අමනුෂ්‍ය_පන්නයේ_සංගීතය-Nox Arcarna

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අමනුෂ්‍ය_පන්නයේ_සංගීතය-Nox Arcarna

    පල්ලෙහා තියෙන්නේ මම කැමති ට්‍රැක් කිහිපයක්

    සමාන්‍යයෙන් අමනුෂ්‍යන් හෝ වැටහෙන විදියට කිව්වනම් යක්ෂ පැත්තට (Demonic) පැත්තට යන්න සංගිතය ඉතාම රළු සංගිතයක්. සියළු උපාංග උපරිමයෙන් වාදනය කරන එක සිරිතක්. Death Metal, Gothic Metal, Black Metal වගේ පන්නයේ සංගීත ඉතාම රළු. නමුත් Nox Arcana කියන සංගිත කන්ඩායම වෙනස් විදියට අමනුෂ්‍ය පැත්තට යනවා. ඔවුන් ඉතා සුමග සහ සුමට නමුත් අමනුෂ්‍යවාදි සංගීතයකට යනවා. Dark Ambient Music. අහගෙන ඉන්නකොට අමුතුම ගතියක් එනවා.







     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    කාලයක් මම ඕවගේ ඒවා හෙව්වා ඇනිමේෂන් කරන්න පුරුදුවෙන කාලේ ඒවාට සවුන්ඩ් ගන්න එහෙම ... අනික මට ඕවගේ ඒවා අහනකොට පොඩි නිර්මාණශීලි අදහස් ගලන් එන සින් එකක් තිබ්බා.. :dull: