අමනුෂ්‍යයෝ 3 දෙනෙක් හිටපු කතාව ජාතික රුපවාහිනියේ ගියේ

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    කාට හරි මතකද ගොඩක් කාලෙකට කලින් ජාතික එකේ ගියපු කතාවක්. අමනුෂ්‍යයෝ 3 දෙනෙක් හිටපු සිංහල කතාවක් මේක. මට නළු නිළියන්ගේ නම් නම් මතක නැහැ. තට්ටේ තියන අන්කල් කෙනෙක් එහෙම හිටියා එක අමනුෂ්යෙක්ට. හරිම ලස්සන කතාවක්. එකේ හිටපු අමනුෂ්යන් මිනිස් වේසෙන් හිටියේ. එකපාරට නැතිවෙලා තව තැනක මතු වෙන්න පුලුවන්.

    මට නම මතක නැහැ. මතක කෙනෙක් ඉන්නවා නම් කියන්න.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    upali keerthisena teledrama එකක් ගියා ඔය වගෙ ඒකෙ නම කියපල්ලකො දන්න එකෙක්.මතක විදිහට TNL එකෙ ගියෙ
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,254
    5,115
    113
    Loading...
    ශ්‍රියන්ත මෙන්ඩිස් හිටපු කතාවක් නම් තිබුණා "මායාරත්න" කියලා. ඒකද බලපන්.
     
    • Like
    Reactions: netnet and NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    කාට හරි මතකද ගොඩක් කාලෙකට කලින් ජාතික එකේ ගියපු කතාවක්. අමනුෂ්‍යයෝ 3 දෙනෙක් හිටපු සිංහල කතාවක් මේක. මට නළු නිළියන්ගේ නම් නම් මතක නැහැ. තට්ටේ තියන අන්කල් කෙනෙක් එහෙම හිටියා එක අමනුෂ්යෙක්ට. හරිම ලස්සන කතාවක්. එකේ හිටපු අමනුෂ්යන් මිනිස් වේසෙන් හිටියේ. එකපාරට නැතිවෙලා තව තැනක මතු වෙන්න පුලුවන්.

    මට නම මතක නැහැ. මතක කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    ප්‍රාධූඑභූත වේවා ද
     
    • Wow
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    බුද්ධදාස විතානාරච්චියි, නදීෂා හේමමාලියි රගපාපු හොල්මන් කතාවක් නම් ඉස්සර රූපවාහිනියෙ ගියා.
     
    • Like
    Reactions: NRTG

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    ඇලඩින්ගෙ පුදුම පහන වගේ සීන් එකක්නෙ ඒක.
    උපාලි කීර්තිරත්න හිටිය මල මිනියකට ඇදලා අත්වලට සුදු මේස් දාලා එක තැනකින් නැතිවෙලා තව තැනකින් මතු වෙනවා comedy drama එකක්.තව හිටියා ජීවන් හදුන්නෙත්ති
     
    Last edited: