boka boka
no boka
------ Post added on Aug 26, 2022 at 7:22 AM
but boka place
------ Post added on Aug 26, 2022 at 7:22 AM
ai boka set unaada bn giyaama
boka boka
no boka
------ Post added on Aug 26, 2022 at 7:22 AM
but boka place
------ Post added on Aug 26, 2022 at 7:22 AM
na bng boka dial ekak set una, uta boka set wuna, eka hinda mata nam bokaai boka set unaada bn giyaama
අපෝ පට්ට චා. Buffet එහෙම low කොස්ට් .අමයා හිල්ස් එකට ගියපු කවුරු හරි ඉන්නවද? අපි මේ සෙනසුරාදා යන්න ඉන්නේ. ෆුල් බොඩ් ෆැමිලි එකම. හොඳයිද තැන?
ado eka thamai boka bokaඅපෝ පට්ට චා. Buffet එහෙම low කොස්ට් .
මම නම් කියන්නෙ යන්න එපා
na boruwata kiwwe boka na supiriiබුක් කරලා ඉවරයි නෙහ්..
ගිහින් එන්න.. කියන්න ලොකු අවුලක් නැහැ..
කෑම ඉතින් ටිකක් විතර ශෙප්, දෙශගුනය හවසට ටිප් ටොප්, පොඩි පැක් වුන ගතියක් තේරෙයි තැනේ..
ගනන් ගන්න එපා..![]()
Offer eke wistara kiapnkomata SUN FM eke ahuna me tike offer ekak ynwa kiyala.
uba ekata neda yanne?
climate eka nm sira itn... rooms ehema awlk na.janel arala danna epa waduro innwa![]()
me tike offer eka thibunata ynna kln balapn dn hodada kiyla..
26kxcorat 45 k witharada
No machan... Not yet booked.බුක් කරලා ඉවරයි නෙහ්..
ගිහින් එන්න.. කියන්න ලොකු අවුලක් නැහැ..
කෑම ඉතින් ටිකක් විතර ශෙප්, දෙශගුනය හවසට ටිප් ටොප්, පොඩි පැක් වුන ගතියක් තේරෙයි තැනේ..
ගනන් ගන්න එපා..![]()
mata eye neme pereda palamu da idan oka ahune sun fm eken machn FB 25k da mnda 2 denekta. 30kda mnda.mata meter na.wena wistharayk danne na machn.Offer eke wistara kiapnko
me thiyenne badu.kokatath hotel ekata call karalath ahapn.
View attachment 182626
අමායාගෙ හිල් ඒකට අතුල ගියා. උගෙන් අහපං
(self marketing thread)
------ Post added on Aug 25, 2022 at 9:54 PM
HunnasfallsHunnas fall එක නේද?
පට්ට ප්ලේස් එක.... Food එහෙම සුපිරි.... හැබැයි මම ගියේ දැනට අවුරුදු 4කට පෙර