අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම 😱 😱 😱 😱

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    උඹට ඇහුනෙ ගෑණියෙක් කතා කරනවා වගේ ද? 😆
    හයියෝ කොටාට වෙච්ච දෙයක්



    අනුරගෙ ආණ්ඩුවෙන්ම තමයි කියන්නේ අරගලකාරයො මිනීමරුවො කියලා 😆
    ------ Post added on Feb 12, 2026 at 4:01 PM
    කරලා උඹ කොච්චර පුක ඉරාගත්තත් ආයෙ සජියවත්, රනිලා වත්, මහින්ද ගෑවුනු එකෙක්වත් ගේන්න බෑ බන්
    නිකන් හති වැටෙන එක විතරයි copy & paste කරලා

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: skymicro

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    උන් ඉන්නවා මැදමුලනටයයි කොළඹටයි වෙලා. එදා හිටියා ත්‍රිකුණාමලේ කෑම්ප් එකේ බලු කූඩුවෙ ලැගලා බල්ලො වගේ. ගහන්න යවපු එවුන් දෙන්නෙක් පස් යට. තව එවුන් ඉන්නවා නඩු වලින් කූඩුවට යනකන්. 🤌🏼😂

    මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ගහන්න ඕන කියපු එකා කෝ??? 😂

    කරලා උඹ කොච්චර පුක ඉරාගත්තත් ආයෙ සජියවත්, රනිලා වත්, මහින්ද ගෑවුනු එකෙක්වත් ගේන්න බෑ බන්
    නිකන් හති වැටෙන එක විතරයි copy & paste කරලා

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඇයි එහෙනම් කෙඳිරි ගාන්නෙ?? 🤣🤌
    ------ Post added on Feb 12, 2026 at 4:08 PM
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹට ඇහුනෙ ගෑණියෙක් කතා කරනවා වගේ ද? 😆
    හයියෝ කොටාට වෙච්ච දෙයක්



    අනුරගෙ ආණ්ඩුවෙන්ම තමයි කියන්නේ අරගලකාරයො මිනීමරුවො කියලා 😆
    ------ Post added on Feb 12, 2026 at 4:01 PM

    කවුද කිව්වෙ , කොතනද කිව්වෙ එහෙම
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    ඔයාට් තේරුම් ගැනීමේ පොඩි අපහසුවක් තියනව නේද . අරගල කරුවෝ මිනීමරුවෝ කිව්වෙ කව්ද කියපන්කො






     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    රට ආර්ථික අවපාතෙකට ඇදලා දාලා ලංකාව බංකොලොත් රාජ්‍යයක් කරපු නාකි මයිනටයි පොනිලටයි කවද්ද මරණ දඬුවම නියම වෙන්නේ?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    2022 මැයි 9 වැනිදා මෛනගේ නිල නිවසේ තිබ්බ සීල ව්‍යාපාරයට ඇවිත් සිල් සමාදන් වෙලා දවල් සිල් පවාරණ කරලා බැති සිතින් ගෙදර යද්දි අහිංසක අමරකීර්ති අයියව ඝාතනය කරපු 12 දෙනෙකුට මරණ දඬුවම දීපු එක ගැන බෛයෝ සතුටු වෙන එක ගැන මට හිතාගන්න පුළුවන්.
    මොකද එදා තිබ්බ ඒ සීල ව්‍යාපාරයට ඇවිත් බේරේ නාලා, නොසෑහෙන්න ගුටි කාලා, ලන්කට් එකේ මල් ගහගෙන “මාව ඉස්පිරිතාලේ දාන්න අයියෝ” කිය කිය චාටර් වුණේ උන්නේ. ඉතින් මිනිස්සු විදිහට මොනා වුණත් උන්ට අරගලේ උන් එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා. සංස්කෘතිකයි... එකඟයි... මම ඒ තරහ පිළිගන්නවා.
    ඒත් මට හිතාගන්න බැරි රනිලා ජනාධිපති වෙනකම්ම අරගලයට බොක්කෙන්ම සපෝට් කර කර නිකන් හම්බවෙන බිරියානි කකා ගෝල්ෆේස් කූඩාරම් අස්සේ රිංගගෙන හිටපු, පුළුවන් හැම වෙලාවෙම ගෝල්ෆේස් ඇවිත් පොටෝ ගහලා “ආදරේ අරගලේ” කිය කිය ඒ පොටෝ ෆේස්බුක් දාපු සිලින්ඩර් බයි ගූඇන්පීකාරයෝ දැන් රහත් වෙලා වගේ අරගලේට බනින්නේ කොහොමද? කියන එක.
    යකෝ උන් රනිලා පිනට ජනාධිපති වෙනකම්ම හිටියේ අරගලේ පැත්තේ. දැන් උන් කෝමා වෙලා නැගිටලා වගේ අරගලේ ගැන කිසිම දෙයක් මතක නැහැ. ඔක්කොම මතකයි... අරගල කළා කියලා මතක නැහැ. හෙනම බබා පාට්...
    හුප්තෝ අරගලේ නැත්තන්, අරගල කරපු උන් ගෝඨව පැන්නුවේ නැත්තන් උඹලෑ රනිලා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී. උඹලා හරියට දැන් හැසිරෙන්නේ රනිලා රටේ ජනතාවගේ ඡන්දෙන් ජනාධිපති වුණා වගේනේ...
    අනේ පල පල පල ඩෝ යන්ඩ..
    මොනා වුණත් උඹලට වඩා බෛයෝ ග්‍රේඩ්... උන් උඹලට වඩා අවකංයි
    😂
    තොට අමු කැවිලද නැත්තම් Default Settings ද මම කිව්වේ මේකට ගහලා මරපු එක පවු කියලා.
    මම අරගල කරන්ඩ හිටියෙත් නෑ
    රනිලා ජනදිපති කරන්ඩ හිටියෙත් නෑ
    අනුර ජනදිපති කරන්ඩ හිටියෙත් නෑ
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: