අමරණීය කර්නල් මුතාලිෆ් නාමය...

Marhaba

Banned
Feb 6, 2012
383
32
0
කවුද කිව්වේ ඔයා මුස්ලිම් කෙනෙක් නෙවෙයි කියලා. මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ධර්මය අදහන කෙනා නේ. ඒ කියන්නේ අල්ලා දෙවියන් අදහන කට්ටිය. මම මේක ගැන මීට කලින් පෝස්ට් වලත් කිව්වා. මම මෙතන කිව්වේ ජනවර්ගය ගැන මිසක් ආගමික කොටස ගැන නෙවෙයි. මැලේසියාවේ ඉස්ලාම් ලබ්ධිකයා කරන්නේත් ධර්මය අනුව සෞදි අරාබියේ ඉස්ලාම් ලබ්ධිකයා කරන දේම තමයි. ආගම අනුව යෝනක අය සහ ඔයා අයත්වන මැලේ ජනවර්ගය සමාන උනත් ජනවර්ගය අනුව බලනකොට ඒ දෙගොල්ලෝ වෙනස්. මම කියපු දේ හරියට තේරුම් ගන්න. ඒ වගේම මැලේ ජාතියන් අතරත් බෞද්ධ ආගම වැලඳගත්ත අය ඉන්නවා. එතකොට ඒ පිරිස මුස්ලිම් වෙන්නේ නෑඒකත් හොඳට මතක තියාගන්න

sri lankan malay jaathiya hadune yonaka saha malay ley walin kiyala mama sarayak kiwwane sahodaraya. apata baha ape yonaka sahodayo ekka tharaha wenna. api degollongema ange duwanne ekama ley. agamen witharak newei! ley walinuth apata samanakam thiyenawa.
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඉදිරියේ රාළ;12121590 said:
    මුතාලිෆ් මුසල්මානුවෙක් නෙවෙයි , මැලේ බෞද්ධයෙක් , බෞද්ධ වුනේ හමුදාවට සම්බන්ධ වුනාට පස්සෙ.

    බෞද්ධයො මුස්ලිම් ගිණුමට දාගෙන හොර කුජීත වැඩ කරන්න එපා.

    :angry::angry::angry::angry::angry::angry::angry:
    -----------------------------------------------------------------
    මෙතන මට මොලේ කචල් වුනා පොඩ්ඩක් පැහැදිලි කරහන් මුතාලිෆ් මැලේ බෞද්ධයෙක් නම් මොහුගේ අවසන් ගමන ඉස්ලාම් විදියට වෙන්න කොහොමද???:cool::cool::cool::cool::cool:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    -----------------------------------------------------------------
    මෙතන මට මොලේ කචල් වුනා පොඩ්ඩක් පැහැදිලි කරහන් මුතාලිෆ් මැලේ බෞද්ධයෙක් නම් මොහුගේ අවසන් ගමන ඉස්ලාම් විදියට වෙන්න කොහොමද???:cool::cool::cool::cool::cool:

    කොන කපලා තියෙන නිසා.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    sri lankan malay jaathiya hadune yonaka saha malay ley walin kiyala mama sarayak kiwwane sahodaraya. apata baha ape yonaka sahodayo ekka tharaha wenna. api degollongema ange duwanne ekama ley. agamen witharak newei! ley walinuth apata samanakam thiyenawa.

    උඩින් ඔය සදහන් කරලා තියෙනවා මැලේ ජාතිය කියලා එතකොට උප්පෙන්නේ මුස්ලිම් ජාතිය කියලා සදහන් කරලා තියෙනවා, ඇත්තටම මේ දෙකෙන් මොකක්ද ඔයාගේ ජාතිය????
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    උඩින් ඔය සදහන් කරලා තියෙනවා මැලේ ජාතිය කියලා එතකොට උප්පෙන්නේ මුස්ලිම් ජාතිය කියලා සදහන් කරලා තියෙනවා, ඇත්තටම මේ දෙකෙන් මොකක්ද ඔයාගේ ජාතිය????

    upanne koheda jaathiya muslim kiyala witharak daanne ? oba marakkala nam jaathiya thiyena thanata daanne lanka marakkala kiyala , jaathiya bhai nam bhai kiyala danawa , jathiya malay nam malay kiyala daanawa. lankawe sitina bhai malay saha marakkala kiyana jaathin adahanne islam agama. api okkoma muslim waru.
     
