අමනාපය දැනේ යසට.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමනාපය දැනේ යසට.....

    අහංකාර බැලුම් මැදින්
    සිනා සලන ගමන රුසිරු...
    හදේ රැදුනු රුව ඇයමයි..
    සිතේ මියුලැසිය පියකරු....
    වහං වෙලා තව ඩිංගක්...
    ඒ දෙනෙතට එබෙන අයුරු....
    කියා දෙන්න ඉඩ දෙනු මැන..
    හිතේ රැදුනු පෙම විසිතුරු.....

    මිතුරු කැළට පෙරමුන දී
    උදෑසනින් පුහුණු හලට.....
    දෙපා නැගෙන රිද්මය දැක..
    සියක් නෙතග රැදුනයි ලග.....
    ඉවක් බවක් නැතිව දුවන..
    කුළුදුල් හැගුමන් සිත යට...
    වහං කරං ඉදින් නගේ....
    විසයි බඹර තුඩු මලකට.....

    විටක් මසිත නොදී මෙමට...
    අරං ගිහින් දුර ඈතක....
    ආල වඩන රහස් කියයි....
    හීන මැදුරු වල සිර කර....
    එසේ ගෙවුන කාලය නැත...
    අමනාපය දැනේ යසට.....
    හෙටත් එන්න කුමුදිනියේ...
    තරහක් නෑ තුන් හිතකම....



    images

     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මිතුරු කැළට පෙරමුන දී
    උදෑසනින් පුහුණු හලට.....
    දෙපා නැගෙන රිද්මය දැක..
    සියක් නෙතග රැදුනයි ලග.....

    training කාලේ වුන දෙයක් වගේ :D

    අනේ මන්ද ...
    1891293_10152222417672558_361294849_a.jpg

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මිතුරු කැළට පෙරමුන දී
    උදෑසනින් පුහුණු හලට.....
    දෙපා නැගෙන රිද්මය දැක..
    සියක් නෙතග රැදුනයි ලග.....

    training කාලේ වුන දෙයක් වගේ :D

    අනේ මන්ද ...