අලි මැරුනම මිනිස්සුන්ගේ වගේ මරණ පරීක්ෂණයක් කරනවා මැරුණ හේතුව හොයන්න. ඒවායේ ෆොටෝ දාලා පේජ් කාරයෝ පොයි හදනවා........
හක්ක පටස් හදන උන් නං මාට්ටු වුනොත් උන්ටත් ඒවම කන්නදෙන්න ඕන.
2500යේ උකවල් කියන උන්ට කියන්න තියෙන්නේ ආගමක් දහමක් ජාතියක් ගැන කැක්කුමක් තිබුනේ නැත්නම් මෙච්චරකාලයක් පහුවෙලා සිංහලුන්ට ජීවත්වෙන්න සිංහල රටක් ඉතුරුවෙන්නේ නෑ. වර්තමානේ සක්කිලි හින්දා අතීතෙට බනින එක උබලගේ අම්මලට අප්පලට බැනගත්ත වගේ.......... තවත් දෙයක්, 2500ට කෙලින බහුතරේ සිංහල නමුත් බෞද්ධ නොවන ප්රජාව.
& දන්න සිංහල බොරුවට කැඩී කැඩී කතා කරන්න දඟලන සිංහල උන් (ඇත්තට භාවිත වෙනව අඩු නිසා කඩෙන set එක නෙමේ). 2500 කිව්වම ගොඩක් ශ්රී ලංකන් රැඩිකල්(ලංකාවේ තමන් තමන්ටම රැඩිකල් කියන්නේ 99% මෝඩයෝ විතරයි වචනේ තේරුමත් මාරු කරන්න ඕන) & වෙනත් ආගම් වල උන්ට intimidated වගේ උන් මොන මගුල උනත් 2500 ඉස්සරහට දාන්නේ. උන්ට රිදෙනව 2500 ,බෞද්ධ සංකෘතිය වගේ කිව්ව ගමන්.
මගෙනම් එක නෙමේ. පන්සලට ගිහින් මලක් පහනක් පුජ කරන්න කලින් දේවලේ වටේ කැරකෙන ඒකෙකුත් නෙමේ. 2500 වටිනාකම්ක් නෑ ඉන්න උන් ධර්මයේ හැසිරෙන්නැත්තම්. 