    Last edited:

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    යුද්ධයේදී නැතිවුණ සහ යුද්ධය කරපු හමුදාවේ සෙබළුන් ගැන ජාති ආගම් විදියට බෙදලා සලකන්න හොඳ නෑ කියන එකයි මගේ අදහස. මොකද ඒ මිනිස්සු තමයි අපිට කරන්න බෑ කියලා කියපු දේවල් යථාර්ථයක් කළේ....

    යුද්ධය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු හැම සෙබලෙක්ම වටිනවා.......
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    upanne koheda jaathiya muslim kiyala witharak daanne ? oba marakkala nam jaathiya thiyena thanata daanne lanka marakkala kiyala , jaathiya bhai nam bhai kiyala danawa , jathiya malay nam malay kiyala daanawa.

    මට පිස්සු ඩබල් වෙනවා, ජාතියක් හදුන්නන්නේ තමන් කතාකරන භාසාවෙන්, ඔයා ඉන්දියාවට එහෙම ගිහිල්ල නැද්ද?? ටමිල්නාඩුවේ ඉන්න ජොන්සන්/මුර්ති/කාසිම් මේගොල්ලන්ව ටමිලියන් කියලයි හද්න්නන්නේ එකට හේතුව දෙමල කතාකරන නිසා, මේක තමයි යථාර්තේ.....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    යුද්ධයේදී නැතිවුණ සහ යුද්ධය කරපු හමුදාවේ සෙබළුන් ගැන ජාති ආගම් විදියට බෙදලා සලකන්න හොඳ නෑ කියන එකයි මගේ අදහස. මොකද ඒ මිනිස්සු තමයි අපිට කරන්න බෑ කියලා කියපු දේවල් යථාර්ථයක් කළේ....

    යුද්ධය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු හැම සෙබලෙක්ම වටිනවා.......

    මේවා ත්රෙන්නේ නැති ගල් ඉබ්බොත් මේකේ ඉන්නවා ;)
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    මට පිස්සු ඩබල් වෙනවා, ජාතියක් හදුන්නන්නේ තමන් කතාකරන භාසාවෙන්, ඔයා ඉන්දියාවට එහෙම ගිහිල්ල නැද්ද?? ටමිල්නාඩුවේ ඉන්න ජොන්සන්/මුර්ති/කාසිම් මේගොල්ලන්ව ටමිලියන් කියලයි හද්න්නන්නේ එකට හේතුව දෙමල කතාකරන නිසා, මේක තමයි යථාර්තේ.....

    ehema baluwoth americawe maw mashawa vidihata ingrisi bashawa katha karana kalu jaathikayanuth sudu hama thiyena british jaathikayo wenawa. indiyawe thiyena praantha vishala ratawal wage. ehe inna muslim warun thamilan kiyala kiyanne ape lankawe muslim waru lankawe indagena api sri lankan kiyanawa wage hangeemakin. mithraya oya me dewal patalawa ganna epa. :)
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    machan rata wenuwen satan karalaa maruna muslim maley aya dodak innawa...
    a okkoma saba rana wiruwo.
    ratata aadare karana kenek rana wiruwekuge jaathiya janmaya hoyana eka lajjawata hethuwak.
    me thread eka damma Yasas Bandara mehema upaharayak kale col.Muthalif wage saba rana wiruwekuta labiya yuthu deyak nisa....

    rep +5
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ehema baluwoth americawe maw mashawa vidihata ingrisi bashawa katha karana kalu jaathikayanuth sudu hama thiyena british jaathikayo wenawa. indiyawe thiyena praantha vishala ratawal wage. ehe inna muslim warun thamilan kiyala kiyanne ape lankawe muslim waru lankawe indagena api sri lankan kiyanawa wage hangeemakin. mithraya oya me dewal patalawa ganna epa. :)

