අමනෝ වලින් වැහිපීලි

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    අමනෝ වලින් වැහිපීලි

    මචං අමනෝ වලින් වැහිපීලි වගයක් ගහගන්න ඕනි, දෙතුන් දෙනෙක් ඇවිත් බලලා ගියා, මොනවද බන් බලන්න ඕනි, වැහි පීලි වලත් කොල්ටි තියේද මොනවා හරි ?