අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක්

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක්

1907489_1617579905192485_854960437730003513_n.jpg

ඔහු උපන්නේ කොහිද?
ඔහු යාපනයට ගෙන ගියේ කවුරුන්ද?
ඔහුට යාපනයේ පෞද්ගලික තරහ කරුවන් සිටියාද?
ඔහු අවිදරපු සිවිල් ඇඳුමින් සිටි කොටි හපුවන් ඝාථනය කළේ කුමන අරමුනකින්ද?
එය එම වකවානුවේ පහසු කාර්‍යක්වූවේද?
එදා ඔවුන්ගේ භූමියේදී ඔවුන්ගේ දක්ෂ වෙඩික්කරුවන් ඝාථනය වීම අදහාගැනීමට නොහැකිවූ කොටියන්ට මරබිය උදාකළේ මෙම අභීත රණවිරුවන් ගේ එම ප්‍රහාර නොවේද?
ලභාගත් යුද ජයග්‍රහනයට මෙම අභීත රණවිරුවන් ගේ දායක්ත්වය කොපමනද?
රටක දුර දිග විහිදුම් ඒකකයකින් බලාපොරොත්තුවෙන්නේ මෙයම නොවේද?
"නීරෝ" වැනි සැඟවසිට පහරදෙන අතිවිශිෂ්ඨයන් එදා කොටිභූමියට ගොස් කළෙත් මෙයම නොවේද?
එදා කොටින්ගෙන් "නීරෝ" වෙඩි නොකෑවනම් අද යහපාළණ ආන්ඩුව "නිරෝට" දෙන දඬුවමත් මෙයම නොවේද?
එදා කොටින්ට ඔවුන්ගේ භුමියේදී මරාගැනීමට නොහැකි වූ මෙවැනි අභීත රණවිරුවන් අද ඔබේ ඡංදයෙන් බළයට පත් ජයපාළණ ආන්ඩුව විසින් ප්‍රසිද්ධියේ එල්ලා මරාදමන විට අඩුමිළට බඩපුරවාගන්නට මේ මහා පාවාදීම කළ ඔබලාට සනීපයක් දැනෙනවාද?
හිතන්න පොඩ්ඩක්............
අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක් මේ මිහිපිට තවත් රටක ඇතිදැයි සොයා බලපල්ලා
බොලාගේ හුස්ම පොද රැකදුන් අභීත රණවිරුවාන්ගේ හුස්ම සිරකර මරන්නට තරම් තොපි අද නරුමවී සිටී
හයපාළණයට කතිරය ගැසූ තොපිට යමරජුගෙම සරණයි
ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා මේ පව බොලාගේ පසුපසම එනවා ගොනු පසුපස රියසක එන ලෙස
පුළුවන්නම් එයිනුත් බේරියල්ල්ලා මහින්ද හොරා කියලා.............

දිනය 2002 ජනවාරි 2වනදාය. ඒ ශ්‍රී ලංකා යුධ හමුදාවට ඉතිහාසයේ මුහුණ දෙන්නට සිදු වූ රුදුරුතම හා මිලේච්ඡතම පාවා දීම සිදුවූ මූසල රාත්‍රිය විය. රාජ්‍ය රකින යුධ හමුදාවක අති විශේෂ,වෙනත් කිසිදු හමුදා ඒකකයකට සම කළ නොහැකි අතිශයින්ම රහසිගත විශේෂ හමුදා ඒකකයක් රාජ්‍ය අනුග්‍රහය ඇතිවම සතුරන්ට පාවා දුන් ලෝකයේ පළමු අවස්ථාව විය. එවකට අගමැති රනිල් වික්‍රමසිංහය, පොලීසිය භාරව සිටියේ ජෝන් අමරතුංග නමැත්තාය. නව ආණ්ඩුව පත්වී සතියක් ඉක්ම යෑමටත් මත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවටත්, රටටත් හොර රහසේ වෙනම රාජ්‍යයක් සදහා මාවත විවර කළ ‍මෑත ඉතිහායේ සිදු වූ මහාම පාවා දීම් වැලකට පාදක වූ "සටන් විරාම ගිවිසුමට" ප්‍රභාකරන් මෘගයා සමග එක්ව අත්සන් තබත්දී තිරය පිටු පස තවත් නීච මෙහෙයුමක් සැළසුම්වෙමින් තිබිණි. ඒ කොටින්ගේ අභ්‍යන්තර ආරක්ෂක කවයටම රිංගාගනිමින් ත්‍රස්තවාදීන්ට යන එන මං නැති කළ, නම ඇසූ පමණින් ප්‍රභාකරන්ට පවා සුළු දිය පහවූ "යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකාය LRRP" නම් වූ අති විශිෂ්ඨ හමුදා ඒකකය කොටින්ට පාවා දීමේ තිරශ්චීන මෙහෙයුමයි.
මහනුවර පොලින් නිළ සුනඛ අංශයේ අධිකාරීවරයකු වූ කුළසිරි උඩුගම්පොල විසින් මිලේනියම් සිටී නිවාස සංකීරණයේ ස්ථානගත කර තිබූ දිගු දුර විහිදුම් බළකායේ රහසිගත මධ්‍යස්ථානය වටලන්නේ 2002 ජනවාරි දෙවනදාය. එවකට පොලීසිය භාරව අභ්‍යන්තර කටයුතු ඇමති ධූරයේ සිටියේ ජෝන් අමරතුංගය. පොලීසිය භාර ඇමතිවරයාගේ අනුදැනුම නොමැතිව මේවැනි විශේෂ මෙහෙයුමක් සාමාන්‍ය පොලිස් ප්‍රධානියෙකුට සිදු කළ හැකිද? කුලසිරි උඩුගම්පොල විසින් මිලේනියම් සිටී නිවස්නයේ රැදී සිටි යුධ හමුදා බුද්ධි විරුවන් කුදලාගෙන මහනුවරට රැගෙන යන පමාවට ඔවුන්ගේ නම් ගම් සියල්ලම කොටි ත්‍රස්තයන් අතට පත්කර තිබිණි. නව ආණ්ඩුවේ පළමු වික්‍රමය ලෙස එවකට රාජ්‍ය මාධ්‍ය විසින් මෙම මහා පාවාදීම ප්‍රචාරය කළේ "රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක බස් රථයට පහරදීමට සැලසුම් කළ කල්ලියක් අවිත් සමග අල්ලාගත්තාය" යන හෙඩිම සහිතව මහා උජාරුවෙනි. ජෝන් අමරතුංගගේ කීකරු සුනඛයාට ඇන්දූ සුනඛ අංශයේ කුලසිරි උඩුගම්පොළ විසින් එවකට පොලිස්පතිවරයා, යුධ හමුදාපතිවරයා පවා අසරණ කරමින් මිලේනියම් සිටි නිවස්නයට සම්බන්ධ සහ යුධ හමුදා බුද්ධි ඒකකයට අයත් සියළුම රණ විරුවන්ගේ නම් ගම් හෙලිදරව් කරත්දී කොටි ත්‍රස්තවාදීන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එතැන් පටන් සිදු වන්නේ යුධ හමුදා ඉතිහාසයේ සිදු වූ කාලකන්නිම සිද්ධිදාමයයි. කර්නල් රිස්ලි මීඩීන්, තුවන් මුතාලිෆ් ප්‍රමුඛ යුධ හමුදා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨම බුද්ධ අංශ විරුවන් පනහකට වැඩි පිරිසක් කොටි පිස්තෝලකරුවන් අතින් මහමගදී ඝාතනය වන්නේ යුධ හමුදා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අඩපණ කරවමිනි. තවත් පිරිසක් රටින් පළාගොස් දිවි බේරාගත්හ.
එදා LRRP විශේෂ මෙහෙයුම් ඒකකය සතුරාට පාවා දුන් පාවා දෙන්නනත් අතට රටේ පාලනය නතු වූ අද, සිදුවෙමින් පවතින්නේත් යළිත් වරක් ඉතිහාසය ප්‍රතිනිර්මානය වීමක්ද? ඔවුන් අතින් එදා පාවා දීමට ලක් වූ යුධ හමුදා සන්නද්ධ බුද්ධී ඒකකයේ රණ විරුවකු කොටින්ගේම සාක්ෂි මත පදනම්ව පෝරකයට නියමව ඇත. විශිෂ්ටයන් අතුරින් අද්විතීය වූ යුධ බිමේ එඩිබල පෑ එවන් විරුවන් සදා සමරනු වෙනුවට දිගු දුර විහිදුම් බලකායේ නොහොත් මහසොහොන් බලකායේ අතිදක්ෂ රණවිරුවන්ට එරෙහිව ව්යාජ මිනීමැරුම් නඩු පවරා මරණ දඬුවම ලබා දී ඇත. LRRP යනු ශ්රී ලංකා හමුදවේ සිටින විශිෂ්ටයන්ගෙනුත් විශිෂ්ටතමයින් ය. ඔවුන් අතින් කිසිම විටෙක විනය කඩවීම් සිදු නොවේ. යුධ මෙහෙයුම් වකවානුවේ ඔවුන් සිදුකළේ නියෝග ක්රියාත්මක කිරීමයි. කොටි ත්රස්තවාදීන් අවසන් කළ දිගු දුර විහිදුම් බලකායේ විරුවාට දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම මත මරණ දඬුවම හිමි වී ඇත. ඩයස්පෝරා සැනකෙළිය ලංකාවේ තියන්නනම් LRRP එක අඩපන වීම පූර්ව කොන්දේසියයි.
යුධ අධිකරණයෙන් නඩු අහන්නේ නැතිව, සිවිල් අධිකරණයදී සෙබලෙකුට එරෙහිව නඩු අසා යහපාලකයින් යුධ හමුදා පනත උල්ලංඝනය කරයි. හිටපු කොටි ත්රස්තවාදියෙකුගේ සාක්ෂිය මත තමන්ට හිතවත් විනිසුරුවන් ලවා සිවිල් අධිකරණයකදී රණවිරුවෙකුට මරණ දඬුවම ලබා දීමෙන් යහපාලකයින් ජාතියටම ද්රෝහී වෙයි.
එදා අප වෙනුවෙන් සටන් කළ මෙම විරුවාට මරණ දඬුවම දෙන තුරු අද අපට බලා සිටිය හැකිද?. ඇයි අප මේ විරුවාව තනි කරන්නේ. අද්විතීය අසමසම වීරයා වෙනුවෙන් හඩ නගමු... සතුරන්ගේ උවමනාවට මේ පෝරකයට දක්කන්නේ තවත් අපෙන් එකෙකු ප
මණක් නොව, ඒ අපේ එකා දිවි පරදුවට තබා දිනා දුන් දේශයේ උත්තරීතර නිදහසයි......
 
