අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක්
ඔහු උපන්නේ කොහිද?
ඔහු යාපනයට ගෙන ගියේ කවුරුන්ද?
ඔහුට යාපනයේ පෞද්ගලික තරහ කරුවන් සිටියාද?
ඔහු අවිදරපු සිවිල් ඇඳුමින් සිටි කොටි හපුවන් ඝාථනය කළේ කුමන අරමුනකින්ද?
එය එම වකවානුවේ පහසු කාර්‍යක්වූවේද?
එදා ඔවුන්ගේ භූමියේදී ඔවුන්ගේ දක්ෂ වෙඩික්කරුවන් ඝාථනය වීම අදහාගැනීමට නොහැකිවූ කොටියන්ට මරබිය උදාකළේ මෙම අභීත රණවිරුවන් ගේ එම ප්‍රහාර නොවේද?
ලභාගත් යුද ජයග්‍රහනයට මෙම අභීත රණවිරුවන් ගේ දායක්ත්වය කොපමනද?
රටක දුර දිග විහිදුම් ඒකකයකින් බලාපොරොත්තුවෙන්නේ මෙයම නොවේද?
"නීරෝ" වැනි සැඟවසිට පහරදෙන අතිවිශිෂ්ඨයන් එදා කොටිභූමියට ගොස් කළෙත් මෙයම නොවේද?
එදා කොටින්ගෙන් "නීරෝ" වෙඩි නොකෑවනම් අද යහපාළණ ආන්ඩුව "නිරෝට" දෙන දඬුවමත් මෙයම නොවේද?
එදා කොටින්ට ඔවුන්ගේ භුමියේදී මරාගැනීමට නොහැකි වූ මෙවැනි අභීත රණවිරුවන් අද ඔබේ ඡංදයෙන් බළයට පත් ජයපාළණ ආන්ඩුව විසින් ප්‍රසිද්ධියේ එල්ලා මරාදමන විට අඩුමිළට බඩපුරවාගන්නට මේ මහා පාවාදීම කළ ඔබලාට සනීපයක් දැනෙනවාද?
හිතන්න පොඩ්ඩක්............
අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක් මේ මිහිපිට තවත් රටක ඇතිදැයි සොයා බලපල්ලා
බොලාගේ හුස්ම පොද රැකදුන් අභීත රණවිරුවාන්ගේ හුස්ම සිරකර මරන්නට තරම් තොපි අද නරුමවී සිටී
හයපාළණයට කතිරය ගැසූ තොපිට යමරජුගෙම සරණයි
ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා මේ පව බොලාගේ පසුපසම එනවා ගොනු පසුපස රියසක එන ලෙස
පුළුවන්නම් එයිනුත් බේරියල්ල්ලා මහින්ද හොරා කියලා.............
දිනය 2002 ජනවාරි 2වනදාය. ඒ ශ්‍රී ලංකා යුධ හමුදාවට ඉතිහාසයේ මුහුණ දෙන්නට සිදු වූ රුදුරුතම හා මිලේච්ඡතම පාවා දීම සිදුවූ මූසල රාත්‍රිය විය. රාජ්‍ය රකින යුධ හමුදාවක අති විශේෂ,වෙනත් කිසිදු හමුදා ඒකකයකට සම කළ නොහැකි අතිශයින්ම රහසිගත විශේෂ හමුදා ඒකකයක් රාජ්‍ය අනුග්‍රහය ඇතිවම සතුරන්ට පාවා දුන් ලෝකයේ පළමු අවස්ථාව විය. එවකට අගමැති රනිල් වික්‍රමසිංහය, පොලීසිය භාරව සිටියේ ජෝන් අමරතුංග නමැත්තාය. නව ආණ්ඩුව පත්වී සතියක් ඉක්ම යෑමටත් මත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවටත්, රටටත් හොර රහසේ වෙනම රාජ්‍යයක් සදහා මාවත විවර කළ මෑත ඉතිහායේ සිදු වූ මහාම පාවා දීම් වැලකට පාදක වූ "සටන් විරාම ගිවිසුමට" ප්රභාකරන් මෘගයා සමග එක්ව අත්සන් තබත්දී තිරය පිටු පස තවත් නීච මෙහෙයුමක් සැළසුම්වෙමින් තිබිණි. ඒ කොටින්ගේ අභ්‍යන්තර ආරක්ෂක කවයටම රිංගාගනිමින් ත්රස්තවාදීන්ට යන එන මං නැති කළ, නම ඇසූ පමණින් ප්රභාකරන්ට පවා සුළු දිය පහවූ "යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකාය LRRP" නම් වූ අති විශිෂ්ඨ හමුදා ඒකකය කොටින්ට පාවා දීමේ තිරශ්චීන මෙහෙයුමයි.
මහනුවර පොලින් නිළ සුනඛ අංශයේ අධිකාරීවරයකු වූ කුළසිරි උඩුගම්පොල විසින් මිලේනියම් සිටී නිවාස සංකීරණයේ ස්ථානගත කර තිබූ දිගු දුර විහිදුම් බළකායේ රහසිගත මධ්‍යස්ථානය වටලන්නේ 2002 ජනවාරි දෙවනදාය. එවකට පොලීසිය භාරව අභ්‍යන්තර කටයුතු ඇමති ධූරයේ සිටියේ ජෝන් අමරතුංගය. පොලීසිය භාර ඇමතිවරයාගේ අනුදැනුම නොමැතිව මේවැනි විශේෂ මෙහෙයුමක් සාමාන්‍ය පොලිස් ප්‍රධානියෙකුට සිදු කළ හැකිද? කුලසිරි උඩුගම්පොල විසින් මිලේනියම් සිටී නිවස්නයේ රැදී සිටි යුධ හමුදා බුද්ධි විරුවන් කුදලාගෙන මහනුවරට රැගෙන යන පමාවට ඔවුන්ගේ නම් ගම් සියල්ලම කොටි ත්රස්තයන් අතට පත්කර තිබිණි. නව ආණ්ඩුවේ පළමු වික්‍රමය ලෙස එවකට රාජ්‍ය මාධ්‍ය විසින් මෙම මහා පාවාදීම ප්‍රචාරය කළේ "රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්රචාරක බස් රථයට පහරදීමට සැලසුම් කළ කල්ලියක් අවිත් සමග අල්ලාගත්තාය" යන හෙඩිම සහිතව මහා උජාරුවෙනි. ජෝන් අමරතුංගගේ කීකරු සුනඛයාට ඇන්දූ සුනඛ අංශයේ කුලසිරි උඩුගම්පොළ විසින් එවකට පොලිස්පතිවරයා, යුධ හමුදාපතිවරයා පවා අසරණ කරමින් මිලේනියම් සිටි නිවස්නයට සම්බන්ධ සහ යුධ හමුදා බුද්ධි ඒකකයට අයත් සියළුම රණ විරුවන්ගේ නම් ගම් හෙලිදරව් කරත්දී කොටි ත්රස්තවාදීන් ප්‍රීති ප්රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එතැන් පටන් සිදු වන්නේ යුධ හමුදා ඉතිහාසයේ සිදු වූ කාලකන්නිම සිද්ධිදාමයයි. කර්නල් රිස්ලි මීඩීන්, තුවන් මුතාලිෆ් ප්රමුඛ යුධ හමුදා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨම බුද්ධ අංශ විරුවන් පනහකට වැඩි පිරිසක් කොටි පිස්තෝලකරුවන් අතින් මහමගදී ඝාතනය වන්නේ යුධ හමුදා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අඩපණ කරවමිනි. තවත් පිරිසක් රටින් පළාගොස් දිවි බේරාගත්හ.
එදා LRRP විශේෂ මෙහෙයුම් ඒකකය සතුරාට පාවා දුන් පාවා දෙන්නනත් අතට රටේ පාලනය නතු වූ අද, සිදුවෙමින් පවතින්නේත් යළිත් වරක් ඉතිහාසය ප්රතිනිර්මානය වීමක්ද? ඔවුන් අතින් එදා පාවා දීමට ලක් වූ යුධ හමුදා සන්නද්ධ බුද්ධී ඒකකයේ රණ විරුවකු කොටින්ගේම සාක්ෂි මත පදනම්ව පෝරකයට නියමව ඇත. විශිෂ්ටයන් අතුරින් අද්විතීය වූ යුධ බිමේ එඩිබල පෑ එවන් විරුවන් සදා සමරනු වෙනුවට දිගු දුර විහිදුම් බලකායේ නොහොත් මහසොහොන් බලකායේ අතිදක්ෂ රණවිරුවන්ට එරෙහිව ව්‍යාජ මිනීමැරුම් නඩු පවරා මරණ දඬුවම ලබා දී ඇත. LRRP යනු ශ්‍රී ලංකා හමුදවේ සිටින විශිෂ්ටයන්ගෙනුත් විශිෂ්ටතමයින් ය. ඔවුන් අතින් කිසිම විටෙක විනය කඩවීම් සිදු නොවේ. යුධ මෙහෙයුම් වකවානුවේ ඔවුන් සිදුකළේ නියෝග ක්‍රියාත්මක කිරීමයි. කොටි ත්රස්තවාදීන් අවසන් කළ දිගු දුර විහිදුම් බලකායේ විරුවාට දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම මත මරණ දඬුවම හිමි වී ඇත. ඩයස්පෝරා සැනකෙළිය ලංකාවේ තියන්නනම් LRRP එක අඩපන වීම පූර්ව කොන්දේසියයි.
යුධ අධිකරණයෙන් නඩු අහන්නේ නැතිව, සිවිල් අධිකරණයදී සෙබලෙකුට එරෙහිව නඩු අසා යහපාලකයින් යුධ හමුදා පනත උල්ලංඝනය කරයි. හිටපු කොටි ත්රස්තවාදියෙකුගේ සාක්ෂිය මත තමන්ට හිතවත් විනිසුරුවන් ලවා සිවිල් අධිකරණයකදී රණවිරුවෙකුට මරණ දඬුවම ලබා දීමෙන් යහපාලකයින් ජාතියටම ද්‍රෝහී වෙයි.
එදා අප වෙනුවෙන් සටන් කළ මෙම විරුවාට මරණ දඬුවම දෙන තුරු අද අපට බලා සිටිය හැකිද?. ඇයි අප මේ විරුවාව තනි කරන්නේ. අද්විතීය අසමසම වීරයා වෙනුවෙන් හඩ නගමු... සතුරන්ගේ උවමනාවට මේ පෝරකයට දක්කන්නේ තවත් අපෙන් එකෙකු පමණක් නොව, ඒ අපේ එකා දිවි පරදුවට තබා දිනා දුන් දේශයේ උත්තරීතර නිදහසයි......

Last edited:

.... පට්ටම හම්බවුනා වුනාමයි දකින්නවත් නැහැ.