්නයො වාගේ වටින් ගොඩින් කෙදිරි නොගා මොනා හරි කියන්න තියනවන් quote කරලා කියහන් උත්තර ‌‌දෙන්නම් :love:
     
    • Like
    Reactions: Salli ekathuwa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ȜMA X;23528110 said:

    උබ කියන විදියට ඉන්දියාවේ උන්ට කිසි චාන්ස් එකක් නෑ....උන් කරන කුප්ප වැඩ බැලුවම
    යකෝ ටුවර් තුනක් දාල මේ ගානට තියෙන එක හොදයි ඉන්දියාවත් එක්ක බැලුවම. මේ වෙනකොට අනික් දෙන්න ජීවත්වුණ තැන් මීටත් අන්තයි :baffled::baffled:
     
    • Like
    Reactions: Bandolero1

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ

    උබ කියන විදියට ඉන්දියාවේ උන්ට කිසි චාන්ස් එකක් නෑ....උන් කරන කුප්ප වැඩ බැලුවම
    යකෝ ටුවර් තුනක් දාල මේ ගානට තියෙන එක හොදයි ඉන්දියාවත් එක්ක බැලුවම. මේ වෙනකොට අනික් දෙන්න ජීවත්වුණ තැන් මීටත් අන්තයි :baffled::baffled:

    ඉන්දියවේ 80% ගානක් හින්දු නේ බන් අනිත් උන් මික්ස් බෞද්ධ. දශම ගානක් යුනීක් බෞද්ධ උන් ඉන්නේ. :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ȜMA X;23528112 said:
    ඉන්දියවේ 80% ගානක් හින්දු නේ බන් අනිත් උන් මික්ස් බෞද්ධ. දශම ගානක් යුනීක් බෞද්ධ උන් ඉන්නේ. :rolleyes:
    බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රටෙත් බෞද්ධයෝ අඩුවීමෙන් තේරෙනවා බුදුහාමුදුරුවොන්ට මැජික් පෙන්නන්න බෑ කියලා. උබලා ඒ ආගමෙන්ම ලංකාවේ මැජික් බලාපොරොත්තුවෙනවා. ඉන්දියාවේ කුප්ප වැඩක් වුනාම උබල කියන්නේ නෑ නේ 2500යි ඔන්න බලපන් වැඩේ කියලා.... කොහෙවත් නැති ෆකෙක් ගහක් කැපුවම සතෙක් මැරුවම රටකට ආගමකට බනින්නේ රට ජාතිය ආගම ගැන අභිමානයක් නැති මිනිස්සු. ලංකාවේ ඉන්නේ උපතින් බෞද්ධ මිනිස්සු මිසක් තෙරුවන් සරණ ගිය මිනිස්සු නෙමෙයි, පන්සිල් රකින බෞද්ධයෝ නෙමෙයි. ආගමික නිදහස වැඩි නිසා මිනිස්සු ආගමින් පිට පනිනවා, එහෙම එකෙක්ගේ වැඩකට 2500 පලි නෑ අඩුගානේ උගේ අම්මවත් පළි නෑ ..... ඒක කරපු එකායි පළි. ඒක කිව්වේ.
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ȜMA X;23527532 said:
    සිංහලු ඉතින් 2500 පම්පොරියා ගහ ගහ කැලෑ වල ඉන්න සත්තු ටික මරන එකයි ගස් ටිකයි කපන එකයි කරන්නේ. ගිය සතිය‌ෙ අනුරාධපුර ගියා. කස්ටිය වැද පූදාගන ඒම අඩි ගහන්න දඩ මස් හොයගන එනවා එන ගමන්. කෑරි මුවෝ තොගක් මරන්නේ සිංහලුන්ගේ බයිට් එකට.
    සිංහලයගෙ කයියයි පොයියයි විතරයි..උන්ම තමා මේරට වනසන්නෙ:D:D:D
     
    • Like
    Reactions: Salli ekathuwa

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,921
    1,133
    113
    Hamilton, NZ

    බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රටෙත් බෞද්ධයෝ අඩුවීමෙන් තේරෙනවා බුදුහාමුදුරුවොන්ට මැජික් පෙන්නන්න බෑ කියලා. උබලා ඒ ආගමෙන්ම ලංකාවේ මැජික් බලාපොරොත්තුවෙනවා. ඉන්දියාවේ කුප්ප වැඩක් වුනාම උබල කියන්නේ නෑ නේ 2500යි ඔන්න බලපන් වැඩේ කියලා.... කොහෙවත් නැති ෆකෙක් ගහක් කැපුවම සතෙක් මැරුවම රටකට ආගමකට බනින්නේ රට ජාතිය ආගම ගැන අභිමානයක් නැති මිනිස්සු. ලංකාවේ ඉන්නේ උපතින් බෞද්ධ මිනිස්සු මිසක් තෙරුවන් සරණ ගිය මිනිස්සු නෙමෙයි, පන්සිල් රකින බෞද්ධයෝ නෙමෙයි. ආගමික නිදහස වැඩි නිසා මිනිස්සු ආගමින් පිට පනිනවා, එහෙම එකෙක්ගේ වැඩකට 2500 පලි නෑ අඩුගානේ උගේ අම්මවත් පළි නෑ ..... ඒක කරපු එකායි පළි. ඒක කිව්වේ.

    බුදුහාමුදුරුවො කොහෙවත් මැජික් දහමක් පෙන්නන්නල නෑ. අපේ රටේ සිංහල උන්ම තමා මේ අමුතු දහමක් හදන් ඉන්නේ. පන්සලට ගිහින් මලක් පහනක් පුජ කරන්න කලින් දේවලේ වටේ දේවාලේ කපුවට උක දි දි කාට හරි කෙලවන්න බලන් ඉන්නේ. තව අවු 20 30කින් එන උන් ඔය 2500 කියන එක අහලවත් නැති තැනට එනවා. දැනටත් පන්සිල් පද පහ ඇහවම කියාගන්න බැරි උන් ඉන්නවා. 2500 ඔලුව උඩ තියන් ඉදලා වැඩක් නෑබන් එ් ඉතිහාසේ පච කරලා. ඒක කියුවේ :D
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිනිසෙක් වැඩියෙන්ම කම්පා විය යුත්තේ තවත් මිනිසෙකුගේ මරණයකදීය.තමන්ගේ මිනිසත්කම සිහිපත්කරගෙන මේ මරණය ගැනත් දුක් වෙන්න..
     
    • Like
    Reactions: Salli ekathuwa
    Aug 17, 2018
    75
    5
    0
    රටේ ජාතික කොඩියේ මස් කන සතෙක් දාගෙන අපි සිංහලේ බොලව් කියාගෙන හරක් පව් එලොලු කාපල්ලා කියන මෝඩ හැත්තක් ඉන්න රටක අලියා හෙනම පව්, මහා දවාලේ මිනිස්සු මරලා යනවා දවසට එකෙක් දෙන්නෙක්.. එක්කෝ වාහනේකට යටවෙලා.. එක්කෝ පාතාල කාරයෙක් අතින්. ඒවටත් මෙහෙම ත්‍රෙඩ් වැටුනානම් ලස්සන සමාජයක් හැදෙයි..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113

    බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රටෙත් බෞද්ධයෝ අඩුවීමෙන් තේරෙනවා බුදුහාමුදුරුවොන්ට මැජික් පෙන්නන්න බෑ කියලා. උබලා ඒ ආගමෙන්ම ලංකාවේ මැජික් බලාපොරොත්තුවෙනවා. ඉන්දියාවේ කුප්ප වැඩක් වුනාම උබල කියන්නේ නෑ නේ 2500යි ඔන්න බලපන් වැඩේ කියලා.... කොහෙවත් නැති ෆකෙක් ගහක් කැපුවම සතෙක් මැරුවම රටකට ආගමකට බනින්නේ රට ජාතිය ආගම ගැන අභිමානයක් නැති මිනිස්සු. ලංකාවේ ඉන්නේ උපතින් බෞද්ධ මිනිස්සු මිසක් තෙරුවන් සරණ ගිය මිනිස්සු නෙමෙයි, පන්සිල් රකින බෞද්ධයෝ නෙමෙයි. ආගමික නිදහස වැඩි නිසා මිනිස්සු ආගමින් පිට පනිනවා, එහෙම එකෙක්ගේ වැඩකට 2500 පලි නෑ අඩුගානේ උගේ අම්මවත් පළි නෑ ..... ඒක කරපු එකායි පළි. ඒක කිව්වේ.

    bump
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ȜMA X;23528110 said:
    මම සිංහල බෞද්ධ. යකෝ රටේ තියන කුප්ප වැඩ සේරම කරලා 2500 ඉස්සරහට දාගන බොරු පම්පොරිගහන ඒකද උබේ ජාතිය? :rolleyes:

    කුප්ප වැඩ කරන එවුන් ඉන්නවා.
    අවුරුදු 2500 (හෝ ඊටත් වඩා වැඩි) ඉතිහාසය අගය කරන අයත් ඉන්නවා. (අපේ ඉතිහාසය සුද්දොත් වර්ණනා කරනවා)
    ඒක වෙනම කතාවක්.

    ȜMA X;23528110 said:
    2500 වටිනාකම්ක් නෑ ඉන්න උන් ධර්මයේ හැසිරෙන්නැත්තම්. :lol:

    දෙව්දත් වගේ අය ඒ කාලෙ දඹදිව හිටියා නම්, මේ කාලෙ ලංකාවෙ අධාර්මික, අසත්පුරුෂ මිනිස්සු ඉන්න එක අමුතු දෙයක් නෙමේ.
    වැදගත්ම දේ තමන් ධර්මයේ හැසිරීමයි. කැමති කෙනෙකුට ධර්මය පිළිගැනීම හෝ පිළිනොගැනීම කළ හැකියි. ඒ සඳහා බල කිරීමක්වත් ආයාචනා කිරීමක් වත් කරන්නෙ නෑ.
    මාර්ගය පෙන්වීම විතරයි කරන්නෙ. යන නොයන එක තමන්ගෙ වැඩක්.
    2500 ඊළඟට 3000 වෙනවා. ඒ කාලෙ වෙන කොට ධර්මය තවත් වියැකිලා යනවා. 5000 වෙන කොට ධර්මය දන්න කෙනෙක්ව හොයාගන්න එකත් දුර්ලභ දෙයක් වෙනවා.

    ඔය අතරෙ සිංහල බෞද්ධයන්ගෙ ඉතිහාසය ඉවසාගන්න බැරි එවුනුත් "සිංහලයට කවදාවත් දියුණු වෙන්න බෑ, සිංහලුන්ට 2500 ඉතිහාසෙ විතරයි තියෙන්නෙ, .........." ඔය වගේ කතා කියලා සිංහල බෞද්ධයාව පහළට දාන්න පැත්තෙන් සපෝට් එකක් දෙනවා. කැතම වැඩේ කියන්නෙ අන්තිමේදි අපේ එවුනුත් අරුන්ගෙ කතා ටිකම කියලා තමන්වයි, තමන්ගෙ ජාතියයි පහළට වැටෙන එක වේගවත් කරනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ȜMA X;23527532 said:
    සිංහලු ඉතින් 2500 පම්පොරියා ගහ ගහ කැලෑ වල ඉන්න සත්තු ටික මරන එකයි ගස් ටිකයි කපන එකයි කරන්නේ. ගිය සතිය‌ෙ අනුරාධපුර ගියා. කස්ටිය වැද පූදාගන ඒම අඩි ගහන්න දඩ මස් හොයගන එනවා එන ගමන්. කෑරි මුවෝ තොගක් මරන්නේ සිංහලුන්ගේ බයිට් එකට.

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ pic දැක්කම එපාවෙනව බන්. warning කියලවත් කෑල්ලක් add කරපන්කෝ දාන්න කලින් :(

    ඕව කරන්නේ ආගමක් ගැනවත් දන්නේ නැති නූගත් මිනිස්සු බන්. ඕවට රජයත් වගකියන්න ඕන. මොකද මගේ යාලුවෙක් ඉන්නව අනුරාධපුර. ගොඩක් කෑලේ පැත්තට වෙන්න එහෙම නෙවෙයි. ඒත් එයාලගේ ගෙවල් ළඟින් හවස් වෙද්දි අලි යනවලු. මොනවෙලාවේ කරදරයක් වෙයිද ගෙදර කෙනෙක්ට ගහල මරයිද කියල sure නෑලු. ඉතින් අලි මිනිස් තරහ ඇති වෙන එක පුදුමයක් නැනේ. :dull:

    මේ ඔක්කොටම මුල අර කුප්ප වනජීවි දෙපාර්තමේන්තුව කියන අවලං හැත්ත කිසිම පියවරක් නොගන්න එක. පුලුවන්නන් ඒ ජඩයෝ ටිකම හක්ක පටස් හයි කරයි. මිනිස්සුන්ටවත් සාධාරණයක් නැති රටේ සත්තුන් ගැන මොකට කතාද බන් එක අතකට...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රටේ ජාතික කොඩියේ මස් කන සතෙක් දාගෙන අපි සිංහලේ බොලව් කියාගෙන හරක් පව් එලොලු කාපල්ලා කියන මෝඩ හැත්තක් ඉන්න රටක අලියා හෙනම පව්, මහා දවාලේ මිනිස්සු මරලා යනවා දවසට එකෙක් දෙන්නෙක්.. එක්කෝ වාහනේකට යටවෙලා.. එක්කෝ පාතාල කාරයෙක් අතින්. ඒවටත් මෙහෙම ත්‍රෙඩ් වැටුනානම් ලස්සන සමාජයක් හැදෙයි..

