අමරණීය ගීත එකතුවක්.......

iroshan.2000

Member
Oct 1, 2009
702
44
0
ලංකාවෙ
අමරණීය ගීත එකතුවක්.......

ඔන්න මචන්ලා පෝස්ට් එකක් දාන්න දෙයක් හොයල
හොයල අන්තිමට හම්බුනා ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන දෙයක් .
;);););)
මේක පරන සින්දු වලට ආස කරන අයට .:yes:

මිල්ටන් පෙරේරා ගායකයගෙ මුලම කාලෙ සින්දු ටිකක්.ටිකක් කිව්වට 100 ක් විතර තියෙනව. කට්ටියගෙ ප්‍රතිචාර අනුව ටික ටික දාන්නම්.:D

2Q==
images


මෙ තියෙන්නෙ ලිස්ට් එක...... :cool:
01. අගාධ සාගරයේ
02. අමා පානියේ
03. අතීතයේ උන්න හැටි
04. අරුණ උදයේ
05. අහන්න මගෙ හොද
06. ඇස ‍රැදුන ‍රැදුන තැන් වල
07. අහස ගැලවී
08. ආලෙහි බැදී
09. අයියා මල්ලී වාගේ
10. ආරාධනාවක්
කැමති මේ ලින්ක් එකෙන් බාගත කරගන්න.

:cool::cool::cool::cool: :cool::cool::cool::cool: :cool::cool::cool::cool:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමු පටිගත් කිරීම් ද? :පුස්නයක්:
    නැත්තං එපෝ....අනික් ඒවායේ මියුසික් ඇහෙද්දී මළ පනිනවා........:ඩල්:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    aela digatama danna machan.mage langat lot aekakma tiyenawa passe dawasaka upload karannam
     

    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    පළමු පටිගත් කිරීම් ද? :පුස්නයක්:
    නැත්තං එපෝ....අනික් ඒවායේ මියුසික් ඇහෙද්දී මළ පනිනවා........:ඩල්:


    ඒකනම් හරියටම දන්නෙ නැ මචන්, හැබැයි මියුසික් නම් මුල් පටිගත කිරීම් වල වගේ...:yes::yes::yes::yes:
     

    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    කස්ටියගෙන් ලබුන ප්‍රතිචාර ටිකක් හොද නිසා :rolleyes::yes:
    ඔන්න අද තව ටිකක් දානව..
    :D:D

    බාගන්නත් ලේසි වෙන්නයි ගොනු කරල
    දැම්මේ...;););)

    01. ආදරයේ සමන් වැලේ
    02. ආදරයට කෲර ලොකේ
    03. ආදරයේ රන් දෙවොලේ
    04. බැලුවේ නෑනේ
    05. බර දුන්නදේ
    06. බිදුනාම හදේ
    07. දෙව්දුව පලා ගියාදෝ
    08. දෙතුන් වතාවක්
    09. දහසක් නෙත් ඇති
    10. දෙපා වාරු නැති

    01. හිනැහෙන්න මට ඉගැන් වූ
    02. හිතවන්තී ගුණවන්තී
    03. හීන් බන්ඩගේ
    04. ජීව වේදනා
    05. ලෝකෙට ලොක්කා
    06. ලං වෙන්නම්
    07. මා එන්නෙ නෑ
    08. මිනිසුන් කෙරෙන්
    09. මුතු පරයක්
    10. මහ ගන වනන්තරේ
     
    • Like
    Reactions: niko111