    මගේ මැලේ මිතුරා
    ඇයි
    ඔයා USA වලට යන්නේ අපේ රටයි අසල්වැසි රට ගැන හිතන්න.... :P
     
    Last edited:

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    sri lankan malay jaathiya hadune yonaka saha malay ley walin kiyala mama sarayak kiwwane sahodaraya. apata baha ape yonaka sahodayo ekka tharaha wenna. api degollongema ange duwanne ekama ley. agamen witharak newei! ley walinuth apata samanakam thiyenawa.
    හැම මැලේ ජාතිකයෙක්ම යෝනක අම්මලාගෙන් පැවත එනවා කියලා කියන්න බෑ මහත්තයෝ. මම දන්න මැලේ ජාතික පවුල් ගොඩකම පුරුෂ පාර්ශවල ඉන්දුනීසියන්/මැලේසියන් උනාට මවු පාර්ශවය සිංහල හෝ දෙමල. ඒ වගේම යෝනක ජාතියෙත් මවු පාර්ශවය සිංහල කියලා ආයේ කියන්න ඕනේ නෑ නේ. මොකද යෝනක පුරුශයෝ ගෑනු අය අරාබියෙන් ගෙන්න ගත්තේ නෑ නේ.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හැම මැලේ ජාතිකයෙක්ම යෝනක අම්මලාගෙන් පැවත එනවා කියලා කියන්න බෑ මහත්තයෝ. මම දන්න මැලේ ජාතික පවුල් ගොඩකම පුරුෂ පාර්ශවල ඉන්දුනීසියන්/මැලේසියන් උනාට මවු පාර්ශවය සිංහල හෝ දෙමල. ඒ වගේම යෝනක ජාතියෙත් මවු පාර්ශවය සිංහල කියලා ආයේ කියන්න ඕනේ නෑ නේ. මොකද යෝනක පුරුශයෝ ගෑනු අය අරාබියෙන් ගෙන්න ගත්තේ නෑ නේ.

    සිරා ටෝක් :yes:
     
    indonesiyawen e kaala lankawata goda basse muslim malay waru. lankawata goda bassa muslim malay jaathikayan wadi kamaththa dakwuye muslim yonaka ammalawa bandinna. oya sahodaraya methana kiyanna hadanne lankawe inna malay jaathikayan wadi hariyak muslim newei wage kathawak. eka nam samupurnayenma waradi. lanka malay jaathikayangen seeyata 99yakma adahanna islam agama. onna oka mathaka thiyaganna. ekek dennek buddagamata giya kiyala ape jaathiya bouddayo wenuwen peni sitina boudda jaathiyak wenne naha. eka hondata mathaka thiyaganna mithraya.buddagamata wada islam agamata ape wadi sambandakam thiyenawa. onne oka hondata mathaka thiyaganna.
     
    Last edited:

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    මගේ මැලේ මිතුරා
    ඇයි
    ඔයා USA වලට යන්නේ අපේ රටයි අසල්වැසි රට ගැන හිතන්න.... :P

    mithraya mama kiyapu de hariyata therum aran naha wage. therune naththam aai sarayak kiyawala balanna.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    indonesiyawen e kaala lankawata goda basse muslim malay waru. lankawata goda bassa muslim malay jaathikayan wadi kamaththa dakwuye muslim yonaka ammalawa bandinna. oya sahodaraya methana kiyanna hadanne lankawe inna malay jaathikayan wadi hariyak muslim newei wage kathawak. eka nam samupurnayenma waradi. lanka malay jaathikayangen seeyata 99yakma adahanna islam agama. onna oka mathaka thiyaganna. ekek dennek buddagamata giya kiyala ape jaathiya bouddayo wenuwen peni sitina boudda jaathiyak wenne naha. eka hondata mathaka thiyaganna mithraya.buddagamata wada islam agamata ape wadi sambandakam thiyenawa. onne oka hondata mathaka thiyaganna.

    ඔයාට uzi101 කියපු එක තේරුනා මදි කියලා මට වැටහෙනවා :yes: