අමනුෂික වදදී මරා දැමු බල්ලන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    අමනුෂික වදදී මරා දැමු බල්ලන්

    මොරටු සරසවියේ සිටියදී අමනුෂික වදදී අල්ලාගෙන ගිය බල්ලන් හෝමාගම ඉඩමක වළදමා තිබියදී සොයා ගනී

    මොරටුව සරසවියේ නිදහසේ සැරිසරමින් සිටි බල්ලන් 23 දෙනෙකු අල්ලා රැගෙන ගිය සිද්ධියක් ගැන අපි ඊයේ ඔබට කිව්වා.
    අමානුෂික ලෙස මෙම බල්ලන් අල්ලන වීඩියෝවක්ද මොරටු සරසවියේ සිසුවියක් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.
    එහි දැක්වුණේ එම බල්ලන්ට බෙහෙතක් විඳ ලොකු වේදනාවකින් කෑගසමින් තැනින් තැන වැටි වැටී වේදනාවකින් කෑගසන අයුරුයි.
    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ මෙම සතුන් රැගෙන ගියේ කවුරුන්ද කිනම් ස්ථානයකට රැගෙන ගියේද යන්න කිසිවෙකුත් නොදන්නා බවයි.
    නමුත් මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවුණු සත්ව ක්‍රියාකාරීන් පිරිසක් එහි සියලු තොරතුරු සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
    හෝමාගම පිටිපන පැත්තේ මොරටුව සරසවියට අයත් ඉඩමක හිංසාකාරී ලෙස අල්ලමින් රැගෙන ගිය බල්ලන් 23 දෙනා මරා දමා වලදමා තිබියදී සොයා ගැනීමට සත්ව ක්‍රියාකාරින් පිරිස විසින් සොයා ගෙන තිබෙනවා.
    මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ සත්ව ක්‍රියාකාරිනියක් පැවසුවේ ” යුනිවර්සිටි එකේ නංගි කෙනෙක් මට කතා කරලා කිව්වා හිංසාකාරී විදිහට කැම්පස් එකේ නිදහසේ හිටපු බල්ලන් අල්ලගෙන යන්න එනවා කියලා. පහුවදා මට ආයෙමත් කතා කරලා කිව්වා පරක්කු වැඩියි දැන් බල්ලෝ ටික අරන් ගියා කියලා. මට වීඩියෝ එකකුත් එව්වා. පස්සේ අපි හොයලා බැලුවා මේ ගැන. එතකොට දැනගන්න ලැබුණා මරලා දාලා හෝමාගම පැත්තේ ඉඩමක වලදාලා තියෙනවා කියලා. අපි ඊයේ ගිහින් බැලුවා මේ සිද්ධිය ඇත්තද කියලා.. ඒ විදිහට අරන් ආපු බල්ලෝ වලලලා තියෙන තැන් අපි හාරලා බැලුවා. ඒ කතාව ඇත්ත. ගමේ මිනිස්සුත් මේ වැඩේට විරෝධ වෙලා.. අහිංසක සත්තුන්ව මේ විදිහට මරලා දාන්න අයිතියක් නැහැ. කවුද මේවට උපදෙස් දුන්නේ කවුද කළේ කියන එක හොයාගන්න ඕනේ.

    බල්ලන් මරා දමා තිබූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්…

    20134708_10214141784526578_167373674_n%20(1).png

    20134426_10214141810127218_319608281_n.png

    20049302_1427771890650361_1420642789_o-2.jpg

    20120869_1427772327316984_712918699_n.jpg

    20133724_1427772033983680_786467600_o.jpg

    20148847_1427772267316990_735778937_o.jpg

    20158248_1427771910650359_593545129_n.jpg

    කලින් මේ සම්බන්දයෙන් දාපු ලිපිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1807430
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උන් කැම්පස් එකේ උන් එකෙක් දෙන්නෙක් කෑවා නම් ඉන්ටනෙට් වීරයෝ ටිකකගේ කමෙන්ට් කොහොම තියෙයිද?

