අමනුෂ්‍ය_පන්නයේ_සංගීතය-Nox Arcarna
පල්ලෙහා තියෙන්නේ මම කැමති ට්‍රැක් කිහිපයක්
සමාන්‍යයෙන් අමනුෂ්‍යන් හෝ වැටහෙන විදියට කිව්වනම් යක්ෂ පැත්තට (Demonic) පැත්තට යන්න සංගිතය ඉතාම රළු සංගිතයක්. සියළු උපාංග උපරිමයෙන් වාදනය කරන එක සිරිතක්. Death Metal, Gothic Metal, Black Metal වගේ පන්නයේ සංගීත ඉතාම රළු. නමුත් Nox Arcana කියන සංගිත කන්ඩායම වෙනස් විදියට අමනුෂ්‍ය පැත්තට යනවා. ඔවුන් ඉතා සුමග සහ සුමට නමුත් අමනුෂ්‍යවාදි සංගීතයකට යනවා. Dark Ambient Music. අහගෙන ඉන්නකොට අමුතුම ගතියක් එනවා.