Last edited:
  • Like
Reactions: Fox Mulder89

DjAdmin

Member
Mar 1, 2012
805
156
0

රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක පොරක් වීම හා...
ලංකාවේ පලමු ෆිල්ඩ් මාෂල් (කඩේ ගොස් බලපෑම්කර තරු පහක් ගහගත්තු) බළු වීම...........

සරෆ් පොන්සේකා යනු යුද්ධය වෙනුවෙන් යම් කාර්‍යභාරයක් කරපු ගෝතයෙක් කියලා අපි ඵදා සිතා සිටියේය.. ඵ්කා ත්‍රිවිධ හමුදාවටම පොරක් වෙන්න ගිහින් අන්තිමේ මේ රටේ සිංහල කොල්ලන් හිස් මස් ලේ දන් දී ජිවිත පරිත්‍යාගයෙන් නිර්භිතව පෙරමුණට ගොස් සතුරාට කුජීත වෙන්නම නෙලපු නිසා සතුරා නන්දිකඩාල් කලපුවෙන් සෙත්තපෝච්චි විය..
පොන්සේකා පොර විය......
තිස් අවුරුද්දක් මේ රටේ මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට පවා හෙනයක් උන කාලකණ්නි යුද්ධය හමාර විය....
ඉහත කී සරෆ් පොන්සේකා ෆිල්ම් ඵකේ ප්‍රධාන නළුවා විය බිරිද රටේ ප්‍රධාන නිළි්ය විය.. යුද්ධයට දායකත්වය ලබාදුන් නාවික හමුදාව ගුවන් හමුදාව පොලිසිය හා අනෙකුත් හමුදා නායකයින් තුට්ටුවට පත්විය පොන්සේකා පමණක් පොර විය..
රටේ මිනිසුන්ට හා රටේ නායකයින්ට තිස්අවුරුදු යුද්ධයේ අවසන් නිවහල් වාතය ආශ්වාස ප්‍රාස්වාස කරනවා විනා පොන්සේකා ඵන්නේ මොකාටද කියලා
බලන්නට වෙලාවක් නොවිය.. රටේ නායකත්වය දැන් යුද්ධන නිමා වි ඇති නිසා වසර ගානක් මේ රටේ ඇනහිටි තිබු සංවර්ධනයට අඩිතාලම දමන්නට විය..
පොන්සේකා.. යටින් චූන් විය ඵසේ නැතහොත් කේවට්ටවෝ පොන්සේකා වටේ ගොස් අංජණම් ගුලි කවන්නට විය.. පොරමේනියාවෙන් සූරාන්තයටම පත්වෙන්න ඔන්න මේන සිටි පොන්සේකා ගුලි පැනලා ගිල්ලේය...
ගුලි කාලා පලමුව වමෑරුවේ මෙසේය...
''සුදු කොඩි ඔසවන් ආ කොටි නායකයින්ටත් අපි නෙලුවා අම්බානක...''
හැබැයි මම නෙවෙයි ඵ්වාට අණ දුන්නේ රටේ පාලන අධි්කාරිය තමයි...
මේ කලවැද්දා පලමුව මේ රටේ හා තමන් යටතේ ජීවිත පරිත්‍යාගයෙන් යුද කරපු සෙබළුවන්ව චාටර් කලේ ඵසේය...
පස්සේ ගුලි තවත් කාලා රටේ පාලනයටත් කෙලහලන්න ගොස් ඇනගත්තාය...
ඵ්ත් මේ කලවැද්දා හැදුනේ නැත..
අන්තිමේ කට දීලා පුක වනකරගත්තා සේ ජම්පරයක් ඇද ආණ්ඩුවේ බෝඩිමේ කල්දේරම් බත් රස බලන්නට විය.....
පස්සේ ආණ්ඩු පෙරලියක් විය..
පොන්සේකා නොහොත් කලවැද්දා පිටකොදු නැති ආණ්ඩුවේ පලන අධිකාරයට බලපෑම් කර තරු පහක් වන ලංකාවේ ඵකම ෆිල්ඩ් මාෂල් විය.. විය නොව ඉල්ලන් තරු ගහගත්තු ඵකා විය...
ෆිල්ඩ් මාෂල් වී තවත් පොරසෝකෙන් කුල්මත් වෙන්න විය.. යකෝ මම තමයි තරු පහක් තියෙන ඵකම ඵකා.. අනෙක් හමුදාවන්ට අභියෝග කරන්නය වි්ට ඵ්කා පමණක් නොව ඵ්කාගේ චූන් පොරසෝකේ වන අනෝමා ඇන්ටිත් අනෙකුත් හමුදාවන්වල ලොකු තැන්වලට බුරන්නට විය...
දැන් ඊයේ පොන්සේකාගේ හමුදා බලඇණි්යේ මහසෝන් බලකායේ සෙබලෙක්ට මේ පිටකොදු නැති නපුංසක පාලනඅධිකාරිය යුද්ධය කාලේ කොටියාට කිරි පෙවූ ඩයස්පොරාවේ උන්ව චූන් කරන්න පොරකයට යවා ඇත..
පොන්නසේකා තාම නිදිය...
තරු පහ ජොකාගේ අස්සේය...
අවුලක් නැත....
අපි හඩ නගා මෙසේ කියමු ලෝකයටම..
යකෝ අපේ රටෙත් ෆිල්ඩ් මාෂල් ඵකෙක් ඉන්නවා...
ඵ්කාගේ ගෙදර ඇදක් යට කියා...
වෙන මොනවා කියන්නද?