    ටෞකන ආන්ඩුවට කැම්පස් එකේ ඉන්න බල්ලො ටික එලවන්න බරි ආන්ඩුවක් තියෙන්නේ

    ටෞකන පලන අදිකාරිය, උන්ට ලමයි දෙතුන් දෙනෙක් කාල, ජලබීතිකාව හැදිලා එකෙක් මැරෙනකම් ඉන්න උනා බල්ලෝ ටිකට ගේම දෙන්න.

    අපි පන්ති වර්ජනය කරනවා යකෝ

    මොර්ටුව විශ්‍යවිද්යාල අසල පැවැත්වූ විරෝධතාවයකදී ශි‍ෂ්‍යයින් ඉල්ලා සිටියේ සහෝදර ශිෂ්‍යයින් කිහිපදෙනෙකුම දැනටමත් බල්ලන් විසින් සපා කා ඇති බවත්, එක් ශිෂ්‍යාවක් දැනට බරපතල තත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. එම නිසා මේ බල්ලන් මර්දනය නොකිරීමට එරහිව මෙම උද්ගෝශනය සංවිදානය කර බව ඔවුන් පවසයි

    උපකුලපති පැය දෙකක් නිවාස අඩස්සියට

    අම්මේ තාත්තේ, අක්කේ අයියේ, සහෝදර සහෝදරවරුනි, බලන්න මේ තත්වය දිහා, අද අපේ විශ්‍‍වවිද්‍යාලයේ පලන අධිකාරය අපහොසත් වෙලා තියනවා මේ බලු ප්‍රශ්නය මර්ධනය කරන්න. සහොදර සහෝදරියනි අපි අද හැමෝම ජීවත් වෙන්නේ භීතියෙන්, ඒ ඇයි? අද මේ රටේ තියන ආන්ඩුව සයිට්ම් වගේ උපාධි කඩ වලට සහන සලසනවා මිසක්, ඔවුන්ට පේන්නේ නෑ අපේ පීඩිත විශ්‍‍වවිද්‍යාල ශි‍ෂ්‍යයින්ගේ ප්‍රශ්න. අපි තීරණය කලා මේ සම්බන්ධව විශ්‍‍වවිද්‍යාල ප්‍රතිපාදන් කොමිසම වටලන්න.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    මෙවනම් මහ ශුක්‍රානු වැඩ....... මරපු අයටයි උදවු වෙච්ච අයටයි..... මීට වඩා අන්ත විදිහට කුඩු කෑලි වෙලා පාරේ මැරෙන්න වෙන්නේ....... නිදහසේ බල්ලෙක්ටවත් ඉන්න බැරි රටක් මේක....:angry::angry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    උන් කැම්පස් එකේ උන් එකෙක් දෙන්නෙක් කෑවා නම් ඉන්ටනෙට් වීරයෝ ටිකකගේ කමෙන්ට් කොහොම තියෙයිද?

    ටෞකන ආන්ඩුවට කැම්පස් එකේ ඉන්න බල්ලො ටික එලවන්න බරි ආන්ඩුවක් තියෙන්නේ

    ටෞකන පලන අදිකාරිය, උන්ට ලමයි දෙතුන් දෙනෙක් කාල, ජලබීතිකාව හැදිලා එකෙක් මැරෙනකම් ඉන්න උනා බල්ලෝ ටිකට ගේම දෙන්න.

