අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක්

waca

Well-known member
  • Nov 13, 2006
    3,755
    2,222
    113
    Nugegoda
    දැන් කට්ටිය ගොඩක් කියන්නෙ විශෙශ බලකායෙ කියල මොකද්ද එ ??
    පැහැදිළිවම මේ සිද්ධිය වෙන විට ඔහු ගජබා රෙජිමේන්තුවෙ හිටියෙ හැබැයි පසුව විශේෂ බලකායට බැඳනද දන්නෑ. ගොඩක් අය කියන්නෙ LRRP special mission එකකදි මේ ඝාතනය වුනා කියලනෙ. LRRP ල ඉන්නෙ කොටි ලයින් එකෙන් කිලෝමීටර් ගානක් ඇතුලට කුඩා කණ්ඩායමක් විදියට ගිහිල්ල තනිවම කෑම බීම කැලෑවෙන් හොයාගෙන අවධානමක් දරාගෙන කොටින්ගෙ විශේෂ ටාගට් වලට ගහල නිරුපද්‍රිතව එන්න. රජය මේ එක සෙබලෙක් වෙනුවෙන් ලොකු වියදමක් දරණව. මේ ඝාතනය වුනේ යාපනයට ආසන්නයේ මුදා ගත් ප්‍රදේශයක. අනිත් එක අවුරුදු පහේ ළමා සොල්දාදුවො මරන්න LRRP ල යවනවද? මොන ගොන් කතාවක්ද? මොහු එවකට සාලියපුර ගජබා headquarters අනුයුක්ත විශ්ෂ විමර්ෂණ කණ්ඩායමක ඉඳල තියෙනව (LRRP කතාව මේකෙන් ආවද දන්නෑ). මුදාගත් ප්‍රදේශ වල වැඩ වලට දාන්නෙ එක්කො බුද්ධි අංශය නැත්නම් ඔයවගේ රෙජිමේන්තු වල ඉන්නෙ කණ්ඩායම්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: ela ela uba ohoma ekak kiyapu ekata sathutuyi

    මට කවදත් වැරැද්ද වැරැද්ද මයි. මම ෆොන්සේකාව සාධාරණිය කරන්න ගියෙත් නැහැ මේ කේස් එක කරන්න ගියෙත් නැහැ. හැබැයි මට තියෙන ප්රස්නෙ මේ කේස් එක එකපාරම ඉවර උනේ කොහොමද කියන එකයි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැහැදිළිවම මේ සිද්ධිය වෙන විට ඔහු ගජබා රෙජිමේන්තුවෙ හිටියෙ හැබැයි පසුව විශේෂ බලකායට බැඳනද දන්නෑ. ගොඩක් අය කියන්නෙ LRRP special mission එකකදි මේ ඝාතනය වුනා කියලනෙ. LRRP ල ඉන්නෙ කොටි ලයින් එකෙන් කිලෝමීටර් ගානක් ඇතුලට කුඩා කණ්ඩායමක් විදියට ගිහිල්ල තනිවම කෑම බීම කැලෑවෙන් හොයාගෙන අවධානමක් දරාගෙන කොටින්ගෙ විශේෂ ටාගට් වලට ගහල නිරුපද්‍රිතව එන්න. රජය මේ එක සෙබලෙක් වෙනුවෙන් ලොකු වියදමක් දරණව. මේ ඝාතනය වුනේ යාපනයට ආසන්නයේ මුදා ගත් ප්‍රදේශයක. අනිත් එක අවුරුදු පහේ ළමා සොල්දාදුවො මරන්න LRRP ල යවනවද? මොන ගොන් කතාවක්ද? මොහු එවකට සාලියපුර ගජබා headquarters අනුයුක්ත විශ්ෂ විමර්ෂණ කණ්ඩායමක ඉඳල තියෙනව (LRRP කතාව මේකෙන් ආවද දන්නෑ). මුදාගත් ප්‍රදේශ වල වැඩ වලට දාන්නෙ එක්කො බුද්ධි අංශය නැත්නම් ඔයවගේ රෙජිමේන්තු වල ඉන්නෙ කණ්ඩායම්.

    එහෙම සීන් එකක් නෑ... LRRP එක ඕනි තැනක මෙහෙයුමකට ගන්න පුලුවන්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,334
    113
    Kotahena
    පැටියා;18567779 said:
    දේශපාලනෙයි අධිකරණ ක්‍රමයයි පටලවාගෙන. මහින්දගෙ ආදර්ෂ තමා ඕවා. :(

    දැන් ටොයියෝ කියනවා යහපාලානේ ආදර්ශ ගන්නේ මහින්දගේන්ලු..

    යකෝ මහින්ද කරපු හොඳ වැඩ කොච්චර තියෙනවද? ඒවා එකක් වත් ආදර්ශෙට ගනින්කෝ

    ඇයි මේක විතරක් ආදර්ශෙට ගන්නේ? අම්මට හිකෙයි කිව්වලු කට පුක උනාම කියන දේවල්
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    අවුරුදු පහේ ළමා සොල්දාදුවො මරන්න LRRP ල යවනවද? මොන ගොන් කතාවක්ද?
     
    • Like
    Reactions: Tramadol

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    2vuacjr.jpg
     
    • Like
    Reactions: Tramadol

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, නොදන්න හින්දා සිරාවටම අහන්නේ පැන ගිය ත්‍රස්තවාදියා නඩුව දාන්න කොයි නීතීඋපදේසකවද කොන්ටැක්ට් කලේ. නැත්තම්, මොන පොලිසියටද ගියේ.. ඌ ගිහින් කීවද, මම ත්‍රස්තවාදියෙක්, ආමි එකේ පොරක් මාව මරන්න ආවා. ඌ එනකොට මම දිව්වා. ඒ නිසා ඌ අන්න අරහේ අහින්සක උන් මරලා. ඒ නිසා ඌව අත් අඩන්ගුවට ගන්න. එහෙනම් මම ගිහින් එන්නම් කියලා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,059
    1
    8,909
    113
    -~උලක් උඩ-~