    උඹ කියන ඉතුරැ දේවල් හරි. ඒත් රටේ ජාතික කොඩියයි මේ ප්‍රශ්නෙයි අතර සම්බන්ධේ මොකද්ද බන්? 
     
    Aug 17, 2018
    75
    5
    0

    උඹ කියන ඉතුරැ දේවල් හරි. ඒත් රටේ ජාතික කොඩියයි මේ ප්‍රශ්නෙයි අතර සම්බන්ධේ මොකද්ද බන්?
    සිංහයා කියන්නේ තණකොළ කන සතෙක්ද? නැනේ.. ඉතින් සිංහලේ අර ලේ මේ ලේ කියා කියා සිංහයාගේ මුණ ගහගෙන හන්දිගානේ කියවනවා හරක් මරන්න එපා, කිරි අම්මා පව් කියල.. සිංහ කුඩුවකට හරකෙක් දාපන් කිරි අම්මගෙන් සිංහයා කිරි බෝයිද බලන්න.. මේවා කිව්වම සිංහලු කියාගෙන එන්නේ අමුතු කතා. බුතානයේ ඩ්‍රැගන් කෙනෙක් කොඩියේ ඉන්නේ උන් රියල්ද කියලා අහගෙන.. කැනඩාවේ උන් මේපල් කොලේ කොඩියට දැම්මේ උන්ගේ රටේ ගහක් නිසා.. ඒ වගේ එක එක ඒවාට එක එක ස්ටෝරි තියනවා. මට තේරෙන්නේ නැත්තේ වමට සිග්නල් දාලා දකුණට හරවන මේ ලංකාවේ කොඩියට කොහොමද සිංහයෙක් සෙට් උනේ කියලා.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රටේ ජාතික කොඩියේ මස් කන සතෙක් දාගෙන අපි සිංහලේ බොලව් කියාගෙන හරක් පව් එලොලු කාපල්ලා කියන මෝඩ හැත්තක් ඉන්න රටක අලියා හෙනම පව්, මහා දවාලේ මිනිස්සු මරලා යනවා දවසට එකෙක් දෙන්නෙක්.. එක්කෝ වාහනේකට යටවෙලා.. එක්කෝ පාතාල කාරයෙක් අතින්. ඒවටත් මෙහෙම ත්‍රෙඩ් වැටුනානම් ලස්සන සමාජයක් හැදෙයි..

    සිංහයා කියන්නේ තණකොළ කන සතෙක්ද? නැනේ.. ඉතින් සිංහලේ අර ලේ මේ ලේ කියා කියා සිංහයාගේ මුණ ගහගෙන හන්දිගානේ කියවනවා හරක් මරන්න එපා, කිරි අම්මා පව් කියල.. සිංහ කුඩුවකට හරකෙක් දාපන් කිරි අම්මගෙන් සිංහයා කිරි බෝයිද බලන්න.. මේවා කිව්වම සිංහලු කියාගෙන එන්නේ අමුතු කතා. බුතානයේ ඩ්‍රැගන් කෙනෙක් කොඩියේ ඉන්නේ උන් රියල්ද කියලා අහගෙන.. කැනඩාවේ උන් මේපල් කොලේ කොඩියට දැම්මේ උන්ගේ රටේ ගහක් නිසා.. ඒ වගේ එක එක ඒවාට එක එක ස්ටෝරි තියනවා. මට තේරෙන්නේ නැත්තේ වමට සිග්නල් දාලා දකුණට හරවන මේ ලංකාවේ කොඩියට කොහොමද සිංහයෙක් සෙට් උනේ කියලා.

    යකෝ පුතී... සිංහයාගෙන් අදහස් වෙන්නේ එඩිතර බව.
    ඒක සංකේතයක් විතරයි. :D
     
    Aug 17, 2018
    75
    5
    0
    යකෝ පුතී... සිංහයාගෙන් අදහස් වෙන්නේ එඩිතර බව.
    ඒක සංකේතයක් විතරයි. :D
    මොකක්ද සිංහයාගේ තියන එඩිතර බව කියලා කියපන්.. එක කවුද ඉන්ටප්‍රිට් කලේ සිංහයා එඩිතරයි කියලා.