    අපි පන්ති වර්ජනය කරනවා යකෝ

    මොර්ටුව විශ්‍යවිද්යාල අසල පැවැත්වූ විරෝධතාවයකදී ශි‍ෂ්‍යයින් ඉල්ලා සිටියේ සහෝදර ශිෂ්‍යයින් කිහිපදෙනෙකුම දැනටමත් බල්ලන් විසින් සපා කා ඇති බවත්, එක් ශිෂ්‍යාවක් දැනට බරපතල තත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. එම නිසා මේ බල්ලන් මර්දනය නොකිරීමට එරහිව මෙම උද්ගෝශනය සංවිදානය කර බව ඔවුන් පවසයි

    උපකුලපති පැය දෙකක් නිවාස අඩස්සියට

    අම්මේ තාත්තේ, අක්කේ අයියේ, සහෝදර සහෝදරවරුනි, බලන්න මේ තත්වය දිහා, අද අපේ විශ්‍‍වවිද්‍යාලයේ පලන අධිකාරය අපහොසත් වෙලා තියනවා මේ බලු ප්‍රශ්නය මර්ධනය කරන්න. සහොදර සහෝදරියනි අපි අද හැමෝම ජීවත් වෙන්නේ භීතියෙන්, ඒ ඇයි? අද මේ රටේ තියන ආන්ඩුව සයිට්ම් වගේ උපාධි කඩ වලට සහන සලසනවා මිසක්, ඔවුන්ට පේන්නේ නෑ අපේ පීඩිත විශ්‍‍වවිද්‍යාල ශි‍ෂ්‍යයින්ගේ ප්‍රශ්න. අපි තීරණය කලා මේ සම්බන්ධව විශ්‍‍වවිද්‍යාල ප්‍රතිපාදන් කොමිසම වටලන්න.

    :confused::confused:
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    "“One must not deliberately kill any living creature either by committing the act oneself, instructing others to kill, or approving of or participating in acts of killing."\

    -Lord Buddha-

    You can get away by killing these poor animals but you can never escape your Karma.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    "“One must not deliberately kill any living creature either by committing the act oneself, instructing others to kill, or approving of or participating in acts of killing."\

    -Lord Buddha-

    You can get away by killing these poor animals but you can never escape your Karma.

    exactly :yes::yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    "“One must not deliberately kill any living creature either by committing the act oneself, instructing others to kill, or approving of or participating in acts of killing."\

    -Lord Buddha-

    You can get away by killing these poor animals but you can never escape your Karma.

    :yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    "“One must not deliberately kill any living creature either by committing the act oneself, instructing others to kill, or approving of or participating in acts of killing."\

    -Lord Buddha-

    You can get away by killing these poor animals but you can never escape your Karma.

    :yes::yes: අනිවා අනිවා.
    හාල්මැස්සෙක් වත් කන්නේ නැති මදුරුවෙක් තියා මදුරු කීටයෙක්වත් මරන්නේ නැති ඉන්ටනෙට් වීරයිට අද උඹත් වීරයෙක් බ්‍රෝ!!!:D:D:D
     
    • Like
    Reactions: ruwantheekshana

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    :yes::yes: අනිවා අනිවා.
    හාල්මැස්සෙක් වත් කන්නේ නැති මදුරුවෙක් තියා මදුරු කීටයෙක්වත් මරන්නේ නැති ඉන්ටනෙට් වීරයිට අද උඹත් වීරයෙක් බ්‍රෝ!!!:D:D:D

    :oo::oo:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔටා‍රා වගේ අයනේ බලාගෙන ගිහාම කැම්පස් වලත් ඉන්නේ...ලංකාවේ මරන අනිත් සත්තු ගැනත් ඔහොම හොයලා බලලා කරපල්ලකෝ...:angry::angry:සෝබන කාරයෝ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔටා‍රා වගේ අයනේ බලාගෙන ගිහාම කැම්පස් වලත් ඉන්නේ...ලංකාවේ මරන අනිත් සත්තු ගැනත් ඔහොම හොයලා බලලා කරපල්ලකෝ...:angry::angry:සෝබන කාරයෝ...

    ඒ කාලේ බල්ලෝ බලල්ලු වගේ සිංහලුන්ව මරද්දී ඔය එකෙක් වත් කට ඇරියද?

    පෙරහැරක අලියෙක් ගියොත් තමයි මුන්ට පුකේ අමාරුව හැදෙන්නේ