රටේ ජාතික කොඩියේ මස් කන සතෙක් දාගෙන අපි සිංහලේ බොලව් කියාගෙන හරක් පව් එලොලු කාපල්ලා කියන මෝඩ හැත්තක් ඉන්න රටක අලියා හෙනම පව්, මහා දවාලේ මිනිස්සු මරලා යනවා දවසට එකෙක් දෙන්නෙක්.. එක්කෝ වාහනේකට යටවෙලා.. එක්කෝ පාතාල කාරයෙක් අතින්. ඒවටත් මෙහෙම ත්‍රෙඩ් වැටුනානම් ලස්සන සමාජයක් හැදෙයි..
අපි ඔටුවෙක් දාමු , ඔටු හුජ්ජ ටිකක් බිලාම ෆන් එකේ ඉමු හාද


)