1511310_578312482311712_7631900623442936589_n.jpg
 
Last edited:
  • Like
Reactions: dath kimbula

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ෆීල්ඩ් මාර්ෂල්ව එහෙම දැක්කද කවුරුහරි?:oo:.... පට්ටම හම්බවුනා වුනාමයි දකින්නවත් නැහැ.:no:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අඩුමිළට බඩපුරවාගන්නට මේ පාවාදීම කළ ඔබලාට සනීපයක් දැනෙනවාද?
    එයිනුත් බේරියල්ල්ලා මහින්ද හොරා කියලා.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ෆිල්ඩ් මාර්ශල් කෝ හැබැට ???? යුධ හමුදා අධිකරණය තියෙන්නේ මොකටද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මැරිලා තියෙන්නෙ ඔක්කොම සිවිල් වැසියන් කියල නඩුවෙදි ඔප්පු වෙලා තියනව. අනික වෙලා තියෙන්නෙ සම්හුදාපලන ප්‍රදෙශ්යක. මෙ සෙබලුන්ව අතඩන්ගුවට අරන් තියෙන්නෙ හමුදා පොලිසියෙන්මයි. එවකට හිටපු හමුදාපති පවා ඩැනුවත් වෙලා තියනවා මෙ ගැන. එ බව කියලා තියනව නීතිඥයා කතා කරන එකෙන්. නඩුව 2003 ඉද්දන් අහලා තියෙන්නෙ. වරදක් උනනම් දදුවම් විදින්නම වෙන්වා.කොහොම උනත් අහිංසක සිවිල් වැසියන් කුඩා දරුවන් සිතා මතා අමුඅමුවේ ගෙල සිද මරයි නම් එවා තිරිසන් වැඩ. එයට දඩුවම් ලැබිය යුතුමය. එත් ගැටලුව ඒකම නෙමයි. .. තවත් එවැනි අහිංසක මිනිසුන් මරා දැමූ කේ.පී කරුණා අම්මාන් වැනි අය දේශපාලන සුරතලුන් වෙලා යහතින් වැජබීමයි..කරුනා සැප ගන්නකොට මෙ මිනිසුඋ මොකටඩ මැරෙන්නෙ. කරුනලා කෙ පි ලා හිනවෙනවා අති මෙවට. ඔන්න ලන්කවෙ තත්වය.කොහොම උනත් සෙසු අය නිදසහස් වෙච්ච එක ගැන සතුටුයි. මෙක මහා කනගටු දායක තත්වයක් කියන්නෙ මෙම දඩ මිම කරගෙන මහින්ඩව ගෙන්න කට්ටිය උත්සහ දරන එක.
     
    May 29, 2015
    612
    45
    0
    අවුරුදු 5යි 13යි පොඩි උන් දෙන්නෙකුත් ඉඳලනේ මරපු 8 දෙනා අතරේ :( ඔක්කොගෙම බෙලි කපලා මරල තියෙන්නේ. යාපන අර්ධද්වීපය 1995 ඉඳන්ම යුද්දේ දිනනකුනුත් හමුදා පාලනය යටතේ තියෙද්දී මෙහෙම දෙයක් උන එක වැරදියි කියල හිතෙනවා. ඒත් දිගුදුරු විහිදුම් බලකායේ කණ්ඩායමක් නිකන් යන්නේත් නෑ මිෂන් එකක් නැතිව. හිතා ගන්න බෑ මොකක් උනාද කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කරුණ ගෙ කටට අරගෙන ltte එකට පහනකුත් පත්තු කරල ප්‍රබාකරන් ට සර් කියල..
    මේ කොල්ලන්ට මරණ දඩුවම දෙන්න හදද්දී ශෝක් කියනව..
    මුන්ගෙන් වරදක් වෙලා ඇති..
    මුන් යුද්ද කරේ සිංහල පොන්නයො වෙනුවෙන් ම තමයි..

    හම්බයෙක් හරි සිහලයෙක් හරි මොකෙක් උනත් උබ කියන කතාව හරියට හරි බං..
    මුල මතක නැති සිංහල පො@න වේ@ගෙ පුතාල
    මටත් අප්පිරියයි දැන් නම්..